Questions කුවේට් යන්න බැලුවෙ

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    මචංලා දැන් මෙහෙ හෙන සුරපුරයක් වෙලා තියෙන නිසා යන්න කියලා බැලුවේ වෙන කොහෙහරි.
    කුවේට් වලට පොඩි අවස්තාවක් ඇවිත් තියෙනවා (Graphic Designer). මට උන්ට ගාණක් කියන්න තේරෙන්නෑ...
    1. එහෙ කොහොමද බන් පඩි නඩි තත්වෙ?
    2. ඉන්න හිටින්න කන්න බොන්න උන් දෙනවනං , මාසෙකට වියදම කීයක් වගේ වෙයිද?
    3. වෙන දැන ගන්න ඕනි දේවල් මොනාද?
    දැනුවත් කරපල්ලකො

    image_2021-06-19_073308.png
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් මම ඉන්නෙ කුවේට් වල.. වැඩ කරන්නෙ කුවේට් වල ප්‍රදාන මූල්‍ය සමාගමක.. මම කලින් ඩුබායි හිටියේ අවුරුදු 5කට ආසන්න කාලයක්.. දැන් මෙහෙට ඇවිල්ල අවුරුදු දෙකකට ආසන්නයි.. කියන්න තියෙන්නෙ මෙච්චරයි.. උබට වෙන යන්න රටක් ඇත්තෙම නැතිනම් මෙහෙ වරෙන් අන්තිම option එක විදියට.. මොකද එහෙම කියන්නෙ මෙහෙ ඉන්නෙ මහම මහ ගොබ්බ හැතිකරයක්.. හතර කොනටම වැදගෙන ඉන්න මෝඩ ගොන් හැත්තක්...මෙලෝ දෙයක් තේරුම් ගන්නෙ නෑ.. කිසිම ඉවසීමක් නෑ මේ දේ මෙහෙමයි වෙන්නෙ ඒක හරියන්නෙ නෑ කිව්වට අහන උන් නම් නෙවේ.. උන් එක්ක වැඩ කරන උන් නම් දන්නවා .. උන් කියන එක විතරමයි හරි.. ඒක වැරදි හෝ වේවා අපිට පිලිගන්න වෙනවා..උන්ගෙ අර මොකාද උඩ ඉන්න එකා කියලා තියෙන දේවල් විතරයි මුන් කරන්නෙත් එහෙම නැතිව හිතලා බලලා වැඩ කරන ජාතියක් නම් මෙහෙ නෑ.. මුල ඉදලම කියනව නම් කකුල හෝදන්නෙත් අපි මූන හෝදන සින්ක් එකේ.. මාස්ක් එකක් දාන්න නෑ..දාන්න කිව්වත් බාගෙට දාගෙන ලොකු ego එකකින් ඉන්න ජාතියක්.. මම කියන්නෙ මෙහෙ ඉන්න ජාතිය විතරක්ම නෙවේ අල්ලපු රටවල ඉන්න උනුත් ගොඩක් මෙහෙ ඉන්නවා.. ඊජිප්තු සහ ඒ අවට රටවල උන්.. උන්ගෙත් මහ වෙනසක් නෑ ඒ වගේමයි..අනික ඉංග්‍රීසි අකුරක් දන්නෙ නැ.. මට ඒක airport එකේ ඉදලම එපා වෙලා ආවෙ.. උන්ගෙ රට බව ඇත්තයි.. ඒත් ජාතයන්තර ගුවන් තොටුපොළක අඩුම ඉංග්‍රීසි කතා කරන උන් ටිකක් වත් දාන්න ඔනේ.. රාජ්‍ය ආයතන ලංකාවේ ආයතන වලට අන්තයි.. ආව එකෙක්ට නම් තේරෙනවා.. වැඩක් කරගන්න ගියාම තියෙන අමාරුව.. මම නම් කියන්නෙ මගෙ අත්දැකීම් අනුව.. තව විස්තර හොයලා බලන්න.. ඔය රොමේනියා පෝලන්ඩ් වගේ රටකට පැන ගන්න පුලුවන් නම් ඒහෙම පලයන්.. මෙහෙ ආවොත් සදා අනාතයි..
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93

    Oheda hoda Dubaida ?

