හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි. #BREAKING

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Un owa kiwe Town walata. Gam walata painma yanna ba shape bike




    පුලුවන්.උබ විතරක් පලයන් හැබැයි.
    ------ Post added on May 24, 2021 at 9:40 PM
    elaz,

    gewal atule inna kyana katawa hari, eth kamak bimak ganna, behetak ganna yana widijak tyennath epai..

    Kattiya parissamen heta eliyata yanawanm
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    හන්දි යේ Grocery යේ ඒකා පාට්ට ඔලුවෙන් ඉන්නෙ, බඩගින්නෙ මැරුණත් ඌ ගාවට නම් යන් නෑ! 😒