මේ අතර අප කල විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කලේ සංචරණ සීමා තත්වයට මහජන සහයෝගය නොලැබීම හේතුවෙන් ලබන 21 වනදා සිට තවත් සති 02ක් සංචරණ සීමා තත්වය දීර්ඝ කිරීමට සිදුවන බවයි.
මෙම විශේෂ තීරණය ඉදිරියේදී මහජනතාවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
JUST IN NEWS
කාටත් කලින් - පැත්ත නොගත් ඇත්ත
