අද ජිවිතේ ගොඩක්ම සතුටු උන දවසක්. මම යුටියුබ් එකට වීඩියෝ දාන්න මොබිටෙල් පැය 3 පැකේජ් දාගෙන ටවුන් එකට ගිහින් තමා වීඩියෝ අප්ලෝඩ් කරේ සිග්නල් නැති නිසා. slt 4g තිබ්බත් 1gb අප්ලෝඩ් වෙන්න පැය 5කට වඩා ගියා ගෙදරදී. දැන් මගේ අප්ලෝඩ් ස්පීඩ් එක එනවා 50 mbps විතර ඒ කියන්නේ මට පුළුවන් මාසයක් ඇතුලත ලංකාවේ ඔක්කම youtube එකම takeover කරන්න. සත්තයි ඒක කරනවා. මොකද අප්ලෝඩ් කරන එකේ දුක දන්නවා විදවල තියනවා. ඉන්ටෙර්න්ට් ස්පීඩ් ප්රශ්නේ නිසා ජිවිතෙනුත් වන්දි ගෙවනවා එකපාරක් drive කරන ගමන් upload කරන්න ගිහින් ටිපර් එකක වැදිලා.
ප්රශ්නය: slt fiber 25mbps අන්ලිමිටඩ් එකට දැම්මොත් අව්ලක් නැතුව 25mbps අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයි ද? මන් දැක්ක සමහරුන්ට හොදටම අවුල් කියල fiber වලත්? මොකද කරන්නේ ?
ප්රශ්නය: slt fiber 25mbps අන්ලිමිටඩ් එකට දැම්මොත් අව්ලක් නැතුව 25mbps අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයි ද? මන් දැක්ක සමහරුන්ට හොදටම අවුල් කියල fiber වලත්? මොකද කරන්නේ ?