ණයට සල්ලි දෙන නීතිමට ක්‍රමයක්

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මචන්ලා හිතවතෙක් සල්ලි වගයක් ඉල්ලනවා ණයට, මාස කීපයකට.

    එහෙම දෙනවනම් මොකක්ද safe ක්‍රමය, අවුලක් ගියොත් නීතියෙන් ආවරණයක් ගන්න පුලුවන් වෙන විදියට.
     

    Sen-lu

    Well-known member
  • එහෙම සාර්ථක නීතිමය ක්‍රමයක් නෑ දන්න තරමින් (මම ලෝය කෙනෙක් නම් නෙවෙයි). ආයේ ඕනි නම් දෙන්න එපා මේ දවස් වල.(මේ දවස් වල විතරක්ම නෙමෙයි)

    සල්ලි තියාගෙන හිතවත් කම නැති කරගන්නවද සල්ලිත් නැති කරගෙන හිතවත්කමත් නැති කරගන්නවද තිරණය ඔයාගෙ.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    naha ecchara yanne na 1000k withara yanne. mokadda eke nama mathaka nane. eke dena gana masika poliya apahu denda porondu wena dawasa okkoma dala dena kena ganna kena lawyer okkoma sign karanawa.
    eth me lock down asse oka karanne kohomada bn :( anika u inne wena district ekaka.
     
    • Like
    Reactions: CONCORDE777

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    දැන් උබට තියෙන ප්‍රශ්නේ යාලුවා පොල්ල තියයි කියල නේද ?
    දැන් යාලුවා පොල්ල තිබ්බොත් උබ මොකද කරන්නේ ඌත් එක්ක තරහ වෙනවා නේද ?
    ඒ වගේම උබ සල්ලි නොදී හිටියොත් යාලුවා උබත් එක්ක තරහ වෙනවා
    එමනිසා දෙකම එක නිසා සල්ලි නොදී හිටපන්
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    eth me lock down asse oka karanne kohomada bn :( anika u inne wena district ekaka.
    monawa hari apeta tiyan diyan. man laksha 2k dunna ohoma. apahu hambune na. poliyen hambuna laksha 2 a hinda amathaka karala nikan hitiya. oya mona kola tibbath anthimata dunne natthan nadu kiyala thama ganda wenne. idamak wahanayak wage tiya ganin
     
    • Like
    Reactions: CONCORDE777

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඕකට තියෙනව ප්‍රොමිසරි නෝට්ටුව කියල කොලයක් ඒකක් ගෙනත් ඒ මිනිහ ලව්ව අත්සන් කරගෙන 100 වගේ මුද්දරයක් උඩ ඕනි අත්සන් කරන්න. එහෙම කලාට පස්සෙ අවුලක් ගියොත් නීතිමට පැත්තෙන් රැකවරණයක් යන්තන් තියනව. උබේ ගාන පොලිය නැතුව හරි ගන්න පුලුවන්
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ලෝයර් කෙනෙක් ඉස්සරහ අග්‍රීමෙන්ට් ගහලා දුන්නත් පස්සේ උන් සල්ලි දෙන්නේ නැතුව නඩු කියන්න උනොත් , උන්ට එක දෙන්න විදියක් නෑ කියලා ඔප්පු කරොත් උන් මාසෙට 1000 ගනේ දෙන්නම් කිව්වත් එකග වෙන්න වෙනවා කියලා මං අහලා තියේ. පොලී කරන උන් සින් එක හොඳටම දන්නවා අහලා බලපන්. දෙනවනම් ඉඩමක්,වාහනයක් ඈපෙට තියන් දීපන්. මං 1mil දීලා දැන් තාම රුපියලක් හම්බුන් නෑ. දෙන්නෙක්ට දුන්නේ. එකෙනෙක් නම් කොහොම හරි කතා කරනවා. අනිත් කෙනා පකේ ලයින් දෙන්නේ. එයාලා ඒ සින් එක තව අයට කරලා තියෙනවා කියලා පස්සේ දැනගත්තේ. ඔහොම ඉල්ලන උන් ගොඩක් වෙලාවට මුලින් හොදට ගනුදෙනු කරලා තමයි කෙලාවල යන්නේ