මිට්ටොන්ගේ බිජි සයිස් පොල්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kohomada paranai kiyala balanne?
    එකක් පැලත් වේගෙන එනවා. :ROFLMAO: :ROFLMAO:

    පොල් ගන්නකොට පොල් කිරි ගන්නනන් තැබිලිපාට, ගෙඩිය හෝ මුඩ්ඩ තෙත අඩු, වතුර අඬන, ටිකක් බර අඩු පැහුණ පොලක් ගනින්.
    පොල්සම්බල් හදන්නනං ගෙඩිය ලාකහ පාට වතුර සද්දේ අඩු ලපටි පොල්ගෙඩියක් ගනින්,
    තෙල් හිඳින්න වගේ වැඩක්නන් ඔය ෆොටෝ එකේ වගේ තද දුඹුරු ඇඩ්රස් නැතිවෙන්න වේලුන ගෙඩියක් ගනින්.
    මුඩ්ඩ නෑ කියන්නේ පොල් කුනුවෙනවා.
     
    • Love
    Reactions: NaiRobi

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    මිට්ටෝ එහෙනම් බොරැ කියන හැටි බලන්න තිබ්බා :lol: පෝල් එකක් දාමු
    මෙහෙ වැල කතා අප්‍රිකන් උන්ට එහෙම කියවන්න පුලුවන් උනා නම් උන් පයියවල් පොලේ ගගහ හිනාවෙන්නෙ මිට්ටොන්ට
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ධම්මික පෙරේරා කියනවා නියමිත සයිස් එකට පලදාව නැති නිසා එක්ස්පෝට් කරන්න බෑ කියලා. මට හිතාගන්න බැරි මුන් මෙච්චර පොඩියට නියමිත සයිස් එකට මේවා හදාගන්න මොන කට්ටක් කනවා ඇත්ද කියලා.😳
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    udin kunu wenava!
    එකක් පැලත් වේගෙන එනවා. :ROFLMAO: :ROFLMAO:

    පොල් ගන්නකොට පොල් කිරි ගන්නනන් තැබිලිපාට, ගෙඩිය හෝ මුඩ්ඩ තෙත අඩු, වතුර අඬන, ටිකක් බර අඩු පැහුණ පොලක් ගනින්.
    පොල්සම්බල් හදන්නනං ගෙඩිය ලාකහ පාට වතුර සද්දේ අඩු ලපටි පොල්ගෙඩියක් ගනින්,
    තෙල් හිඳින්න වගේ වැඩක්නන් ඔය ෆොටෝ එකේ වගේ තද දුඹුරු ඇඩ්රස් නැතිවෙන්න වේලුන ගෙඩියක් ගනින්.
    මුඩ්ඩ නෑ කියන්නේ පොල් කුනුවෙනවා.

    ikmanta kunu wenawa


    thanks...pol gatte na kaalekin :( piti kala pol tamai...jarawa :(
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    හ හා DC වලට පටවපු ලෝඩ් එකක් මාලු පොල් වලට එවල.. කැරි සින්හලු.. අර එකක් පැල පැල වෙලත්.. ඕවගෙන් ජිල් ගහන්න කියපන් මුදලාලිට පෙතක් ඇදල
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මොනවද ඕයි මේ 150ට තියෙන බිජි සයිස් පොල්. :angry::angry:
    කලුවොන්ටම හොඳයි:angry:

    තොපිට පෝර නැත්තං ඇරොපාන්වවත් ගහමුල බැඳලා තියපල්ලා @erozan :ROFLMAO::ROFLMAO:




    CMMYK0y.jpg
    SoRQGDj.jpg

    patta loku bellpepper ekak neda
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22