Ah ah lalala lalaaaa...

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,836
    13,790
    113
    126
    Hogwarts
    90s Ape podi kale matakayan gena tibba post eka dakala meka danna hituwe, meka ahuwama ayet ekalayata giya. meka ekale ahuwata passe adai apahu ahuwe ... :love:

    mekat ewage sundara matakayak:)
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    අත්තාපිටිය එකට කේස් එක ඇදුනා නේද මට මතක හැටියට.

    ඕක ඒ කාලේ මහින්ද ජනාධිපතිතුමාට කවුද අහන්න දීලා කැම්පස් කොල්ලෝ ටිකක් මාට්ටු උනා.

    ඒත් එකක්ම හාමුදුරුවරු කෙනෙක් වැල වීඩියෝ එකක රඟපාපු වීඩියෝ එකක් ආවේ. ඒකත් අහු උනා. 2006/7 වගේ
     
    • Like
    Reactions: Voldemort Bro

    :P