Translate pls

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පහත සදහන් ස්ථානවල කෙරීගෙන‌ යන වැඩබිම් සදහා විදුලි උපාංග සැපයීම කරන බැවින් පහත නම සදහන් අය හා වාහන වලට සංචරන සීමා පවතින කාලය තුල අතයාවශය සේවා කාණ්ඩය යටතෙ ගමනා ගමනයට අවසර දෙන මෙන් ඉල්ලා සිටිමි

    Ade please me tika english walin kotala dipallako
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,236
    13,123
    113
    33
    ෆින්ලන්ඩ්
    පහත සදහන් ස්ථානවල කෙරීගෙන‌ යන වැඩබිම් සදහා, විදුලි උපාංග සැපයීම කරන බැවින්, පහත නම සදහන් අය හා වාහන වලට, සංචරන සීමා පවතින කාලය තුල, අතයාවශය සේවා කාණ්ඩය යටතෙ, ගමනා ගමනයට අවසර දෙන මෙන් ඉල්ලා සිටිමි.

    As electrical equipment is being supplied to the following sites, I request that the following persons and vehicles be allowed to travel under the Essential Services category during the period of travel restrictions.

    ඕක හරිද දන්නේ නෑ. මටත් ඉංග්‍රීසි හරියටම බෑ. ගූගල් පිහිට තමා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    As electrical equipment is being supplied to the work sites which are being carried out at the following places, I request that the following persons and vehicles be allowed to travel under the essential service category during the period of traffic restrictions - Google Translate
     
    Thanks bro