පහත සදහන් ස්ථානවල කෙරීගෙන යන වැඩබිම් සදහා, විදුලි උපාංග සැපයීම කරන බැවින්, පහත නම සදහන් අය හා වාහන වලට, සංචරන සීමා පවතින කාලය තුල, අතයාවශය සේවා කාණ්ඩය යටතෙ, ගමනා ගමනයට අවසර දෙන මෙන් ඉල්ලා සිටිමි.
As electrical equipment is being supplied to the following sites, I request that the following persons and vehicles be allowed to travel under the Essential Services category during the period of travel restrictions.
ඕක හරිද දන්නේ නෑ. මටත් ඉංග්‍රීසි හරියටම බෑ. ගූගල් පිහිට තමා