SLT Fiber ගත්ත සිංහලයෝ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    අද ජිවිතේ ගොඩක්ම සතුටු උන දවසක්. මම යුටියුබ් එකට වීඩියෝ දාන්න මොබිටෙල් පැය 3 පැකේජ් දාගෙන ටවුන් එකට ගිහින් තමා වීඩියෝ අප්ලෝඩ් කරේ සිග්නල් නැති නිසා. slt 4g තිබ්බත් 1gb අප්ලෝඩ් වෙන්න පැය 5කට වඩා ගියා ගෙදරදී. දැන් මගේ අප්ලෝඩ් ස්පීඩ් එක එනවා 50 mbps විතර ඒ කියන්නේ මට පුළුවන් මාසයක් ඇතුලත ලංකාවේ ඔක්කම youtube එකම takeover කරන්න. සත්තයි ඒක කරනවා. මොකද අප්ලෝඩ් කරන එකේ දුක දන්නවා විදවල තියනවා. ඉන්ටෙර්න්ට් ස්පීඩ් ප්‍රශ්නේ නිසා ජිවිතෙනුත් වන්දි ගෙවනවා එකපාරක් drive කරන ගමන් upload කරන්න ගිහින් ටිපර් එකක වැදිලා.

    ප්‍රශ්නය: slt fiber 25mbps අන්ලිමිටඩ් එකට දැම්මොත් අව්ලක් නැතුව 25mbps අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයි ද? මන් දැක්ක සමහරුන්ට හොදටම අවුල් කියල fiber වලත්? මොකද කරන්නේ ?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඉතින් අපිට නටන්නද කියන්නේ කියලා කියන්න හිතන් ත්‍රෙඩ් එක ඕපන් කලේ. ඒ උනාට මෙන්න මේ අරමුණ දැක්කම සුභපතලා යන්න හිතුනා
    ඒ කියන්නේ මට පුළුවන් මාසයක් ඇතුලත ලංකාවේ ඔක්කම youtube එකම takeover කරන්න. සත්තයි ඒක කරනවා

    good luck bro.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    සුබ පැතුම් මචං
    SLT 4g 8mbps එක ගත්ත පැකේජ් රිලීස් කරපු දවසෙම එත් ස්පීඩ් එක මට ආවේ 500 kbps මාස 12 අග්රිමන්ට් එක නිසා පැකේජ් එක කැන්සල් කරගන්න බැරුව පුදුම දුකක් වින්ද. මෙකටත් එහෙම උනොත් මට වහ බොන්න වෙන්නෙ සිංහලයෝ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    ඉතින් අපිට නටන්නද කියන්නේ කියලා කියන්න හිතන් ත්‍රෙඩ් එක ඕපන් කලේ. ඒ උනාට මෙන්න මේ අරමුණ දැක්කම සුභපතලා යන්න හිතුනා

    good luck bro.
    ආදරෙයි සහෝ 😍🥰

    embilipitiye neda umba inne? koi hariyata wenakan fibre denawada?
    හැම තැනටම තියනවා ඔයා කොහෙද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    machan fiber eke upload speed eka kisima welawaka awl yanne na cable damage nath nam. download speed eka nam awl yanawa bandwidth eka wadi wenakota. habai ekath complains wadi wenakota colombo walin ayith cable adala cabinet gahala hadala denawa. mage speed eka fiber eke 5pm to 12am 0.5Mbps walata adu una 2 weeks wage. habai dan hari. upload ekata case yanne na kohomath
     
    e kiyanne podi dukak widinna wei eth kamak na saho 😍 pin reply ekata 😍
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අප්පා, උබ ගූ වීඩියෝ දායි දැන් දිගට හරහට. තුක් විතරක්. හෙන ගහන්න ඕනි මූට ෆයිබර් දුන්න ටෙලිකොම් උන්ට.
    මේ පොර කරන එක විඩියෝ එකක් වත් ගු නැ,මේක එ පොරටම අනන්‍ය වෙච්චි ෆ්‍රි ස්ටයිල් එකක්,ඔය ෆ්‍රි ස්ටයිල් එකෙන් මිනිහා ගොඩක් වෙලාවට පෙන්නන්නෙ මිනිහා ජිවිතේ සරලව විඳින හැටි,එක කෙනෙකුට අල්ලන්නෙ නැති වෙන්න පුලුවන් නමුත් මම නම් අගය කරනවා... තවිශා මචං උඔට සුබපැතුම්,දිගටම හොඳ කන්ටෙන්ට් දාන්න...
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ පොර කරන එක විඩියෝ එකක් වත් ගු නැ,මේක එ පොරටම අනන්‍ය වෙච්චි ෆ්‍රි ස්ටයිල් එකක්,ඔය ෆ්‍රි ස්ටයිල් එකෙන් මිනිහා ගොඩක් වෙලාවට පෙන්නන්නෙ මිනිහා ජිවිතේ සරලව විඳින හැටි,එක කෙනෙකුට අල්ලන්නෙ නැති වෙන්න පුලුවන් නමුත් මම නම් අගය කරනවා... තවිශා මචං උඔට සුබපැතුම්,දිගටම හොඳ කන්ටෙන්ට් දාන්න...
    එකෙක්ට ගූ ගොඩක් වෙන දෙයක් තවත් එකෙක්ට රස කෑමක් වෙනවානේ. ගොම කුරුමිණියා මතක් උනා.