සන්නා සහ සේපාල් VIDEO

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම YT විඩියෝ බලනකොට හිතට වදින තැන් පොඩ්ඩක් Note කරගන්නවා,එහෙම Note කරගත්තු අවස්ථා තුනකින් ගත්තු විඩියෝ කැලි තුනක් මේ (Merge Video) ,මෙතන සන්නා කියන කතාවයි සේපාල් එක විඩියෝ එකක කියන කතාවයි අනික් විඩියෝ එකේ කියන කතාවයි අතර යම් සම්බන්ධයක් තියනවා.....මෙතන සන්නා කියන කතාව හරි,සේපාල් මුල් විඩියෝ එකේ කියනවා සමහර මිනිස්සු හිතනවා එ අය මොකක් හරි හෙතුවක් නිසා හිත ඇතුලෙන් විශේෂයි කියලා හිනතවා කියල,අර තබ්ලා ගහන කෙනෙක් ගැන කියල එකයි කියන්නෙ,නමුත් වෙන විඩියෝ එකක ඔහුම කියනවා රොයල් වෙලත් අපිට එහෙම හිතෙන්නෙ නැ කියලා.....මෙතන මිනිස්සුන්ගේ මනෝ භාවයන් ගැන හොඳ අදහසක් ගන්න පුලුවන් සියුම්ව හිතුවොත්,දැන් සේපාල්ට කියන්න පුලුවන් මම එක කිව්වෙ නිකන් කියල එතකොට එහෙමම කියන්න පුලුවන් නෙද අර තබ්ලා ගහන කෙනාටත් ???

    සේපාල් ල ඇත්තටම ලොකු දෙයක් කරනවා YT එකෙන් නමුත් මේ වගේ දෙවල් කතා කරන්න කලින් ටිකක් විතර හිතන්න ඔනේ,මොකද හිත ඇතුලෙන් නොදැනිම එ අයත් විශේෂයි කියල එ අයම හිතන නිසා....මම වැරදි වෙන්න පුලුවන්,මම දැම්මෙ මට හිතන දේ....

     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මට නං සේපාල් කියන එකා දිරවන්නෙම නැහැ.

    සන්නාගේ නං ක්ලාස් ගිය කොල්ලෝ අපි මැත්ස් කරාට.
    සන්නා සහ සේපාල් දෙන්න හොඳ යාලුවෝ,අර එක සැරයක් පොතකුත් ලියාගත්තා,පොඩ්ඩක් මේක බලල අදහසක් දාන්න මචං
     
    • Like
    Reactions: Champ HB

    planner123

    Well-known member
  • May 22, 2018
    8,679
    14,879
    113
    Baluwa. Godak dan inna aya ohoma thama.
    Youtube channel hada gaththu tution sir la dan anayak wee gena enne.
    Sepal habai royal kathawa kiyanne hema ekatama royal kiyala daa gena highlight wenna unak thibbata uu royal gihillath uuta ehema unak naha kiyala neh.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සන්නා ප්‍රේමියෙක් නෙවෙයි මමනම්.හැබැයි සන්නා කරන අලුත් වීඩියෝ ටිකනම් පට්ට,එනකන් මග බලන් ඉන්නේ
    දෙන්නාගෙන් එක්කෙනෙක් ගැනවත් විශේෂයක් නැ මට,දාන එවා වෙලාවක් තිබ්බොත් බලනවා...
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    මගේ අදහස අපිට හිතට වැදෙන්න, දැනෙන්න කතාවක් කිව්වා කියලා කිසි කෙනෙක් විශ්වාස කරන්න යන්න හොද නෑ. තෝරලා බේරලා ගන්න ඕන. දෙන්නම කරන්නේ ස්ක්‍රිප්ට් එකකට අනුව කතා කරන එක. සමහර වෙලාවට ඉතින් ස්ක්‍රිප්ට් එකේ නැති කෑලි එලියට පනින්න පුලුවන්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මගේ අදහස අපිට හිතට වැදෙන්න, දැනෙන්න කතාවක් කිව්වා කියලා කිසි කෙනෙක් විශ්වාස කරන්න යන්න හොද නෑ. තෝරලා බේරලා ගන්න ඕන. දෙන්නම කරන්නේ ස්ක්‍රිප්ට් එකකට අනුව කතා කරන එක. සමහර වෙලාවට ඉතින් ස්ක්‍රිප්ට් එකේ නැති කෑලි එලියට පනින්න පුලුවන්.
    true machan
     
    • Like
    Reactions: RideYourParty

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    uba kiyana1 harith wage mchn..
    matath oya gena experience thiyanawa.. eka godak thiyenne cmb walin pita idan aawa ayata... mage yaluwo 6,7k inawa royal un.. ethana 2nnek uba oya kiwwa type cmb walin godak dura aya...moratuwa, rajagiriya, battaramulla line1 inna un set1 jiwitheta kiyala na un royal ki, api ekka sepe innawa...