How is Ramuwa youtube channel?

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඉස්සර නම් හොදයි... දැන් නම් Sub වැඩි හින්දද මන්දා අමුතු සින් එකක් දෙනවා...
    Quality එක හොදයි !

    Video කථා
    Tech Track Show විතරයි බලන්නේ දැන්,,,
     
    • Like
    Reactions: nidarsha91

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉස්සර නම් හොදයි... දැන් නම් Sub වැඩි හින්දද මන්දා අමුතු සින් එකක් දෙනවා...
    Quality එක හොදයි !

    Video කථා
    Tech Track Show විතරයි බලන්නේ දැන්,,,
    Issara tech katha kiyala ekak thibba eka nadda dan??
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මචන් උඹද රාමුව කරන්නෙ. ඤානක්කා කියන දේවලුත් ඇත්ත කියල ඔප්පු කරපන්කො ඔහොම්මම