මේ සති 3ක් වහල තිබ්බ එකෙන් කිසිම වැඩක් නැහැ ...අහිංසක දුප්පත් මිනිහා නීතියට ගරු කරලා , වසංගතයට බය නිසා ගෙදරට වෙලා හිටියා ...එත් සල්ලි තියෙන මෝඩයෝ කරේ තමන්ගේ වාහන වලින් ඇවිදපු එක ....අනිත් එක රස්සාවල් කරන්න යන්න දුන්නා ..පළාත් අතර යන්න දුන්නා....ඇත්තටම සංචරණ සීමා කියලා දෙයක් තිබ්බේ රුපවාහිනියේ විතරයි ...
..ඇඳිරි නිතිය දාලා සති 3ක් වහන්නේ නැතුව, රස්සා කරන්න , අරකට ..මේකට කියලා මිනිස්සු එලියට එන්න දුන්නා ...ඉතින් වැඩක් තියෙනවද ...?
ආර්ථිකය කඩා වැටෙනවා තමයි සති 3ක් රට මෙහෙම වහලා තියෙද්දී ...එත් ඊට වඩා දරුණු වෙයි අලුත් ප්රබේදය පැතිරිලා රටේ හැමෝම ලෙඩ්ඩු උන දවසට ...ආර්සථිකය කඩා වැටෙනවා කියලා සති 4ක් හරියට රට වහන්නේ නැති නිසා, ඉදිරියට තව මාස ගානක් රට වාහන තත්වයට එන්න පුළුවන් ...
එදා බ්රැන්ඩික්ස් එකේදී සති 2ක් වැහුවා නම් , අද මෙහෙම වෙන්නේ නෑ ...මරණ 13ක් තිබ්බ රට 2500+ වෙනකන් ගියේ මෝඩ තකතීරු තීරණ නිසා ...