පොඩි පොඩි වැරදි හොයන්නෙ නැ මේ අයත් මිනිස්සුන්ගේ පොඩි පොඩි වැරදි හෙව්වෙ නැත්තන්,ඔනම දෙයක සාධාරණයක් තියෙන්න ඔනේ,හොඳට බලන්න එතකොට තෙරෙයි,දෙශපාලුවොන්ගෙත් පොඩි පොඩි දෙවල් මුලින් ගනන් ගත්තෙ නැති නිසයි අපට කෙල උනේ... මධ්‍යස්තව හිතල බලන්න,මෙතන සන්නා කියන එක හරි,එ ඒගේම සිද්ධියක් 2 සහ 3 ක්ලිප් වල වෙන්නෙ...සිරාම ඩයල් දෙකක්,
පොඩි පොඩි වචන වල වැරදි හොයන්නෙ නැතුව කියන දේ තේරුම් ගනිං,
අන්න එකනම් කියන්න බ මචන්.. දන්නවා නේ ලංකාවේ උන් ගැන..මේක ඇත්ත.සේපාල්ගෙ ඔහොම එයා කියන දේවල් එයාටම ඇප්ලයි නොවන ඒව තියෙනවා.අනික සේපාල් promote කරන NOTA රැල්ල.මේකෙන් වෙන්නේ පාවෙන මැදහත් ඡන්ද වල බලපෑම නැතිවෙලා යන එක.මට වෙලාවකට හිතෙනවා සේපාල් ස ගෙ ඩබල් ඒජන්ට් කෙනෙක්ද කියලත්.
Apea rate qlty minissu eleiyata ennehe ban, unwa kapi peanehe. Un unge paaduwe innawa.ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කිව්වෙ නිකන් නෙමෙයි නේ මචං,කට මත දොඩවන්න කලින් තමුන් හිතන්න ඔනේ අවංකවම තමන්ට හිතෙන දේ,අනික මේ වගේ සුදු ගමනක් යන්න සැරසෙන සේපාල් වගේ අය කොහොමත් හිතන්න ඔනේ,මෙහෙම පොඩි හරි වැරැද්දක් වෙනවා කියන්නෙ එ අයත් අනික් අයගේ ගොඩටම දාන්න වෙනවා අකමැත්තෙන් හරි,එ උනාට මේ මනුස්සයා කරන දෙවල් නම් අගය කරනවා එක වෙනම කතාවක්...
kawuda machan PVT damme ?Ayi u dan dapu video eca private damme
eka attha machanApea rate qlty minissu eleiyata ennehe ban, unwa kapi peanehe. Un unge paaduwe innawa.
Oya highlight wena hema ekama boruwak karan market wena ewn. Teachersla, Lecla, Docla, Hamuduruwaru, Poojakayo, Deshapaluwo, Media karayo okkoma ehemai ban.

එක ඇත්ත මචන්. ඒ පොඩි වැරදි තමයි සමහර වෙලාවට මිනිස්සුන්ගේ චරිතය පෙන්නන්නේ. විශේෂයෙන්ම මේ සේපාල් වගේ අයගේ. මොකද සේපාල් ඔහු කරන කියන සෑම දෙයකම හරි යන මතයේ ඉන්නේ පොරක්. ඒ වගේ අය කවදාවත් අපිට උන්ගේ වැරදි පෙන්න ඉඩ තියන්නේ නැ. මේ වගේ අයගේ ඔය වගේ පොඩි සීන් කියන්නේ තමාටම හිතෙන්නේ නැතුව තමුන්ගේ ඇතුලෙන් හිතේ තියන ඒවා එලියට එන අවස්ථා.පොඩි පොඩි වැරදි හොයන්නෙ නැ මේ අයත් මිනිස්සුන්ගේ පොඩි පොඩි වැරදි හෙව්වෙ නැත්තන්,ඔනම දෙයක සාධාරණයක් තියෙන්න ඔනේ,හොඳට බලන්න එතකොට තෙරෙයි,දෙශපාලුවොන්ගෙත් පොඩි පොඩි දෙවල් මුලින් ගනන් ගත්තෙ නැති නිසයි අපට කෙල උනේ... මධ්‍යස්තව හිතල බලන්න,මෙතන සන්නා කියන එක හරි,එ ඒගේම සිද්ධියක් 2 සහ 3 ක්ලිප් වල වෙන්නෙ...
