meka thamai hondama wade. mamath poli wadeta bahinna inne side business ekak widihata. bt property ekak liyagena. nikan nam denne naha anthimata ath deka pihadaganna wenne nikan deelaඔව්. මං දන්න පොලී කරන අය ඉන්නවා. ඕපන් date cheque තිබුණත් ලීගල් ඇක්ෂන් ගන්නේ නෑ. හොදම දේ නොදී ඉන්න එක තමා. එහෙම නැත්නම් 2 mil වලට 5 mil විතර asset එකක් අපේ නමට ලියාගෙන දෙන්න ඕනි.
prashne iwarai 

