"Don't lift lockdown on 21st" Sri Lanka Medical Association writes to President. #BREAKING

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,263
    10,515
    113
    අනේ මේ *කන්න නැතුව ඉන්න කියපන්..උන්ගේ රෙද්දේ රට ලොක් එක..අපි විතරයි ගෙවල් වල. :angry: :dull:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඇත්තටම පහුගිය දවස්වල රට වහලද තිබ්බෙ නෑනෙ. එදා වේල හොයන එවුන් සහ ඉස්කෝලෙ යන එවුන් විතරයි හිරකරේ. වෛරස් එක්ක කෝලම් බෑ😀😀😀
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔය ඩෙල්ටද බුල්ටොද මොකක්ද එක තියන පැත්ත විතරක් ලොක් කරානං ඉවරනේ මොන ලබ්බකටද රටම වහන්නේ 😒
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,714
    113
    දෙහිවල
    අරීද?
    වහයිදෝ ?? රිවස්ද?
    රැදි සිටින්න අප සමග..

    ⭐උපුටාගැනීම⭐
    එළඹෙන 21 වනදා සංචරණ සීමා ඉවත්කිරීමත් සමඟ කාර්යාල දුම්රිය කීපයක් නැවත ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
    -⭐උපුටාගැනීම අවසන්⭐

    ලද සැනින් එසැනින් තොරතුරු අපවෙතින්.
     
    Last edited:
    • Like
    Reactions: Rankira and NRTG

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ සති 3ක් වහල තිබ්බ එකෙන් කිසිම වැඩක් නැහැ ...අහිංසක දුප්පත් මිනිහා නීතියට ගරු කරලා , වසංගතයට බය නිසා ගෙදරට වෙලා හිටියා ...එත් සල්ලි තියෙන මෝඩයෝ කරේ තමන්ගේ වාහන වලින් ඇවිදපු එක ....අනිත් එක රස්සාවල් කරන්න යන්න දුන්නා ..පළාත් අතර යන්න දුන්නා....ඇත්තටම සංචරණ සීමා කියලා දෙයක් තිබ්බේ රුපවාහිනියේ විතරයි ...

    ..ඇඳිරි නිතිය දාලා සති 3ක් වහන්නේ නැතුව, රස්සා කරන්න , අරකට ..මේකට කියලා මිනිස්සු එලියට එන්න දුන්නා ...ඉතින් වැඩක් තියෙනවද ...?
    ආර්ථිකය කඩා වැටෙනවා තමයි සති 3ක් රට මෙහෙම වහලා තියෙද්දී ...එත් ඊට වඩා දරුණු වෙයි අලුත් ප්‍රබේදය පැතිරිලා රටේ හැමෝම ලෙඩ්ඩු උන දවසට ...ආර්සථිකය කඩා වැටෙනවා කියලා සති 4ක් හරියට රට වහන්නේ නැති නිසා, ඉදිරියට තව මාස ගානක් රට වාහන තත්වයට එන්න පුළුවන් ...

    එදා බ්‍රැන්ඩික්ස් එකේදී සති 2ක් වැහුවා නම් , අද මෙහෙම වෙන්නේ නෑ ...මරණ 13ක් තිබ්බ රට 2500+ වෙනකන් ගියේ මෝඩ තකතීරු තීරණ නිසා ...
     
    • Like
    Reactions: IMMuhandiram

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,714
    113
    දෙහිවල
    හෙට වැරදිලා හරි ඇරියොත්, පහල ආකාරයට හැසිරෙන්න

    NLAEOxn.jpg
     
    • Like
    Reactions: Rankira

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    covid virus eka body eke thiyenne sathiyay or dekai nam. hariyata sathi dekak wahala thibunama godak ewun clear wela collect karagannai thiyenne

    dan sathi thunak withara daalath thawama aluth cases enawa, ea kiyanne hariyata seemawa gihin nahane
     
    • Like
    Reactions: krizta

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,714
    113
    දෙහිවල
    "නිවැරදිව රට වසා තැබීම නිසා රෝගීන් අඩුයි, ඒකයි රට අරින්න පුලුවන් වෙන්නෙ"
    - GMOA-

    දැන්නම් බයක් නැහැ.. GMOA එකෙන් නෙහ් කියුවේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    "නිවැරදිව රට වසා තැබීම නිසා රෝගීන් අඩුයි, ඒකයි රට අරින්න පුලුවන් වෙන්නෙ"
    - GMOA-

    දැන්නම් බයක් නැහැ.. GMOA එකෙන් නෙහ් කියුවේ
    75000 allowance speaks😍 They should have told there is no corona from tomorrow
    For further clarification watch Money Talks in... hub
     
    • Like
    Reactions: Walter White

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    I would have been far better if these so called associations played their part correctly without political agendas. People in Sri Lanka doesn't know what to do anymore because what the government is doing is not apparent.
    Lockdowns are not lockdowns anymore
    What President says have no value whatsoever.
    Covid death results are not to be trusted

    WTF