මොකක්ද බන් අර ස්වර්ණවාහිනිය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wesa badu tika promote karala salli hoyaawa kiyanne owata thamai.

    ara dekke nedda ada gon wesiyek kiyanawa kalakirila inna nisa rata atharala yanawalu.
    ithin Okun yana eka thamai hoda,

    hari ewa wedak ne. ubata Anuradha ge lede hadilada???idala hitala enawa , monwa hari gini thiyala gihin apahu enne masayak gihin
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,676
    113
    colombo

    Ado mata post danna epa kiyala tharjane kala
     
    • Haha
    Reactions: incest_cult

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Netflix, Amazon Prime බළලා මෙව්ව් බැලුවම හෙනම ගොන් වගේ තමයි ඒත් සරළ රසාස්වාදයට හුරු උන මිනිස්සුන්ට ඕක ඕනි.

    ඕවා නොබැලුවත් මේවා නම් හෙන ගොන්... එක එකාගේ කුණු බලලා තවත් ප්‍රශ්න ඔලුවේ දාගන්නවට වඩා හොදයි නිකන් ඉන්නවා. ඉස්සර වගේ නෙමේ තනිකරම ජරා ගොඩක් ලංකාවේ TV Channels :yes: දැන් චැනල් වල 90% ක් ම දේශපාලන වේසි* පුතාලා ඉන්නේ දවසම ඉවරයි උන් දැක්කම :yes::yes:
     
    • Like
    Reactions: S_M_S

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹලට tv වල ඔය යන ජරාව බලන්න වෙලාව තියනවද මචං? ස්වර්ණවාහිනී කියන්නේ තනිකර බොරු මාෆියාවක්. උන් තනිකර බොරුම තමයි සමාජගත කරලා තියෙන්නේ.
    නරක 1000ක් කරලා එක හොඳක් කරනවා. ඕක තමා ලංකාවේ TV චැනල් වල සම්ප්‍රදාය.
     
    • Like
    Reactions: S_M_S

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    චැනල් එකක් විදියට අවතැන් වෙලා නෙ හිටියෙ. ඉතින් නාට්ටිය ඉවර කරන්න ඉස්සෙල්ල පුළුවන් තරම් වවාගෙන කන්න ඕන.
    මුන් මේක මෙගා එකක් කරනවා අනිවාර්යෙන්ම
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මුන් මේක මෙගා එකක් කරනවා අනිවාර්යෙන්ම

    praveena-7-1024x1024-removebg-preview.png

    සද්ධාමංගල කාරය ලිවිල්ල නවත්තුවත් ස්වර්න්නවාහිනිය නම් අත අරින එකක් නෑ. උන්ට නිකන් නිධානයක් හම්බුනා වගේ මේක පත්තු උන එක. රන්ජගෙ ෆිල්ම් වගේ ඔවුන් ඕකෙ broadcast උන episode පෙන්නන්න ගන්නව ඉස්සරහට මිනිස්සුන්ට ඔක්කාරෙට එනකං.
    පුළුවන් නම් නාඩගම් කාරයෝ universe එකක් හදයි ස්වර්ණවාහිනිය ඇතුලෙම.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕකේ සරා හිරේ ගිහින් නිදහස් වෙලා එනකම් බැලුව
    එතකොට හිතුනා මේක වැල වගේ ඇදී ඇදී යයි කියල ඊට පස්සේ බැලුවේ නෑ

