wifi router ups for sale 4500/=

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    සින්හලුනේ මේ සැරින් සැරේ Power එක යන මේ රටේ එක දිගට වැඩ කරන්න බොලාට Router Power backup unit එකක් ගේනවා
    දේශීය නිෂ්පාදනයක් ඕනි උන් ඉන්නවා නම් PM කරපන්.

    තොපිට හොර බොරු කරන්න ඕනි නැ අවුරුදු ගානක් මේකේ ලැගල.

    එකක් ගන්නවා නම් 4500/= ගෙදරට එවනවා මාස 6 වගකීමකුත් දෙනවා,

    එක දිගට පැය 8-15 දක්වා කාලයක් කිසිම හෙනයක් නැතුව use කරන්න පුළුවන්
    දැනට Dialog / SLT / Mobitel Routerසදහා පුළුවන්

    හැබැයි outdoor unit router එකට මේක බැ ඒකට unit එකක් ලගදීම එනවා ඕනි උන් pre order PM කරපන්,

    PHOTO එක දාල තිබ්බේ ඒ unit එකක් නිසා එක Indian site එකකින් ගත්ත එකක් බෝල :p

    ගන්න අපේ දේ
    Made in Srilanka
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    දේශීය නිෂ්පාදනයක් ඕනි උන් ඉන්නවා නම් PM කරපන්.

    තොපිට හොර බොරු කරන්න ඕනි නැ අවුරුදු ගානක් මේකේ ලැගල.

    ගන්න අපේ දේ
    Made in Srilanka

    View attachment 131356

    https://www.resonate.store/collections/routerups-mini-ups-for-wifirouter

    :rolleyes: mm hmm hmmm හාරි හාරි හාරි

    1623954907498.png
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    සින්හලුනේ මේ සැරින් සැරේ Power එක යන මේ රටේ එක දිගට වැඩ කරන්න බොලාට Router Power backup unit එකක් ගේනවා
    දේශීය නිෂ්පාදනයක් ඕනි උන් ඉන්නවා නම් PM කරපන්.

    තොපිට හොර බොරු කරන්න ඕනි නැ අවුරුදු ගානක් මේකේ ලැගල.

    එකක් ගන්නවා නම් 4500/= ගෙදරට එවනවා මාස 6 වගකීමකුත් දෙනවා,

    එක දිගට පැය 8-15 දක්වා කාලයක් කිසිම හෙනයක් නැතුව use කරන්න පුළුවන්
    දැනට Dialog / SLT / Mobitel Routerසදහා පුළුවන්

    හැබැයි outdoor unit router එකට මේක බැ ඒකට unit එකක් ලගදීම එනවා ඕනි උන් pre order PM කරපන්,

    ගන්න අපේ දේ
    Made in Srilanka View attachment 131356
    me dawas tike mamath me online ganna kiyala bala bala inne.
    mata araganna ona. details dapan.. i mean price and battery cap eka. battery cap eka anuwa thama mata theeranaya karanna wenne. aduma eka digata 15 hrs wath ona mata.

    me lagadi power fail wela 22hrs hitiya restore karanakal... haminila hitiye

    ohhh crap :rolleyes:
    ------ Post added on Jun 18, 2021 at 12:05 AM
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ai oyei ohoma collonwa amaruwe danne? balapn dan u dan lide ne.

    ane awulak na ban oya site eka indian ekak oken kohomda ban lankawata genna ganne anika eddi 5000 wadiya cost yanawa balapan feedback tika product eka gana e wage jarawak nam nemei ban meka kamathi kenek gani ban datana normal sale karanwa kohomth.

    product feedback balannako anika indian ekak neda oka
    ------ Post added on Jun 18, 2021 at 9:01 AM