ආයෙ පාරාවෝ ඔලු උස්සලා නේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මේ ටිකේම එක එකා ජොයින් වෙන්න අමතර ආදායමක් උපයන්න එන්න එන්න ගගා දගලනවනේ
    උබලට මීටර් වෙච්ච පිරමීඩ ටිකක් කියන් පලයල්ලා
     
    • Like
    Reactions: S_M_S

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    mata මීටර් වෙච්ච පිරමීඩ >>

    iu


    Great Pyramid of Giza
    The Great Pyramid of Giza is the oldest and largest of the pyramids in the Giza pyramid complex bordering present-day Giza in Greater Cairo, Egypt. It is the oldest of the Seven Wonders of the Ancient World, and the only one to remain largely intact.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඔන්න මේ දැන් ස්වර්ණවාහිනියේ නිවුස් වල පෙන්නුවා පිරමිඩ් කාරයෝ දෙන්නෙක් (F3C) ගිහිල්ලා කලාකාරයොන්ට ආධාර බෙදනවා. :lol:
    කැතම වැඩේ කියන්නේ ලංකාවේ ක්‍රීම් එක මොරටුවේ යුනි එකේ එවුනුත් පිරමිඩ වලට අහුවෙලා බරටම මිනිස්සුන්ව අන්දන වැඩේ කරගෙන යන එක. :rofl:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සක්සස් මොකද්දෝ කියලා එකක් ගැනත් එක්කෙනෙක් කිව්වා. මං කිව්වා ඕවා පිරමීඩ, ඕවා වැඩක් නෑ කියලා. පිස්සු බං.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,095
    113
    ඔන්න මේ දැන් ස්වර්ණවාහිනියේ නිවුස් වල පෙන්නුවා පිරමිඩ් කාරයෝ දෙන්නෙක් (F3C) ගිහිල්ලා කලාකාරයොන්ට ආධාර බෙදනවා. :lol:
    කැතම වැඩේ කියන්නේ ලංකාවේ ක්‍රීම් එක මොරටුවේ යුනි එකේ එවුනුත් පිරමිඩ වලට අහුවෙලා බරටම මිනිස්සුන්ව අන්දන වැඩේ කරගෙන යන එක. :rofl:
    Knowledge vs. Wisdom
    උගත්කම vs. බුද්ධිය
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මගෙත් පරන යාලුවෙක් ටික දවසකට කලින් කතා කරා මාව කෝටිපතියෙක් කරන්ඩ. මුලින්ම සෝලා පැනල් එකකුයි ෆිල්ටර් එකකුයි තමා ගන්ඩ ඕනෙ කිව්වෙ. :baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එක්කෝ බැංකු ටික දුවන්නෙ පිරමීඩ වල සල්ලි වලින් නැත්තනම් පිරමීඩ කරන්නෙ නාකි මයිනගෙ යාලුවො වගේ. පිරමීඩ කේස් වැඩිවෙනකොට මහ බැංකුව නිකන් නිවේදන නිකුත් කරනව විතරයි. එතනින් එහාට සද්ද නෑනෙ
     
    • Like
    Reactions: kasun_kbp

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ඔන්න මේ දැන් ස්වර්ණවාහිනියේ නිවුස් වල පෙන්නුවා පිරමිඩ් කාරයෝ දෙන්නෙක් (F3C) ගිහිල්ලා කලාකාරයොන්ට ආධාර බෙදනවා. :lol:
    කැතම වැඩේ කියන්නේ ලංකාවේ ක්‍රීම් එක
    මොරටුවේ යුනි එකේ එවුනුත් පිරමිඩ වලට අහුවෙලා බරටම මිනිස්සුන්ව අන්දන වැඩේ කරගෙන යන එක. :rofl:
    @hancok
    හැණ්කොක් මෙන්නො .
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පුදුම වෙන්න දෙයක් නෑනේ අර තලගලගේ රෙදි ගලවන්න ගිය එකත් මොරා යුනි. දැන් ඩ්‍රොපවුට්.
    e ponnayath ape batch eke. ara ajith ponnaya kiyanawa wage kiyanna thama wenne 82000k athurin ponnayo dennek thundenek wage innawa kiyala
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    අර ඉන්ද්‍රජිත් ගමගේ කියල එකෙක් ඉන්නේ අන්න ඌ බං. අර ඔට්ටහම් අකවුන්ට් එකෙන් සහරා ෆ්ලෑෂ් සින්දු වලට පයිය නටවන එකා
    ඌ මොරා කැම්පස් ද ?
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ow ape eke material ponnayekui peradeniye mechanical ponnayekuith mata oka ewwa.
    View attachment 131010
    me inne peradeniye ponnaya
    මචන් ඔය පිරමිඩ් කාරය එවපු ලින්ක් එක එවපන්කෝ.
    මේ දවස්වල පිරමිඩ් ගැන වැඩ වගයක් කරනවා.

    ඌ මොරා කැම්පස් ද ?
    ඔව් අසහනේ වැඩි කමට ඩ්‍රොපවුට් වෙලා.
    ------ Post added on Jun 16, 2021 at 12:50 AM
     
    • Wow
    Reactions: BruceWayne92