    දෙයක් අගේ තියෙන්නේ ඒක නැති උනාම

    ඉවර උනාම

    කූබියෝ
    සුදු ඇඳගෙන කළු ඇවිදින්

    ඔය වගේ එව්වා මතක තියෙන්නේ ඉවර වෙච්චි නිසා

    :eek:අර සිදු තාම යනවද බං :lol:
    ඒකේ ඉන්න අර පොඩ් හාමුදුරුවෝ නායකහාමුදුරු තනතුරටපත් වෙනකම්ම නාට්ටිය ඉවරවෙන්නේ නෑළු 😁😁😁😁
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    නටන "නාඩගම", මොකක් හරි යන්තම් ජනප්‍රිය වුණහම 365 දවසෙම ඒකේ නළි නිළියෝ ටික ගෙන්නගෙන රෙනවා, ගූ ඉණිම වගේම තමා 🤣🤣🤣
    දැන් ටීවී වල හොද නාට්ටි යන්නෙත් නැතිතරම් බන්. :)
    දෙරනේ වෙන්න ඔනා, නාට්ටියක් යනවා නිලියෝන්ගේ මූනවල් ලා රෝසයි,තොල් රොසපාටයි.
    මහ දවල් රූප රාමුවලත් ඒ කෙල්ලො නුවර එලියෙ ඉන්නවා වගේ ෆ්‍රෙශ් ගතියෙන් ඉන්නේ.
    ඒ නට්ටියෙමද දන්නෙ නැ, ශියන්ත මෙන්ඩිසයා තව එකුන් දෙන්නෙක් එක්ක බොනවා, මූනේ තෙල් බින්දුවක් නෑ.
    පොඩි ලමයින්ගේ රූප පොතවගේ.
    තනිකරම අතාත්විකයි.
    වැඩිහිටොයොත් දැන් බබාලව කරල තියෙන්නෙ.

    අපේ ගොන්වහන්සේලත්, ඔය සබ්ජෙක්ට් එකක් බාගෙට ඉගනගන, කොලබ පර්චස් දහයේ බිල්ඩිමක ඉදගන නාට්ටි කරන්න පුලුවන් කියල හිතන,
    ලස්සන කෙල්ලෙක් කොල්ල්ලෙක් සහ අලුතින් හදපු ගෙයක් කැමරාවෙන් පෙන්නලා මොනවහරි දෙබස් ටිකක් අතර මැද කියෙව්වම නිර්මානයක් කියල හිතන සුකිරි බටිච්චන්ට කඩේයනවා.

    ඕවගෙ ඉන්න නලු නිලියොන්ට ( තරුන කොල්ලො කෙල්ලොන්ට ), ඔය සැප පහසු ඊසි ලයිෆ් චරිතයක් ඇරෙන්න වෙනත් චරිතයක් කරන්න බෑ මම හිතන්නෙ.එහෙම චරිතෙකට වේශ නිරූපනය කරන්න තරම් තේරුමකුත් අර සුකිරි බට්ටිච්චන්ට නෑ.

    ටීවි බැලිල්ල නතර උනේ 2005 විතර කලාතුරකින් ප්‍රවුත්ති ටිකක් බලනවා.
    බහුතරය 90% බාල ගනයේ වැඩසටහන්.
    හොද ඒව නැතුවා නෙවෙයි.
    අපේ ජහමනයත් චයිනීස් රු20කැලිනේ හොයන්නෙ, අද පාවිච්චි කරලා හෙට විසික්කන්න.
     
    • Love
    Reactions: BruceWayne92

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    අම්බෝ ඔය පඩංගූ චැනල් නම් බලන්නේ නෑ... රංග කියන්නේ තනිකර වත්තේ උන්ට ආමන්ත්‍රණය කරන චරිතයක්.. අප්පිරියයි ඌව මට හිරු එකේ ඉන්න කාලේ ඉඳන්... උන්ගේ නිව්ස්වල ඉඳන් පම්පෝරී....
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔය ජරාව බලන වෙලේ, "සකර්ම" බලාන් මචන්ලා...මම බලන්නෙත් YT එකෙන්. ස්වාධීන් රූපවාහිනියෙ තරමක් හොඳ දේවල් යනව කාලෙන් කාලෙට.
     
