App eke thiyena ekada?
call ekak dunnath sms ekak enawa track karanna
App eke thiyena ekada?

Debit card ekakwath nadda?LECO bill එක sampathvishwa එකෙන් කොහොමද බන් ගෙවන්නේ ?, support එකක් දෙන්න please
අනේ 5000/- හෙට ගෙව්වේ නැත්නම් කපනවලු, Work from home හමාරයි.
credit card නැ බන් ,හන්දියේ Pay Go machine එක 500/- කොළ විතරයි detect කරන්නේ එකත් හරි යන්නේ නැ මේ වෙලාවේ![]()
Debit card ekakwath nadda?
Ehenam Direct Leco website ekenma gewanna puluwan bun. Easy.reply ekata thanks,sampath debit card tiyenwa
හරිම ලේසියි. විශ්ව එකට ලොග් වෙන්න.LECO bill එක sampathvishwa එකෙන් කොහොමද බන් ගෙවන්නේ ?, support එකක් දෙන්න please
අනේ 5000/- හෙට ගෙව්වේ නැත්නම් කපනවලු, Work from home හමාරයි.
credit card නැ බන් ,හන්දියේ Pay Go machine එක 500/- කොළ විතරයි detect කරන්නේ එකත් හරි යන්නේ නැ මේ වෙලාවේ![]()
------ Post added on Jun 20, 2021 at 9:13 AMEhenam Direct Leco website ekenma gewanna puluwan bun. Easy.
Ehema one na bun. Umbe Debit eka Visa or Master nam gewanna puluwan. Credit card onema na online gewanna.thank you reply කරපු ඔක්කොල්මටම
credit card onee athi , mama plan kale ezCash or sampathvishwa
thank you
------ Post added on Jun 20, 2021 at 9:13 AM
Ehema one na bun. Umbe Debit eka Visa or Master nam gewanna puluwan. Credit card onema na online gewanna.
Mekata gihin umbe account no eka diyan.ane thanks banz, kohomada eee ? leco site eke tiye da ?
mama giye na thama site ekata
ඩලස්කවුද බං මේ ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන්නෙ?
අපෝ හදිසියට ඔය CEB/LECO site එකෙන් ගෙවන්න එපා. System update වෙන්න දවස් 3 හරි 4 හරි යනවා.Ehenam Direct Leco website ekenma gewanna puluwan bun. Easy.
inboxAdo matat elaciri verified account ekak hadaganna onee