මුලින්ම කියන්න ඕන මේක business එකක් promote කරන්න දාන post එකක් නොවන බව. තවත් කෙනෙකුට උවමනාවක් වේවි කියල දාන්නේ
මගේ Sapphire R9 270x card එකේ display එන්නේ නැතුව ගිහින් මම card එකක් ගත්ත මීට අවුරුදු 2කට විතර කලින් විතර කලින්. වැඩ කරන්නේ නැති card එක ඔහේ පැත්තකට දාල තිබ්බ. කොහොම හරි අරුම අපේ රටේ $ අගය අම්මට සිරි වීමත් එක්ක VGA වල ගණන් දැකල මම පුදුම වෙලා ඉන්නකොට අහම්බෙන් FB එකෙන් මට පොරක් මුණගැහුන Dileep Soorige කියල. පොඩ්ඩක් පොරගේ page එකට ගහින් බැලුවහම ගොඩක් හොද reviews එහෙම තිබ්බ නිසා මම කතා කරලා මගේ VGA එකේ තත්වේ කිව්වා. පොර මාර positive. ගත්ත ගමන් කිව්වේ එවපන් මචන් ගොඩදාන්න බලමු කියල. ඕන මගුලක් අහක දාල තිබුන එකනේ කියල මම යැව්වා vga එක. VGA එක යවන්න කලින්ම service Charges, and repair Charges මට පොර whatsapp කළා. ඇත්තටම සාදාරනයි රුපියල් 400 service charge. කුරියෙර් එකට පහුවදාම vga එක deliver වෙලා තිබ්බ. දවස් 2කින් විතර පස්සේ මට message එකක් දාල තිබ්බ වැඩේ හරි repair charge එක ගෙවන්න කියල. ඇත්තටම නියමෙට වැඩේ කරලා තියනවා. ඉතින් මම මේක දැම්මේ EK එකේ VGA එකක් repair කරන්න ඕන වන එක්කෙනෙකුට හෙල්ප් එකක් වේවි කියලයි.
උවමනා කෙනෙක් කතා කරන්න
Dileep Soorige - 0771302752
https://web.facebook.com/groups/297430294646761