Lasantha Wickramasinghe oecsl builtapps.com ප්‍රෝඩාව

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    එක තමා බන් , උ ෆ්‍රී ටෙම්ප්ලේට් එකක් දාන හරි , මොන විදිහකින් හරි බිස්නස් එක කරන ස්ථාවර වෙලා ඉන්නේ. ඌව හොල්ලන්නත් බැ ආයේ.

    ඌ ගැන හෙවුවා කියල ලැබෙන දේකුත් නෑ... තමන් ගොඩ යන විදිහක් තමා හොයා ගන්න ඕන.
    oka itn ape unge hatiyakmane...

    thamanta deyak kara gnne na anika karana de hoya hoya oota walakapnna thama hadanne.
    thamanta pawathmak hada gnne na.

    mehema lanakwa naya wela thiyena ekath ekak :D
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හොඳ රහස් පරික්ෂකයෙක්ට template එකක් උනත් ඇති. 😂 ලසන්තගේ business ඇත්තටම අපිට කියන ඒවා නෙමෙයි. හැබැයි template එකෙන් ඒක කියන්න බෑ.
     
    • Like
    Reactions: DevilRox and ntayya

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,319
    6,168
    113
    ඌ හොර පාරෙන් හරි බෙන්ස් අවුඩි පදිනවා නේ.... අනුන් ගැන හොයන එකේ තමන් ගොඩ යන්න විදිහක් හොයන එක තමා හොදම දේ....

    අනුන්ගේ ඕපාදුප හොයන්න වැය කරන එකත් අපරාදයක්
    අඩෝ උඹ තමයි එහෙනම් ලසන්ත අඩෝ හොර ගෙඩියා. ලසන්ත kandy හරියට හරි අද අහුඋනා.
    ඇයි මචං උඹ i8 එක තාම ෆිනෑන්ස් දුවන්නෙ. අලුතෙන් ආපු පුංචි කොල්ලොත් කෑෂ් වලට ගත්ත නෙ. මට ප්‍රශ්නේ ඔන්න ඕකයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩෝ උඹ තමයි එහෙනම් ලසන්ත අඩෝ හොර ගෙඩියා. ලසන්ත kandy හරියට හරි අද අහුඋනා.
    ඇයි මචං උඹ i8 එක තාම ෆිනෑන්ස් දුවන්නෙ. අලුතෙන් ආපු පුංචි කොල්ලොත් කෑෂ් වලට ගත්ත නෙ. මට ප්‍රශ්නේ ඔන්න ඕකයි.
    අඩෝ මම නේවෙ බන් ඌ. වෙන එකෙක්....මම
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    අඩෝ උඹ තමයි එහෙනම් ලසන්ත අඩෝ හොර ගෙඩියා. ලසන්ත kandy හරියට හරි අද අහුඋනා.
    ඇයි මචං උඹ i8 එක තාම ෆිනෑන්ස් දුවන්නෙ. අලුතෙන් ආපු පුංචි කොල්ලොත් කෑෂ් වලට ගත්ත නෙ. මට ප්‍රශ්නේ ඔන්න ඕකයි.
    ලසන්තගේ i8 එක නම් දන් නැ බන් හැබැයි කෝටි ගානක් ගෙවද්දී කෑෂ් වලින් ගෙවන් නැ කොච්චර සල්ලි තියන පොරක් උනත් ලීස් කරන්නේ ටැක්ස් කෙස් හින්දා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    hari har ban, adana nathuwa hitapan....e unata uba waradi minisu ekka yana epa.....un thana thana kiyanawa eka eka katha...
    🤭 ඒ අනික් එකා ගැන බන්. මම වෙන එකෙක්. අපි දෙන්නා දෙන්නෙක්. එකෙක් නෙවේ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,319
    6,168
    113
    අඩෝ මම නේවෙ බන් ඌ. වෙන එකෙක්....මම
    Na na umba thamai .
    ලසන්තගේ i8 එක නම් දන් නැ බන් හැබැයි කෝටි ගානක් ගෙවද්දී කෑෂ් වලින් ගෙවන් නැ කොච්චර සල්ලි තියන පොරක් උනත් ලීස් කරන්නේ ටැක්ස් කෙස් හින්දා
    ඒක මං දන්න හින්ද තමයි මචං ඇහුවේ. අලුත් කොල්ලන්ගෙ සේරම වාහන ටික කෙලින්ම cash කරපු ඒවා. කොච්චර සල්ලි තිබුණත් සමහර මිනිස්සු ඉන්නවා එහෙම ගන්නේ නැහැ . එක්කෝ මෙයාලා නොදන්නකමට ද මොකක් නිසාද කියල හිතාගන්න බෑ.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    Na na umba thamai .

