SLT Fiber Unlimited Flash 10 පාවිච්චි කරන අය ඉන්නවද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    SLT Fiber Unlimited Flash 10 (5450) පාවිච්චි කරන අය ඉන්නවද?

    මේකේ Voice Line එකත් එක්ක සම්පූර්ණ Rental එක කීයක් එනවද?
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ගත්ත බන් but service 1ක නම් අන්තිමයි ,

    Ammoh e gena nam katha karala wedak na.

    Mama me sampurna rental eka ahanna call center call kalama eka ekaa.. eka eka ewa kiyanne. barima thana meke ahuwe lol
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Capture.JPG


    Capture1.JPG

    මේකෙන් ගණං හදල බලන්න. දල අදහසක් ගන්න පුලුවන් වෙයි.
    ------ Post added on Jun 19, 2021 at 11:19 PM
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේ Flash 10 එක නෙමෙයි නේද? ෆුල් අන්ලිමිටඩ් එක නේහ්? ඒකෙ 10Mbps එන්නෙ නැද්ද?
    adooo weraduna. owney bung. unlimited 10mbps eka bun me. flash 10 eka dawasen epa vuna bung. 10GB yanawa swing gala.
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මේ extra GB ගනිල්ලට වඩා Unlimited 10 ගන්න එක ලාබයිද කියල කියපන් කව්රු හරි
    Screenshot_2.jpg
     
    • Like
    Reactions: sami_boy

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,686
    894
    113
    Menna meka use karana aya innawada ?? Speed eka komada??
     

    Attachments

    • Screenshot_20210619-223026_Chrome.jpg
      Screenshot_20210619-223026_Chrome.jpg
      290.6 KB · Views: 87

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    adooo weraduna. owney bung. unlimited 10mbps eka bun me. flash 10 eka dawasen epa vuna bung. 10GB yanawa swing gala.
    ඒකෙ ඇයි අප් එක 10යන්නෙ නැත්තෙ? කේබල් එක ගහල බලන්න මචං.