හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි. #BREAKING

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    🔴 BREAKING NEWS
    දැනට පවතින සංචරණ සීමා හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි.අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට දින 2 ක් ලබා දේ.

    🔴 කිසිදු වාහනයකින් මාර්ග වල ගමන් කල නොහැක
    🔴31 ඉරිදා පාන්දර 4 සිට සිමා ලිහිල් කල යලිත් රාත්‍රි 11 ට පනවනු ලැබේ
    🔴යලි 4 වනදා පාන්දර 4 ට ලිහිල් කල එදිනම රාත්‍රි 11 සිට 7 වනදා දක්වා සිමා පනවනු ලැබේ

    🔴 සන්චරන සිමා ලිහිල් කලද
    කිසිදු වාහනයකින් වෙලදසැල් කරා මාර්ග වල ගමන් කල නොහැක. ලගම වෙලදසැල් වලට පමණක් යාමට අවසර ලැබේ.

    🔴 බේකරි, මාලු, එලවලු, සහල්, මස්, කුළුබඩු ආදී ද්‍රව්‍ය විකුණන වෙලසැල් පමණක් විවුර්ත කල හැක.

    🔴 පොදු ප්‍රවාහන සේවා හෙට දින ක්‍රියාත්මක නොවේ.

    🔴 ත්‍රීරෝද, යතුරු පැදි භාවිතයත් තහනම්

    🔴 කිසදු වාහනයක් මාර්ග වල හො සුපර්මාර්කට් වල ගාල් කර තැබිම තහනම් කෙරේ.

    🔴 ලබන 07 වනදා දක්වා දීර්ඝ කල සංචරණ සීමා නැවත දීර්ඝ කිරීමක් සිදුවන්නේද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කර මහජනතාවට දන්වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
    31st of May is not a Sunday
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    දෙයියම්පා හිතුනා ඔය ටික වෙයි කියලා. හොද වෙලාවට සීනි මිටියක් අරන් තියා ගත්තේ. මාස දෙක තුනක් බය නැතුව ඉන්ඩ පුලුවන්.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ගොං තීරණයක්. මිනිස්සුන්ගෙ නිදහස නැති කරන වැඩ.
    වාහන කියන නිර්වචනය ගන්නෙ මෝටරථවාහන පනතෙන් නේද. වික්බැරැක්ක,අත්කරත්ත ගොන්කරත්ත වාහන ගනයට නැතී නිසා ඩිමාන්ඩ් තියේලු :lol: ඩොක්ට අනිල්ගෙ වගේද ඩොක්ට ජොනීගෙ විසේසක්න තීරන
     
    • Haha
    Reactions: Nucleardeath

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම බලන් හිටියෙ රෙද්දෙ ලොක්ඩෞන් එක අයින් කරයි කියල. ඩොකාලයි මීඩියා කාරයොයි බොරුවට මිනිස්සු බය කරල දැන් සති දෙකක් නිදහසක් නැතුව ගෙදරට හිර වෙලා හිටපන්කො. ශික්.
     
    • Dislike
    Reactions: yapa100

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම බලන් හිටියෙ රෙද්දෙ ලොක්ඩෞන් එක අයින් කරයි කියල. ඩොකාලයි මීඩියා කාරයොයි බොරුවට මිනිස්සු බය කරල දැන් සති දෙකක් නිදහසක් නැතුව ගෙදරට හිර වෙලා හිටපන්කො. ශික්.
    තොපේ ආණ්ඩුව නේද? ඒක ගිහිං උන්ට කියපං බං.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තොපේ ආණ්ඩුව නේද? ඒක ගිහිං උන්ට කියපං බං.
    තොපේ ආණ්ඩුව කියන්නෙ මොකක්ද? මම මුල ඉඳලම ලොක්ඩෞන් වලට විරුද්ධයි.
     
    • Dislike
    Reactions: yapa100

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තොපේ ආණ්ඩුව කියන්නෙ මොකක්ද? මම මුල ඉඳලම ලොක්ඩෞන් වලට විරුද්ධයි.
    චන්දෙ දීලා පත්කර ගත්තු ගරු ජනාධිපතිතුමාගේ තීරණ වලට විරුද්ධ වෙන්නේ ඇයි දැන්?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    චන්දෙ දීලා පත්කර ගත්තු ගරු ජනාධිපතිතුමාගේ තීරණ වලට විරුද්ධ වෙන්නේ ඇයි දැන්?
    චන්දෙ දුන්න කියල කරන හැම වැඩේටම එකඟ වෙන්න ඕනිද? එහෙම කරන්න මම ජෙප්පෙක් නෙමෙයි. 😂 ලොක්ඩෞන් මගුලට මම විරුද්ධයි. මගේ මතය රට ඇරල තියන්න ඕනි.
     
    • Dislike
    Reactions: hrm

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    චන්දෙ දුන්න කියල කරන හැම වැඩේටම එකඟ වෙන්න ඕනිද? එහෙම කරන්න මම ජෙප්පෙක් නෙමෙයි. 😂 ලොක්ඩෞන් මගුලට මම විරුද්ධයි. මගේ මතය රට ඇරල තියන්න ඕනි.
    ඔව්. එකග වෙන්න එපැයි. උබගේ මතය තමයි එතුමා නියෝජනය කරන්නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පාර පැනල සිගරට් පැකට් එකක් ගන්න කඩේ ඇරල තිබ්බ නම් ඇති.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව්. එකග වෙන්න එපැයි. උබගේ මතය තමයි එතුමා නියෝජනය කරන්නේ.
    මාර කතාවක්නෙ.. චන්දෙ දීපු ලක්ශ 60 ගානම හැම ප්‍රශ්ණයක් ගැනම එකම මතයෙ ඉන්න ඕනි කියලද කියන්නෙ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්දෙ දුන්න කියල කරන හැම වැඩේටම එකඟ වෙන්න ඕනිද? එහෙම කරන්න මම ජෙප්පෙක් නෙමෙයි. 😂 ලොක්ඩෞන් මගුලට මම විරුද්ධයි. මගේ මතය රට ඇරල තියන්න ඕනි.
    තමන්ගෙ කෙනෙක් මැරුණම තමයි මතය වෙනස් වෙන්නෙ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මාර කතාවක්නෙ.. චන්දෙ දීපු ලක්ශ 60 ගානම හැම ප්‍රශ්ණයක් ගැනම එකම මතයෙ ඉන්න ඕනි කියලද කියන්නෙ?
    ඔව්. නැතුව.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    FB_IMG_1621864776939.jpg
     
    • Haha
    Reactions: Boralugoda01