අර බක්ස්ලු මේ බක්ස්ලු අර ආසියාලු ලංකාලු සක්සස්ලු අනේ මන්දWhatsapp group wala hariyta bn unatath wale wal natuwa inne![]()


Knowledge vs. Wisdomඔන්න මේ දැන් ස්වර්ණවාහිනියේ නිවුස් වල පෙන්නුවා පිරමිඩ් කාරයෝ දෙන්නෙක් (F3C) ගිහිල්ලා කලාකාරයොන්ට ආධාර බෙදනවා.
කැතම වැඩේ කියන්නේ ලංකාවේ ක්‍රීම් එක මොරටුවේ යුනි එකේ එවුනුත් පිරමිඩ වලට අහුවෙලා බරටම මිනිස්සුන්ව අන්දන වැඩේ කරගෙන යන එක.![]()

@hancokඔන්න මේ දැන් ස්වර්ණවාහිනියේ නිවුස් වල පෙන්නුවා පිරමිඩ් කාරයෝ දෙන්නෙක් (F3C) ගිහිල්ලා කලාකාරයොන්ට ආධාර බෙදනවා.
කැතම වැඩේ කියන්නේ ලංකාවේ ක්‍රීම් එක මොරටුවේ යුනි එකේ එවුනුත් පිරමිඩ වලට අහුවෙලා බරටම මිනිස්සුන්ව අන්දන වැඩේ කරගෙන යන එක.![]()
පුදුම වෙන්න දෙයක් නෑනේ අර තලගලගේ රෙදි ගලවන්න ගිය එකත් මොරා යුනි. දැන් ඩ්‍රොපවුට්.@hancok
හැණ්කොක් මෙන්නො .
e mokakda ban e seen eka ?පුදුම වෙන්න දෙයක් නෑනේ අර තලගලගේ රෙදි ගලවන්න ගිය එකත් මොරා යුනි. දැන් ඩ්‍රොපවුට්.
ow ape eke material ponnayekui peradeniye mechanical ponnayekuith mata oka ewwa.@hancok
හැණ්කොක් මෙන්නො .
අර ඉන්ද්‍රජිත් ගමගේ කියල එකෙක් ඉන්නේ අන්න ඌ බං. අර ඔට්ටහම් අකවුන්ට් එකෙන් සහරා ෆ්ලෑෂ් සින්දු වලට පයිය නටවන එකාe mokakda ban e seen eka ?
e ponnayath ape batch eke. ara ajith ponnaya kiyanawa wage kiyanna thama wenne 82000k athurin ponnayo dennek thundenek wage innawa kiyalaපුදුම වෙන්න දෙයක් නෑනේ අර තලගලගේ රෙදි ගලවන්න ගිය එකත් මොරා යුනි. දැන් ඩ්‍රොපවුට්.
ඌ මොරා කැම්පස් ද ?අර ඉන්ද්‍රජිත් ගමගේ කියල එකෙක් ඉන්නේ අන්න ඌ බං. අර ඔට්ටහම් අකවුන්ට් එකෙන් සහරා ෆ්ලෑෂ් සින්දු වලට පයිය නටවන එකා
මචන් ඔය පිරමිඩ් කාරය එවපු ලින්ක් එක එවපන්කෝ.ow ape eke material ponnayekui peradeniye mechanical ponnayekuith mata oka ewwa.
View attachment 131010
me inne peradeniye ponnaya
ඔව් අසහනේ වැඩි කමට ඩ්‍රොපවුට් වෙලා.ඌ මොරා කැම්පස් ද ?