    • Like
    Reactions: shamil45

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,676
    113
    colombo

    adoo :ROFLMAO:

    ඕවා නොබැලුවත් මේවා නම් හෙන ගොන්... එක එකාගේ කුණු බලලා තවත් ප්‍රශ්න ඔලුවේ දාගන්නවට වඩා හොදයි නිකන් ඉන්නවා. ඉස්සර වගේ නෙමේ තනිකරම ජරා ගොඩක් ලංකාවේ TV Channels :yes: දැන් චැනල් වල 90% ක් ම දේශපාලන වේසි* පුතාලා ඉන්නේ දවසම ඉවරයි උන් දැක්කම :yes::yes:
    sirawatama
    apo mona parayada ehema kiuwe??? mention karapan, api adimu waliyak
    nama kiyanna ba ban ubatath case dai
    උඹලට tv වල ඔය යන ජරාව බලන්න වෙලාව තියනවද මචං? ස්වර්ණවාහිනී කියන්නේ තනිකර බොරු මාෆියාවක්. උන් තනිකර බොරුම තමයි සමාජගත කරලා තියෙන්නේ.
    නරක 1000ක් කරලා එක හොඳක් කරනවා. ඕක තමා ලංකාවේ TV චැනල් වල සම්ප්‍රදාය.
    somaliyawata pan pennuwa wage
    මුන් මේක මෙගා එකක් කරනවා අනිවාර්යෙන්ම
    sira oi
    View attachment 131642

    සද්ධාමංගල කාරය ලිවිල්ල නවත්තුවත් ස්වර්න්නවාහිනිය නම් අත අරින එකක් නෑ. උන්ට නිකන් නිධානයක් හම්බුනා වගේ මේක පත්තු උන එක. රන්ජගෙ ෆිල්ම් වගේ ඔවුන් ඕකෙ broadcast උන episode පෙන්නන්න ගන්නව ඉස්සරහට මිනිස්සුන්ට ඔක්කාරෙට එනකං.
    පුළුවන් නම් නාඩගම් කාරයෝ universe එකක් හදයි ස්වර්ණවාහිනිය ඇතුලෙම.
    hahahha anna kathaawa :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඒකේ ඉන්න අර පොඩ් හාමුදුරුවෝ නායකහාමුදුරු තනතුරටපත් වෙනකම්ම නාට්ටිය ඉවරවෙන්නේ නෑළු 😁😁😁😁
    na rahath wenakamma thiyei
    දැන් ටීවී වල හොද නාට්ටි යන්නෙත් නැතිතරම් බන්. :)
    දෙරනේ වෙන්න ඔනා, නාට්ටියක් යනවා නිලියෝන්ගේ මූනවල් ලා රෝසයි,තොල් රොසපාටයි.
    මහ දවල් රූප රාමුවලත් ඒ කෙල්ලො නුවර එලියෙ ඉන්නවා වගේ ෆ්‍රෙශ් ගතියෙන් ඉන්නේ.
    ඒ නට්ටියෙමද දන්නෙ නැ, ශියන්ත මෙන්ඩිසයා තව එකුන් දෙන්නෙක් එක්ක බොනවා, මූනේ තෙල් බින්දුවක් නෑ.
    පොඩි ලමයින්ගේ රූප පොතවගේ.
    තනිකරම අතාත්විකයි.
    වැඩිහිටොයොත් දැන් බබාලව කරල තියෙන්නෙ.

    අපේ ගොන්වහන්සේලත්, ඔය සබ්ජෙක්ට් එකක් බාගෙට ඉගනගන, කොලබ පර්චස් දහයේ බිල්ඩිමක ඉදගන නාට්ටි කරන්න පුලුවන් කියල හිතන,
    ලස්සන කෙල්ලෙක් කොල්ල්ලෙක් සහ අලුතින් හදපු ගෙයක් කැමරාවෙන් පෙන්නලා මොනවහරි දෙබස් ටිකක් අතර මැද කියෙව්වම නිර්මානයක් කියල හිතන සුකිරි බටිච්චන්ට කඩේයනවා.

    ඕවගෙ ඉන්න නලු නිලියොන්ට ( තරුන කොල්ලො කෙල්ලොන්ට ), ඔය සැප පහසු ඊසි ලයිෆ් චරිතයක් ඇරෙන්න වෙනත් චරිතයක් කරන්න බෑ මම හිතන්නෙ.එහෙම චරිතෙකට වේශ නිරූපනය කරන්න තරම් තේරුමකුත් අර සුකිරි බට්ටිච්චන්ට නෑ.

