මචංලා දැන් මෙහෙ හෙන සුරපුරයක් වෙලා තියෙන නිසා යන්න කියලා බැලුවේ වෙන කොහෙහරි.
කුවේට් වලට පොඩි අවස්තාවක් ඇවිත් තියෙනවා (Graphic Designer). මට උන්ට ගාණක් කියන්න තේරෙන්නෑ...
කුවේට් වලට පොඩි අවස්තාවක් ඇවිත් තියෙනවා (Graphic Designer). මට උන්ට ගාණක් කියන්න තේරෙන්නෑ...
- එහෙ කොහොමද බන් පඩි නඩි තත්වෙ?
- ඉන්න හිටින්න කන්න බොන්න උන් දෙනවනං , මාසෙකට වියදම කීයක් වගේ වෙයිද?
- වෙන දැන ගන්න ඕනි දේවල් මොනාද?