Router backup for SLT 4G router

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මචන්ලා slt 4g router එකකට හොඳ power backup එකක් recommend කරන්න පුළුවන්ද? මෙහෙට කරන්ට් කපන්නේ නෑ සාමාන්යෙන් , but හෙට මොකක්ද සුද්ද කරනවා කියල notification එකක් ආව හවස 5 වෙනකන් current නෑ කියල..mac එක නම් පැය 10ක්‌ ඇදගන්න පුළුවන් router එක තමා ප්‍රශ්නෙ.. පැය 2න් lept..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    power bank ekak tma
    4g router එකේ ත්‍රී පින් plug එක power bank ඒකට connect කරන්නෙ කොහොමද බන්?

    ඊරිසියයි:growl:

    SLT teleshop wala thiyenawa
    ආ අපේ අම්මා කඩවල් දෙක තුනකට ගියා මන් phone එකෙන් ඇහුවම උන් එකෙක් ගවවත් නෑ කිව්ව.. Teleshop එකේ බලන්න කියල call කරද්දී දැන් අම්මා ගෙදර එන ගමන් ලු :(
     
    charith7788

    Junior member
  • May 18, 2011
    46
    10
    8
    kandy
    මචන්ලා slt 4g router එකකට හොඳ power backup එකක් recommend කරන්න පුළුවන්ද? මෙහෙට කරන්ට් කපන්නේ නෑ සාමාන්යෙන් , but හෙට මොකක්ද සුද්ද කරනවා කියල notification එකක් ආව හවස 5 වෙනකන් current නෑ කියල..mac එක නම් පැය 10ක්‌ ඇදගන්න පුළුවන් router එක තමා ප්‍රශ්නෙ.. පැය 2න් lept..
    5v to 12v convert cable ekak ganna mama masa 10 kata kalin gaddi ekak rs 250 une ali eke thibbe. lap eke usb eken or power bank eken ma router eka power up karaganna puluwan. daraz eketh athi poddak balapan

    https://www.daraz.lk/products/usb-t...a0e.searchlist.list.4.1f1f700749MBXY&search=1 me thiyenne badu
    ------ Post added on Aug 28, 2022 at 1:17 AM