    ටීවි බැලිල්ල නතර උනේ 2005 විතර කලාතුරකින් ප්‍රවුත්ති ටිකක් බලනවා.
    බහුතරය 90% බාල ගනයේ වැඩසටහන්.
    හොද ඒව නැතුවා නෙවෙයි.
    අපේ ජහමනයත් චයිනීස් රු20කැලිනේ හොයන්නෙ, අද පාවිච්චි කරලා හෙට විසික්කන්න.
    aniwa
    අම්බෝ ඔය පඩංගූ චැනල් නම් බලන්නේ නෑ... රංග කියන්නේ තනිකර වත්තේ උන්ට ආමන්ත්‍රණය කරන චරිතයක්.. අප්පිරියයි ඌව මට හිරු එකේ ඉන්න කාලේ ඉඳන්... උන්ගේ නිව්ස්වල ඉඳන් පම්පෝරී....
    ranganayage voice eka nedakin
    ඔය ජරාව බලන වෙලේ, "සකර්ම" බලාන් මචන්ලා...මම බලන්නෙත් YT එකෙන්. ස්වාධීන් රූපවාහිනියෙ තරමක් හොඳ දේවල් යනව කාලෙන් කාලෙට.
    aniawa ITN eke patta natti yanwa , asanwara wassak wage ewa maru
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,230
    113
    ඕකේ සරා හිරේ ගිහින් නිදහස් වෙලා එනකම් බැලුව
    එතකොට හිතුනා මේක වැල වගේ ඇදී ඇදී යයි කියල ඊට පස්සේ බැලුවේ නෑ

    දෙයක් අගේ තියෙන්නේ ඒක නැති උනාම

    ඉවර උනාම

    කූබියෝ
    සුදු ඇඳගෙන කළු ඇවිදින්

    ඔය වගේ එව්වා මතක තියෙන්නේ ඉවර වෙච්චි නිසා

    :eek:අර සිදු තාම යනවද බං :lol:
    They are remembered because they quit the game while they were on the top. The other fuckers just try to milk the thing dry without giving a shit about what the people want. But then again you get people who would keep watching these even if they think it is useless. Just go and read the youtube comments for dewani inima, sidu, sangeethey etc.
     
    • Like
    Reactions: Sri_Sampath

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    දැන් ටීවී වල හොද නාට්ටි යන්නෙත් නැතිතරම් බන්. :)
    දෙරනේ වෙන්න ඔනා, නාට්ටියක් යනවා නිලියෝන්ගේ මූනවල් ලා රෝසයි,තොල් රොසපාටයි.
    මහ දවල් රූප රාමුවලත් ඒ කෙල්ලො නුවර එලියෙ ඉන්නවා වගේ ෆ්‍රෙශ් ගතියෙන් ඉන්නේ.
    ඒ නට්ටියෙමද දන්නෙ නැ, ශියන්ත මෙන්ඩිසයා තව එකුන් දෙන්නෙක් එක්ක බොනවා, මූනේ තෙල් බින්දුවක් නෑ.
    පොඩි ලමයින්ගේ රූප පොතවගේ.
    තනිකරම අතාත්විකයි.
    වැඩිහිටොයොත් දැන් බබාලව කරල තියෙන්නෙ.

    අපේ ගොන්වහන්සේලත්, ඔය සබ්ජෙක්ට් එකක් බාගෙට ඉගනගන, කොලබ පර්චස් දහයේ බිල්ඩිමක ඉදගන නාට්ටි කරන්න පුලුවන් කියල හිතන,
    ලස්සන කෙල්ලෙක් කොල්ල්ලෙක් සහ අලුතින් හදපු ගෙයක් කැමරාවෙන් පෙන්නලා මොනවහරි දෙබස් ටිකක් අතර මැද කියෙව්වම නිර්මානයක් කියල හිතන සුකිරි බටිච්චන්ට කඩේයනවා.

