එකක් පැලත් වේගෙන එනවා.Kohomada paranai kiyala balanne?
පොල් ගන්නකොට පොල් කිරි ගන්නනන් තැබිලිපාට, ගෙඩිය හෝ මුඩ්ඩ තෙත අඩු, වතුර අඬන, ටිකක් බර අඩු පැහුණ පොලක් ගනින්.
පොල්සම්බල් හදන්නනං ගෙඩිය ලාකහ පාට වතුර සද්දේ අඩු ලපටි පොල්ගෙඩියක් ගනින්,
තෙල් හිඳින්න වගේ වැඩක්නන් ඔය ෆොටෝ එකේ වගේ තද දුඹුරු ඇඩ්රස් නැතිවෙන්න වේලුන ගෙඩියක් ගනින්.
මුඩ්ඩ නෑ කියන්නේ පොල් කුනුවෙනවා.
පෝල් එකක් දාමු

