හොඳ USB 3.0 Pen එකක් ගන්න උදව් කරපල්ලා

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දරස් එකේ Hikvision pen වගයක් දාලා තියෙනවා. මං උන්ගෙ සයිට් එකෙත් බැළුවා උන් පෙන් manufacture කරන ලකුණක්වත් නෑනේ.
    https://www.daraz.lk/usb-flash-drives/hikvision/
    මට USB 3.0 එකක් තමයි ඕනි. 32 ජීබි විතර තිබුණාම ඇති.
     
    • Like
    Reactions: NRTG

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    be2bc73c930732b8cabc301ee2b07109.jpg


    Rs.1500 ට ගත්තේ 2019. Unity Systems
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    Copy වෙන speed එක කොහොමද? මේක නම් original transcend වෙන්න ඇති. තියන තරමක් china ඒවා තියෙන්නෙ. Online ගනිද්දී අමාරුයි හොයන්න.
    Screenshot (311).png


    ඔව් මේක original, හොඳ review තියන seller කෙනෙක් බලලා ගන්න.
     
    • Like
    • Love
    Reactions: NRTG and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Transcend, Adata, Kingston, Sony original ewa supiri 👌
    ඔව් බං replica නම් ඕනිම නෑ
    මේක නම් සුපුරි 64 GB එක. GB ගාන වැඩි වෙනකොට speed එකත් වැඩි
    එහෙම ද? මන් කල්පනා කලේ windows boot කරගන්න වගේ තිබුනොත් ඇති කියලා
     
    • Like
    Reactions: NRTG and lgayyamp