කටුවපිටියෙ සුපර්මාකට් එකක් තියෙනව. ජයකොඩි එක
මෙයාල ගන්න බඩු වලට සෑහෙන්ඩ ඩිස්කවුන්ට් දෙනව
හැබැයි කාඩ් එකෙන් ගෙව්වොත් ඩිස්කවුන්ට් දෙන්නෙ නෑ
මොකද බං ඒ? කාඩ් වලින් ගෙවනවට කඩේ අය කැමති නැද්ද?

3%