ඩෙබිට් කාඩ් එකෙන් ගෙවද්දි

AnuradhaRa

Well-known member
  • කටුවපිටියෙ සුපර්මාකට් එකක් තියෙනව. ජයකොඩි එක
    මෙයාල ගන්න බඩු වලට සෑහෙන්ඩ ඩිස්කවුන්ට් දෙනව
    හැබැයි කාඩ් එකෙන් ගෙව්වොත් ඩිස්කවුන්ට් දෙන්නෙ නෑ
    මොකද බං ඒ? කාඩ් වලින් ගෙවනවට කඩේ අය කැමති නැද්ද?
     

    AnuradhaRa

    Well-known member
  • කාඩ් එක යූස් කරනවට කඩේ වෙනම ගානක් ගෙවන්ඩ ඔනෙ ඒ සර්විස් එකට.
    උබලට අඩුවට බඩුත් දීල, තව සර්විස් වලටත් ගෙවන්න පිස්සුයැ උන්ට :rolleyes:
    ආ.. එහෙමද.. ඒක තමා
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    AnuradhaRa

    Well-known member
  • dn card ekak gnna hoda bank ekak ahala thawa thread ekak dapiya blnna.
    kotanawa ksanika... :P
    එතකොට බං ඔය කාඩ්වලට ලොකු ඩිස්කවුන්ට් දෙන්නෙ, ක්‍රෙඩිට් කාඩ්වලටද?
    ටීවි එහෙම ගන්නකොට, ඔන්ලයින් වෙබ්සයිට්වල තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    එතකොට බං ඔය කාඩ්වලට ලොකු ඩිස්කවුන්ට් දෙන්නෙ, ක්‍රෙඩිට් කාඩ්වලටද?
    ටීවි එහෙම ගන්නකොට, ඔන්ලයින් වෙබ්සයිට්වල තියෙන්නෙ
    Credit card ඒව company bank එක එක්ක ගහන deal
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    එතකොට බං ඔය කාඩ්වලට ලොකු ඩිස්කවුන්ට් දෙන්නෙ, ක්‍රෙඩිට් කාඩ්වලටද?
    ටීවි එහෙම ගන්නකොට, ඔන්ලයින් වෙබ්සයිට්වල තියෙන්නෙ
    oke wenne e items sell karana comapny ekai crdt card company ekai athara yana deal walin.
    monthly loku discount denawa.installment denwa wage ewa.

    bt samahara weleta crdt card option thiyena kadekn unath apita monthly installment hada gnna pluwan ape crdt card karana company ekata call karala.

    owa hama ekakama process eka wenas.yatin gaana kadana seen thiynwa
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    තොට මොන ඩෙබිට් කාඩ්ද පොන්සෝ. තියෙන දෙයක් කාල බුදියගනින්
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කාඩ් එක යූස් කරනවට කඩේ වෙනම ගානක් ගෙවන්ඩ ඔනෙ ඒ සර්විස් එකට.
    උබලට අඩුවට බඩුත් දීල, තව සර්විස් වලටත් ගෙවන්න පිස්සුයැ උන්ට :rolleyes:
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    උන්ට එකට fee එකක් ඇඩ් වෙනවා මචන්. ඔය ගෙවන්න දෙන්නේ බෑන්ක් එකත් එක්ක උන්ගේ ඩීල් එකක්. සමහර Unity Plaza computer shop වල ඔය ගාන උන් අපෙන් ගන්නවා කාඩ් එකෙන් ගෙවනකොට . සදහන් කරලා තියෙන ගානටත් වැඩියෙන්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පිස්සුද හුත්තිගෙ පුතො ඔක අපෙන් අහන්නහ් ?