බිල් ගේට්ස් ට තියනවා තමා ඒ වගේම ජෙෆ් බේසොස් ටත් තියනවා. උන් බිලියන කියෝ. උන්ට ඇමරිකාව ඇතුලේ උනත් පැය ගනේක් ගානට ඉවෙන්ට් තියනවා. අනික උන්ගේ පේලේන් වලින් වැඩි හරියක් වෙනම කොම්පැනි විදිහට දුවනවා. උපාලි learjet එක තියන්න හිටියෙ ලංකාවේ ඉදන් මැලේසියාවට යන්න. මාසේකට කී සැරයක්. අනික උපාලිගේ වත්කම් ඩොලර් බිලියනයක් 80 යෙදී. ලොකු කොම්පැණි ගානක් අයිති කාරයෙක්. මේ මොන මල් පාරුවෙක්ද? මොනවද තියන කොම්පැණි? මොකටද පයිවට් ජෙට් එකක් නඩත්තු කරන්නේ? ඒවගේ වැදගත් ප්‍රශ්න ගැන කල්පනා කරලා බලපන්
ඌ ජෙට් එකක් ගත්තොත් ගන්නේ උගේ සල්ලි වලින් නේ බන්. අහක ඉන්න උන්ට ඉතින් මොකක්ද තියන අමාරුව. අනෙක ලසා අයියා මේ ජෙට් එක ගන්නේ ලංකාවේ ඇතුලේ ආතල් එකට හරි සෝබනේට හරි රවුම් ගහන්න නොවෙයි බන්. එයාල ඇමරිකාවේ ලොකු Software Company එකක් එක්ක ලොකු Deal එකකට සයින් කරන්න යන්නේ. අනෙක තව ඉන්ටනැෂනල් බිස්නස් ගොඩක් ලසා අයියා ලගදීම පටන් ගන්න යන්නේ. එයා යුරෝපයේ වියානා වල තට්ටු ගණනාවක ලොකු කම්පැනි එකක් දාන්න යන්නේ. යුරෝපයේ ක්රිප්ටෝ මාර්කට් එක හෙල්ලිලා යයි.