    @Kalegana
    ------ Post added on Jun 19, 2021 at 2:14 PM

    @gayankuwait

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මෙහෙමයි ඇහෙන දේවල් අනුව නම් කුවෙට් කියන්නෙ ඩුබායි තරම් සුපිරි රටක් නෙමෙ.
    එත් පඩි හොඳ තැන් නැතුවම නෙමෙ.

    අකමන්ඩේෂන්ස් එහෙම මැදපෙරදිග කටාර් ,ඩුබායි වලට සාපේක්ෂවනම් ගාණ අඩුයි .
    මගෙ පාසලෙ මිතුරො කිහිපදෙනෙක් ඉන්නවා කුවෙට් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියොජනය කරන .
    උන්ටත් කියලා ලොකු බෙනිෆිට් එකක් නැහැ ඉතිං .
    තාම එකම තැන .
    කරගත්ත දේකුත් නැහැ .
    ඉතිං උන්ට එහෙම නම් උඹලා වගෙ ග්‍රැෆික් ඩිසයිනින් ජොබ් වලට යන උන්ට නම් තෙරුමක්ම නැහැ .

    මැදපෙරදිග කොහොමත් ග්‍රැෆික් ඩිසයින් ,ප්‍රොග්‍රැමින් වගෙ දේවල් නම් ටිකක් චොර ,
    ඉන්දියන් හුත්තලා නිසාම තමා .

    මන් කියන්නෙ මෙහෙමයි වෙන ඔප්ෂන් එකක් නැත්තම් චාන්ස් එකක් තියෙ නම් පලයන් අත්දැකීමටත් එක්ක .
    හේතුව ගල්ෆ් එක්ස්පීරියන්ස් එක වටිනවා සැහෙන්න වෙන රටක ජොබක් කරත් .

    ඇත්තම කිව්වොත් මිඩ්ල් ඊස්ට් වල මිනිහෙක්ට හැදෙන්න නම් ඩුබායි තමා සිරාම .
    අනික් එව්වායෙ සල්ලි විතරයි .ඉන්නෙම මු මී හරක් ,නූගත්තු පිරිලා .
    අරාබි ටිකක් වැනුවානම් ඇති කොමන් සෙන්ස් බල්ලාට .
    කටාර් වලත් ඔය තත්වෙ ඔහොමම තමා .
    ඊජිප්ට් ,සිරියන් සහ අනික් ගූ අරාබි රටවල් වල වේ*ගෙ පුත්තු ඔව්වායෙ වැහි වැහැලා .
     
    Hamme puduma santhosayak danune eka kiyewwama

    😕
    ------ Post added on Jun 19, 2021 at 3:32 PM
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Oheda hoda Dubaida ?

    @Kalegana
    ------ Post added on Jun 19, 2021 at 2:14 PM

    @gayankuwait
    ------ Post added on Jun 19, 2021 at 2:14 PM
    ඩුබායි එක්ක කුවේට් Compare කරන කොට අහසට පොලොව වගේ..ඩුබායි හොදම රටක් කියලා කියනවනම් නෙවේ..ඒත් Expatriates ලාට වැදගත් විදියට සලකන Respect කරන ,Europe ස්ටයිල් එකට වැඩ කරන්න දගලන රටක් හින්ද සැලකියයුතු තරම් ඉතා හොද රටක්..හැබැයි මේ කාලෙ නම් යන්න දගලන්න එපා, එහෙ ඉන්න උන්ටත් ජොබ්ස් නැහැ.. යනවනම් හොදටම qualified වෙලා අදාල ජොබ් එකටම job offer එකක් අරන් යනව මිසක් විසිට් ගිහින් නම් NO JOBS, අනාතයි....