කොරොනා SPECIAL NEWS.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 දැනට පවතින සංචරණ සීමා තත්වය ලබන ජූලි 05 වනදා පෙ.ව. 4:00 දක්වා දීර්ඝ කිරීමටත් ජූනි 21, 22, 23, 24 සහ 25 වනදා මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි වාහන ගමනාගමනය තහනම් කිරීමේ තීරණයක් ලබාගැනීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

    මේ අතර අප කල විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කලේ සංචරණ සීමා තත්වයට මහජන සහයෝගය නොලැබීම හේතුවෙන් ලබන 21 වනදා සිට තවත් සති 02ක් සංචරණ සීමා තත්වය දීර්ඝ කිරීමට සිදුවන බවයි.

    මෙම විශේෂ තීරණය ඉදිරියේදී මහජනතාවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    JUST IN NEWS
    කාටත් කලින් - පැත්ත නොගත් ඇත්ත

     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    හුකනවා ඉතිං. දාන සංචරන සීමාවක් හරියට නොදාන එකෙන් දුප්පත් මිනිහට තමයි කෙල වෙලා යන්නේ.

    එක්කෝ රට සම්පූර්ණයෙන් වහලා සති දෙකක් තියන්න තිබුනා. මේ පකේ ආන්ඩුව සංචරන සීමා කියලා හුත්තක් දාලා පුළුවන් හැම එකාම එලියට යනවා. ලොකු කඩ හොරෙන් ඇරගන බඩු දෙනවා. මේ තරම් වේස බල්ලෝ ඉන්න ආන්ඩුවක් නම් ඉතිහාසයේ මීට කලින් තිබිලා නෑ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,832
    113
    Dubai
    මොකක්ද බන් මේ කරන රෙද්දේ වැඩේ. එක පාර සති දෙකක් ලොක් ඩව්න් කරලා දැම්මා නම් ඉවරයිනේ. දුප්පත් මිනිහට කොනිත්ත කොනිත්ත ටොකු අනිනවා වගේ වැඩක් මේ කරන්නේ. තියෙන එකාට ප්‍රශ්නයක් නෑ. අනේ මන්දා බන්.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    xpresspearlenvironment2.jpeg




    Current state of Sri Lanka