ලංකාවෙ බිලියනර්ස්ල !

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,608
    10,175
    113
    අපි වෙන රටක බිලියනර් කෙනෙක් ගත්තොත් අපිට කෙලින්ම කියන්න පුලුවන් මෙයා දියුණු උනේ මේ ඉන්ඩස්ට්‍රි එකෙන්/මේ බිස්නස් එකෙන්/ එහෙම නැත්තං "මේ කෙනාගෙ ෆීල්ඩ් එක මේක" ආදී වශයෙන් ! (Bill gates - windows OS, Elon - PayPal, Jack Ma -Online shopping, Mark Zuckerburg- Facebook, Goh Cheng Liang-Nippon Paint) ඒත් ලංකාවෙ ඉන්දියාවෙ බිලියනර්ස්ල ගත්තොත් නොකරන දෙයක් නෑ ! මට දැනගන්න ඕනෙ ලංකාවට ඉන්දියාවට විශේශ මේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද කියල!
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අපි වෙන රටක බිලියනර් කෙනෙක් ගත්තොත් අපිට කෙලින්ම කියන්න පුලුවන් මෙයා දියුණු උනේ මේ ඉන්ඩස්ට්‍රි එකෙන්/මේ බිස්නස් එකෙන්/ එහෙම නැත්තං "මේ කෙනාගෙ ෆීල්ඩ් එක මේක" ආදී වශයෙන් ! (Bill gates - windows OS, Elon - PayPal, Jack Ma -Online shopping, Mark Zuckerburg- Facebook, Goh Cheng Liang-Nippon Paint) ඒත් ලංකාවෙ ඉන්දියාවෙ බිලියනර්ස්ල ගත්තොත් නොකරන දෙයක් නෑ ! මට දැනගන්න ඕනෙ ලංකාවට ඉන්දියාවට විශේශ මේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද කියල!
    warren buffett නොකරන දෙයක් නෑ

    is he a sri lankan (part of a sinhalu)
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,608
    10,175
    113
    warren buffett නොකරන දෙයක් නෑ

    is he a sri lankan (part of a sinhalu)
    එයා කරන්නෙ ඉන්වෙස්ට් කරන එක ! එතකොට එයාට තේරෙනවනම් හොඳ රිටර්න් එකක් ගන්න ගන්න පුලුවන් කියල කම්පැනි එකක් එයා ඒකෙ ඉන්වෙස්ට් කරනව ! එහෙම ඉන්වෙස්ට් කරන්නෙ එයාම තෝරාගත් ක්ශේත්‍ර වල විතරයි ! telecommunication,tech ඉන්වෙස්ට් කරන්නෙ බොහොම සුළුවෙන් (ඇපල් හැරුනාම)
    is he a sri lankan (part of a sinhalu) - මේක කිව්වෙ විහිලුවටද ?
     
    • Like
    Reactions: shenat and HmNRazor

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    un karanne market eka analys karala management decision ganna eka witharai....watenna yana company ekk aran goda daai business operations danne nathi unath ewata expertla e levels wala innawane . etakota eka field ekk witarak inna ekek nemene :D
     
    • Like
    Reactions: kevin_levin

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඇමරිකාවෙත් ඉන්නවා ඔය උඹ කියනවා වගෙ නොකරන දෙයක් නැහැ වගෙ ටයිප් උන් .
    එත් අද ඇමරිකාවෙන් උඩට ඇවිත් තියෙන්නෙ විෂේශ කට්ටියක් .

    ඒ අය බිලියනපතියො වෙන්න බලාගෙන සල්ලි හම්බකරන්න බලාගෙනම විතරක් බිස්නස් දාපු අය නෙමෙ .
    ඒ අය කරෙ ප්‍රශ්න වලට විසඳුම් දීපු එක .
    ලොකෙ යන ට්‍රෙන්ඩ් එක දිහා බලලා ඒ ට්‍රෙන්ඩ් එකට ගැලපෙන තාක්ෂණික මෙවලමක් හෝ සේවාවක් ලබා දීපු අය තමා බිලියනපතියො උනෙ .

    ලංකාවෙ එහෙම අය නැහැ .
    ලංකාවෙ ඉන්නෙ සල්ලි හම්බ කරගන්න විතරක්ම බිස්නස් පටන් අරන් ඊට පස්සෙ දේශපාලන සබඳතා හදාගෙන එව්වා හරහා තමන්ගෙ බිස්නස් ගොඩ දාගන්න ට්‍රයි කරන එක .
    ඉතිං අපෙ රට ප්‍රශ්න වලට විසඳුම් දීපු ව්‍යවසායකයන්ට වඩා ඉන්නෙ මුදලාලි ටයිප් එකෙව් අය තමා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,770
    9,128
    113
    වෙන මුකුත් ඕනෙ නෑ දවසක ධම්මික ස මට්ටමට සල්ලි හම්බකරල කයිවාරු ගහන්න තිබ්බනම් ඇති.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    ඔයා හරියට බලන්න හොයලා.ඔය හැමෝගෙම එහෙම ස්පෙශල් ඒරියා එකක් තියෙනවා.වෙනස තියෙන්නේ ඇමරිකාවේ 0 න් පටන් අරන් ඕනිම කෙනෙක්ට බිලියනර් කෙනෙක් වෙන්න. පුලුවන්.ලංකාවේ ඉන්දියාවේ පවුලෙන් ආපු සල්ලි සහ බලය කියන දෙකම තියෙන්නෙ ඕනි බිලියනර් කෙනෙක් වෙන්න.ධම්මිකලා ඉශාර නානායක්කාර වගේ අයටත පවුලෙන් ආපු සල්ලි තියෙනවා.අම්බානිලා ටාටාලටත එහෙමයි..එහෙම නැතුව 0 පටන් අරන් මිලියන්‍ර ලෙවෙල් එකට එන්න පුලුවන් සාමාන්‍ය කෙනෙක්ට මහන්සි වුනොත්..මිලියනර් ලෙවෙල් එක පනින්න වෙන්නේ එයාගේ පස්සේ.පරම්පරාවකට ටාටා අම්බානි පවුල් වුනත එහෙමයි.නවලෝක,මැලිබල්න් වගේ අයත එහෙමයි..ඔයා කියපු හැමෝම නව සොයාගැනීම් නිසා උඩට ආපු අය.ලංකාවේ නවසොයාගැනීම් වලින් උඩට එන්න බෑ.එක්කො සොයා ගැනීම වෙන රටකට විකුන්න ඕනි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවේ කොහෙද බන් බිලියනර්සලා ?? රුපියල් බිලියනර්සලා නම් ඇති. :rofl:
    harry jayawardana

    ekakin salli tikak hoyagattama, thawa thawa opportunists penawa ban.. loku salliyak eka paara daanna puluwan nam lankawe supiryata sell kranna pluwan items thiynawa...
    ------ Post added on Jun 21, 2021 at 9:32 AM
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama galwale golayek widiyata weda karana kaale mama dekapu deyak thamaa transport walata pattama illumak thiynawa.. galwale mam idapu shop1n transport daanawa lankawe 4wateta daily... godak unta kragannath ba a orders.. mulu galwalama panchikawattama ehemayi...
    sallikarayekta lorry2,3k aran a9,gallerd,rathnpure haraha balangoda wage route3kata transport1k demma nam gode goda... apahu eddith elawalu,palathuru,etc load kran enne.... dam street1 transport walin badu ganne na hawas wela giyaama waahana na kiynawa geniyanna.. oya ithin mam loku business1 golayek widiyata weda krala mata thi exprenc1....