you got the point machn ,hariyatama hariඑක ඇත්ත මචන්. ඒ පොඩි වැරදි තමයි සමහර වෙලාවට මිනිස්සුන්ගේ චරිතය පෙන්නන්නේ. විශේෂයෙන්ම මේ සේපාල් වගේ අයගේ. මොකද සේපාල් ඔහු කරන කියන සෑම දෙයකම හරි යන මතයේ ඉන්නේ පොරක්. ඒ වගේ අය කවදාවත් අපිට උන්ගේ වැරදි පෙන්න ඉඩ තියන්නේ නැ. මේ වගේ අයගේ ඔය වගේ පොඩි සීන් කියන්නේ තමාටම හිතෙන්නේ නැතුව තමුන්ගේ ඇතුලෙන් හිතේ තියන ඒවා එලියට එන අවස්ථා.

spot onඋඹගේ ඔය රෝයල් කතාව මම උගේ ඒ එපිසෝඩ් එක බලපු මොහොතේම උඹට වගේම ඔලුවට ආවා. මිනිස්සු නොහිතන තැන් වලදී සැබෑ සතා එලියට පනිනවා කියලා මට හිතුනා.
- සේපාල්ට ලොකු යටි අරමුණක් තියනවා කියලා දැන් දැන් මට හිතෙනවා.
- සේපාල් කොච්චර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරත් එයාගෙ මතය ප්‍රශ්න කරලා දාන කමෙන්ට්ස් ඩිලීට් කරනවා. double standards!
- මම දවසක් මනුස්සයට කෝල් එකක් අරන් කතා කරා. කතාව ඉවර උනේ මිනිහට ස්ටුඩියෝ එකක් හදන්න ආධාර කරන්න කියලා. රටට ආදරේට චැනල් කරනවානම් ස්ටුඩියෝ ඕන නෑ කියන එකයි මගේ මතය.
- සේපාල්ට යම්කිසි දැනුමක් තියන බව පේනවා.
- සන්නස්ගලයි සේපාලුයි අහසයි පොලවයි වගේ. මම සන්නගේ ගොඩක් වැඩ වලට කැමතියි.
මාත් ෆිසික්ස් ක්ලාස් කට් කරල වලේ පිටිපස්සෙ ඉඳන් ඉඳල තියෙනව. පොර ක්ලාස් කරපු අන්තිම කාලෙ.මට නං සේපාල් කියන එකා දිරවන්නෙම නැහැ.
සන්නාගේ නං ක්ලාස් ගිය කොල්ලෝ අපි මැත්ස් කරාට.
තබ්ලා පේශල අපිත් පොලිමේ ඉන්නවා අනික් අය වගේ වැක්සින් එක ගහන්න කිව්වාම එක සේපාල්ට පෙන්නෙ වැරදි විදියට නම්විඩියෝ එකක ඔහුම කියනවා රොයල් වෙලත් අපිට එහෙම හිතෙන්නෙ නැ කියලා
අපිත් රෝයල් තමයි කිව්වා නම් එහෙම හිතන්න තිබුනා. රෝයල් උනාට අපිට එහෙම හිතෙන්නෙ නෑ කියන එකෙන් අදහස් කරන්නේ තත්වය පෙන්නුම් කිරීම නෙමෙයි කියලා මට හිතෙනව. සමහර විට සේපාල රෝයල් නොවීමේ ඉරිසියාව නිසා මෙහෙම කියනවා කියලා බලන අයට හිතෙයි කියලා කිව්වා කියලත් මට හිතෙනව. ඒක හරි එකක් හොයන්න අමාරුයි. බලන බලන පැත්තට හරි.
ප.ලි - දැන් දැන් සේපාල් සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් දාන්න ගගා වැළලෙනවා වැඩි නැද්ද?. සන්නා කවදාවත් ලයික් සබ්ස් ඉල්ලලා නෑ. අනික තමයි මිනිහා අන්තිම කාලේ ප්‍රෙස්ටීජ් එක තියාගන්න වගේ මේ නාඩගම කරන්නෙ කියලත් හිතෙනවා. රැව්ල උනත් දැන් වැව්වට මුලින් තිබුනෙ නෑ. ඉතින් ඇටෙන්ෂන් සීකර් කෙනෙක් වගේ කියලත් හිතෙනවා. සිටුඩියෝ මොකටද බං වීඩියෝස් වලට. ගේදරම පොඩි කාමරයක් ලෑස්ති කරලා ගත්තනම් හරිනේ.