එක්ස්පෙරියන්ස්ගත්ත බන් but service 1ක නම් අන්තිමයි ,
ටිකක් explain කරපංකෝ...ගත්ත බන් but service 1ක නම් අන්තිමයි ,
ගත්ත බන් but service 1ක නම් අන්තිමයි ,
yes! me!!
ඔව් usage balanna bee app 1kawath load wenne nee ban 10GB kohoma yanawada mandaAmmoh e gena nam katha karala wedak na.
Mama me sampurna rental eka ahanna call center call kalama eka ekaa.. eka eka ewa kiyanne. barima thana meke ahuwe lol
Upload Speed eke Screnshot ekak dapanko machan.
මේ Flash 10 එක නෙමෙයි නේද? ෆුල් අන්ලිමිටඩ් එක නේහ්? ඒකෙ 10Mbps එන්නෙ නැද්ද?
adooo weraduna. owney bung. unlimited 10mbps eka bun me. flash 10 eka dawasen epa vuna bung. 10GB yanawa swing gala.මේ Flash 10 එක නෙමෙයි නේද? ෆුල් අන්ලිමිටඩ් එක නේහ්? ඒකෙ 10Mbps එන්නෙ නැද්ද?
ado spotify, disney+, netflix walata maxxa, occasional porn and web browsing plus freelancing man. eka maru!
View attachment 131630
View attachment 131631
මේකෙන් ගණං හදල බලන්න. දල අදහසක් ගන්න පුලුවන් වෙයි.
------ Post added on Jun 19, 2021 at 11:19 PM
balanna owne.ඒකෙ ඇයි අප් එක 10යන්නෙ නැත්තෙ? කේබල් එක ගහල බලන්න මචං.