    ඒක මං දන්න හින්ද තමයි මචං ඇහුවේ. අලුත් කොල්ලන්ගෙ සේරම වාහන ටික කෙලින්ම cash කරපු ඒවා. කොච්චර සල්ලි තිබුණත් සමහර මිනිස්සු ඉන්නවා එහෙම ගන්නේ නැහැ . එක්කෝ මෙයාලා නොදන්නකමට ද මොකක් නිසාද කියල හිතාගන්න බෑ.
    අනේ මන්දා බන් සමහර විට සල්ලි හම්බෙද්දී නොදන්නා කමට/ලොකු කමට කෑෂ් දීලා ගන්නවා ඇති.
    මගේ යාලුවෙක් ගත්තා අලුත් සිවික් එකක් ලක්ෂ 62 කෑෂ් දීලා, මාසයක් යන්ඩ කලින් ඉන්කම්ටැක්ස් එකෙන් මුට එන්ඩ කියලා
    :ROFLMAO:
     
    • Like
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,319
    6,168
    113
    අනේ මන්දා බන් සමහර විට සල්ලි හම්බෙද්දී නොදන්නා කමට/ලොකු කමට කෑෂ් දීලා ගන්නවා ඇති.
    මගේ යාලුවෙක් ගත්තා අලුත් සිවික් එකක් ලක්ෂ 62 කෑෂ් දීලා, මාසයක් යන්ඩ කලින් ඉන්කම්ටැක්ස් එකෙන් මුට එන්ඩ කියලා
    :ROFLMAO:
    උඹ ලක්ෂ ගණන් කියනවා දැන් business registation එකක් ගත්තත් ගෙවල්වලට island revenue එකේ පොත් සෙට් එක ගෙදරට ඒ වනව.

    @lasankandy ඒක නෙමේ උඹ තමයි මිනිහා මෙච්චර දවස් හැංගිලා නේද හිටියේ තව එලකිරි එකේ දාන ඒවා පිටට පේන් නැති වෙන්න හදන්න හැටිත් ඇහුව නේද ? හොර ගෙඩියා.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,498
    113
    oya wage dial loke watema ona tharam innawa. most recent eka mama hithanne Ausi wala ganiyek.
    oka wenama gemak.... oya gema gahannath patta molayak ona. habai oka long term na. laga lagama fail wenawa. e weddi mun karanne patas gala alternate route ekak gahanawa. aluth model ekak gahanawa. stable na.

    samaharawita hoyala baluwoth ahu wei oya wahana katada ayithi kiyala. mutamada nathnam wena kataharida kiyala

    CBB-6886 DFCC Bank finance thiyana ekakne. 2019 da kogedane wahane aran thiyanne. ithin hithahan. 2019 idala 2021 wenakaluth oka finance gewanawa nam ugei apei athare wenasa mokakda ? Millionair ? oya pada show dana tharam salli munta na. ekai case eka.

    nathuwa mun salli hamba karanne nathuwa nemei. oya pennana tharam income ekak na. ai ban lankawe oita wada loku company, IT firms wala lokkowath ohoma ad ekak danawa dakala thiyanawada ? wadiyen ad eka danne e dewal uta magic nisa. nikan hithapan hamoma danna Dhammika perera karaya. u patta ganan wahana gannawa. habai u oka facebook ekei arakei mekei hama pukema dagena natanawada ? na...

    e wage thawa lankawe anith loku business karayo tika pissu natanawada ? na...

    oya wadipura social media wala ad eka danne ekko money laundering karana ewun... nathnam mokak hari pyramid wage reddakata sambanda ewun.
    මේක නම් සහතික ඇත්ත
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹ ලක්ෂ ගණන් කියනවා දැන් business registation එකක් ගත්තත් ගෙවල්වලට island revenue එකේ පොත් සෙට් එක ගෙදරට ඒ වනව.

    @lasankandy ඒක නෙමේ උඹ තමයි මිනිහා මෙච්චර දවස් හැංගිලා නේද හිටියේ තව එලකිරි එකේ දාන ඒවා පිටට පේන් නැති වෙන්න හදන්න හැටිත් ඇහුව නේද ? හොර ගෙඩියා.
    ඌ වෙන එකෙක් බන්
     
    • Like
    Reactions: thushana