ehema be 6 months tiyenna one account eke money visa ekata danna.ubata oka aye hambenne ne eka surelamayek ta rata yanna visa eka hadaganna me salli use karnawa qwe.
ehema be 6 months tiyenna one account eke money visa ekata danna.ubata oka aye hambenne ne eka surelamayek ta rata yanna visa eka hadaganna me salli use karnawa qwe.
ප්‍රොමිසරි නෝට්ටු කිසිම වැඩක් නෑ.ඕකට තියෙනව ප්‍රොමිසරි නෝට්ටුව කියල කොලයක් ඒකක් ගෙනත් ඒ මිනිහ ලව්ව අත්සන් කරගෙන 100 වගේ මුද්දරයක් උඩ ඕනි අත්සන් කරන්න. එහෙම කලාට පස්සෙ අවුලක් ගියොත් නීතිමට පැත්තෙන් රැකවරණයක් යන්තන් තියනව. උබේ ගාන පොලිය නැතුව හරි ගන්න පුලුවන්
දැන් උබට තියෙන ප්‍රශ්නේ යාලුවා පොල්ල තියයි කියල නේද ?
දැන් යාලුවා පොල්ල තිබ්බොත් උබ මොකද කරන්නේ ඌත් එක්ක තරහ වෙනවා නේද ?
ඒ වගේම උබ සල්ලි නොදී හිටියොත් යාලුවා උබත් එක්ක තරහ වෙනවා
එමනිසා දෙකම එක නිසා සල්ලි නොදී හිටපන්
ලෝයර් කෙනෙක් ඉස්සරහ අග්‍රීමෙන්ට් ගහලා දුන්නත් පස්සේ උන් සල්ලි දෙන්නේ නැතුව නඩු කියන්න උනොත් , උන්ට එක දෙන්න විදියක් නෑ කියලා ඔප්පු කරොත් උන් මාසෙට 1000 ගනේ දෙන්නම් කිව්වත් එකග වෙන්න වෙනවා කියලා මං අහලා තියේ. පොලී කරන උන් සින් එක හොඳටම දන්නවා අහලා බලපන්. දෙනවනම් ඉඩමක්,වාහනයක් ඈපෙට තියන් දීපන්. මං 1mil දීලා දැන් තාම රුපියලක් හම්බුන් නෑ. දෙන්නෙක්ට දුන්නේ. එකෙනෙක් නම් කොහොම හරි කතා කරනවා. අනිත් කෙනා පකේ ලයින් දෙන්නේ. එයාලා ඒ සින් එක තව අයට කරලා තියෙනවා කියලා පස්සේ දැනගත්තේ. ඔහොම ඉල්ලන උන් ගොඩක් වෙලාවට මුලින් හොදට ගනුදෙනු කරලා තමයි කෙලාවල යන්නේ
ඔව්. මං දන්න පොලී කරන අය ඉන්නවා. ඕපන් date cheque තිබුණත් ලීගල් ඇක්ෂන් ගන්නේ නෑ. හොදම දේ නොදී ඉන්න එක තමා. එහෙම නැත්නම් 2 mil වලට 5 mil විතර asset එකක් අපේ නමට ලියාගෙන දෙන්න ඕනි.මේක තමයි හරිම උත්තරෙ
සල්ලි නෑ කියල මග ඇරපන්
මොන සෙල්ලම් දාල Loan දුන්නත් ආපහු ගන්න ලේසි නෑ
Legal ක්‍රම නම් ඕනි තරම් තියෙයි cheque එකක් අරගෙන දුන්නොත් ඒකෙන් ඉකමනට නඩුව ඉවර කරගන්න පුලුවන් කියල අහල තියෙනවා ඒත් ඉතින් ආපහු ගෙවන්න උට සල්ලි තියෙන්න එපැයි
උසාවි ගියත් අන්තිමට උට ගෙවන්න සල්ලි නෑ මාසෙට 1000 දෙන්නම් කිව්වොත් ඒකටත් Agree වෙන්න වෙනවා
එහෙම නියෝගයක් ගන්නත් ලොකු කාලයක් මුදලක් නඩු වලට නාස්ති කරන්න වෙයි
2 million wage
meka deposit pennanna witarane machan, visa hambunata passe dennam kiwwa.මොනාට පාවිච්චි කරත් අදාළ නැ ඔයාට ආපහු ගෙවනව කිව්වේ කොහොමද?
ehenam uge ac ekata salli dala uba e bank ekenma ubage namata loan ekak ganin uge deposit eka apeta thiyala.... ethakota bank eka e deposit eka uuta ganna denna naaaaaa ...... uge visa eka approve unama uuta eken gewanna kiyapan ubage namata thiyena loan ekameka deposit pennanna witarane machan, visa hambunata passe dennam kiwwa.
prashne iwarai
(lawyer kenek gawata gihin athsanak ganin e balance eken loan eka settle karanawa kiyala. ehema karama u nogewa hitiyoth ubata nadu kiwwath moka karath ubata salli tika ganna puluwan salli tika bank eke safe eke thiyena nisa )pissuda yako.. nee kiyapan.. umbata sallith ne yaluwath ne. me dawas wala kaariya kerena thuru kageth rawatilla2 million wage


2 million wage