Pay Electricity Bills from Home!

saja

Well-known member
  • Jan 8, 2007
    16,153
    2
    10,777
    113
    Home Sweet Home
    LECO bill එක sampathvishwa එකෙන් කොහොමද බන් ගෙවන්නේ ?, support එකක් දෙන්න please :sorry:

    අනේ 5000/- හෙට ගෙව්වේ නැත්නම් කපනවලු, Work from home හමාරයි.

    credit card නැ බන් ,හන්දියේ Pay Go machine එක 500/- කොළ විතරයි detect කරන්නේ එකත් හරි යන්නේ නැ මේ වෙලාවේ :(
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,166
    1
    6,231
    113
    Sri Lanka
    LECO bill එක sampathvishwa එකෙන් කොහොමද බන් ගෙවන්නේ ?, support එකක් දෙන්න please :sorry:

    අනේ 5000/- හෙට ගෙව්වේ නැත්නම් කපනවලු, Work from home හමාරයි.

    credit card නැ බන් ,හන්දියේ Pay Go machine එක 500/- කොළ විතරයි detect කරන්නේ එකත් හරි යන්නේ නැ මේ වෙලාවේ :(
    Debit card ekakwath nadda?
     
    • Love
    Reactions: saja

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Sampath vishwa wala make payment -> electricity -> leco select karala details dala save karaganna witharai ban thiyenne. wade lesi
     
    • Love
    Reactions: saja

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    LECO bill එක sampathvishwa එකෙන් කොහොමද බන් ගෙවන්නේ ?, support එකක් දෙන්න please :sorry:

    අනේ 5000/- හෙට ගෙව්වේ නැත්නම් කපනවලු, Work from home හමාරයි.

    credit card නැ බන් ,හන්දියේ Pay Go machine එක 500/- කොළ විතරයි detect කරන්නේ එකත් හරි යන්නේ නැ මේ වෙලාවේ :(
    හරිම ලේසියි. විශ්ව එකට ලොග් වෙන්න.
    1) Select- Make a payement
    2) New Payee
    3) Select - Lanka Elec. Comp.
    4) Add amount
    5) Enter OTP
     
    • Love
    Reactions: saja

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,166
    1
    6,231
    113
    Sri Lanka
    thank you reply කරපු ඔක්කොල්මටම 🙏

    credit card onee athi , mama plan kale ezCash or sampathvishwa
    thank you 🙏

    ------ Post added on Jun 20, 2021 at 9:13 AM
    Ehema one na bun. Umbe Debit eka Visa or Master nam gewanna puluwan. Credit card onema na online gewanna.
     
    • Wow
    Reactions: saja

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,166
    1
    6,231
    113
    Sri Lanka
    ane thanks banz, kohomada eee ? leco site eke tiye da ?

    mama giye na thama site ekata
    Mekata gihin umbe account no eka diyan.

    https://lecoapp.leco.lk/OnlineBillPay/Instant_Pay.aspx

    Eken details check karala gewana ganai, phone number & email deela pay gahapan. Ita passe card eke no ekai, card eke expiry date ekai, cvv ekai namai gahala pay karapan. Instantly pay wenawa.

    Ita passe dina 3 kin wage ayeth oke umbe number eka gahala check karapan. Gewapu gana adu wela pennai. Instant update wenne na. Um man hithanne manual update karanne.
     
    • Love
    Reactions: saja

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අපෝ CEB app එකෙන් එක පාරක් ගෙව්වා. දවස් 3 හරි 4 ගිය payment එක update වෙන්න.

    Ehenam Direct Leco website ekenma gewanna puluwan bun. Easy.
    අපෝ හදිසියට ඔය CEB/LECO site එකෙන් ගෙවන්න එපා. System update වෙන්න දවස් 3 හරි 4 හරි යනවා.
    ------ Post added on Jun 20, 2021 at 1:01 PM
     
    • Sad
    Reactions: saja

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,838
    9,537
    113
    Arkham City
    BOC B App eken gewanawa

    Kisima prashnayak na

    eke Registered ekage Namai, Address ekath pennanawa, so no chance for an error(app eka pissu natuwe nathnam :P )
     
    • Wow
    Reactions: saja