    ඕවගෙ ඉන්න නලු නිලියොන්ට ( තරුන කොල්ලො කෙල්ලොන්ට ), ඔය සැප පහසු ඊසි ලයිෆ් චරිතයක් ඇරෙන්න වෙනත් චරිතයක් කරන්න බෑ මම හිතන්නෙ.එහෙම චරිතෙකට වේශ නිරූපනය කරන්න තරම් තේරුමකුත් අර සුකිරි බට්ටිච්චන්ට නෑ.

    ටීවි බැලිල්ල නතර උනේ 2005 විතර කලාතුරකින් ප්‍රවුත්ති ටිකක් බලනවා.
    බහුතරය 90% බාල ගනයේ වැඩසටහන්.
    හොද ඒව නැතුවා නෙවෙයි.
    අපේ ජහමනයත් චයිනීස් රු20කැලිනේ හොයන්නෙ, අද පාවිච්චි කරලා හෙට විසික්කන්න.
    මන් නම් ටී වී බැලිල්ල නතර කරෙ 2009 ඉඳන් .
    ඔන්න මෙ සොශල් මීඩියාස් එන නිසා තමා චැනල්ස් වල දේවල් ටිකක් හරි දැනගන්නෙ.
    ඒකත් එලකිරිය නිසා .
    නැත්තම් මන් ඒ දැනගන්නෙත් නැහැ .

    ලංකාවෙ ටී වී චැනල්ස් ගූ වෙන්න ගන්නෙ පෞද්ගලික නාලිකා ආරම්භයත් එක්ක.
    එදා ඉඳන් හරි හමන් දෙයක් ගියානම් ගියෙ රජයෙ චැනල්ස් දෙකෙ විතරයි.
    රජයෙ චැනල්ස් දෙක ගූ වෙන්න ගත්තෙ මහින්ද රාජපක්ෂ යුගය කාලෙ ඒ කිව්වෙ 2005 න් පස්සෙ.

    මට මතකයි ඒ කාලෙ සෝම හාමුදුරුවො විවේචනය කරෙම ඔය ස්වර්ණවාහිනිය
    සිරස ඒ කාලෙ එච්චරම නැහැ .
    සිරසේ පීක් එක එන්නෙ 2004 න් පස්සෙ වගෙ.
    ඔය සුපර්ස්ටාර් සීසන් 1 සහ ඊට පස්සෙ අර රන් දෙපැය කියන බඩ කඩුත්තු එක්ක.
    දැන් සිරස ගූ වෙලා මන් හිතන්නෙ

    දෙරණ සහ හිරු තමා කරළියෙ ඉන්නෙ.
    මන් හිතන්නෙ සිරස, ස්වර්ණවාහිනිය වගෙ චැනල්ස් වල වැඩ කරපු ගොඩක් උන් හිරු දෙරන දෙකෙ තමා ඉන්නෙ.
     
    • Like
    Reactions: shamil45

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    adoo :ROFLMAO:

    sirawatama

    nama kiyanna ba ban ubatath case dai

    somaliyawata pan pennuwa wage

    sira oi

    hahahha anna kathaawa :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    na rahath wenakamma thiyei

    aniwa

    ranganayage voice eka nedakin

    aniawa ITN eke patta natti yanwa , asanwara wassak wage ewa maru
    චරණ TV යූ ටියුබ් එකේ තියෙනව බූඩි කීර්තිසේන කරන රෙකෝඩ් එකක් මහේන්ද්‍ර ගෙ නාට්‍ය හා රංග කළාව පාඨමාලාවට ජොයින් වෙන්න ආපු උන්ගෙ ඉනටවීව් එකක් , ඒකට එන උන් කරන කියන එව්වගෙන් පේනව් උන් කලාව් කියල හිතන් ඉන්නෙ ඔය සින්තටික් සීන් එකම තමයි කියල. ගොඩක් උන් හරියට ෆිල්ම් බලන උනුත් නෙමෙයි, ඉතින් මුන් නළු කම දකින්නෙ ඔය සීනිබෝල කතා වලින් වෙන්න ඕනි. පව් අපේ කලාව නම්...