අද 21

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    හැමෝම කතා කරන්නේ LTTE ගහපු එකයි, තලේබාන් ගහපු එකයි, අයිසිස් ගහපු එකයි.
    කවුරුවත් කතා කරන්නේ නෑ අපි ගහපු හැටි.
    අපි තමයි හොදටම ගහලා තියෙන්නේ. හිකි හිකි හිකි හිකි හිකි.....

    (ඇත්ත කියපන් උබට ඒ වොයිස් එකෙන් නේද මේක ඇහුනේ)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,158
    1
    57,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැමෝම කතා කරන්නේ LTTE ගහපු එකයි, තලේබාන් ගහපු එකයි, අයිසිස් ගහපු එකයි.
    කවුරුවත් කතා කරන්නේ නෑ අපි ගහපු හැටි.
    අපි තමයි හොදටම ගහලා තියෙන්නේ. හිකි හිකි හිකි හිකි හිකි.....

    (ඇත්ත කියපන් උබට ඒ වොයිස් එකෙන් නේද මේක ඇහුනේ)
    🤦‍♀️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,982
    86,183
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1613704378718.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සහතික ඈත්ත .. මේ ජනාධිපතිට මම චන්දේ දුන්න ලොකුම හේතුව මේ මුස්ලිම් අන්තවාදය නෑති කරයි කියන එක, ඒ වගේම අන්තවාදියෝ පෝෂ්ණය කරපු එවුන්ව එල්ලයි කියන බලාපොරොත්තුව.. අන්තිමට මෑරිච්ච මිනිස්සුන්ට අපහාසයක් වුනේ.. නොමෑරි බේරුන අයට කිසිම සාධාරනයක් අද වෙනකම් වුනේ නෑ... කිසිම ආණ්ඩුවකින්.. ඕවා සහ ගහනවා
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    සහතික ඈත්ත .. මේ ජනාධිපතිට මම චන්දේ දුන්න ලොකුම හේතුව මේ මුස්ලිම් අන්තවාදය නෑති කරයි කියන එක, ඒ වගේම අන්තවාදියෝ පෝෂ්ණය කරපු එවුන්ව එල්ලයි කියන බලාපොරොත්තුව.. අන්තිමට මෑරිච්ච මිනිස්සුන්ට අපහාසයක් වුනේ.. නොමෑරි බේරුන අයට කිසිම සාධාරනයක් අද වෙනකම් වුනේ නෑ... කිසිම ආණ්ඩුවකින්.. ඕවා සහ ගහනවා
    Ane manda ban minissu hena illuwata unta wadinne nehe ban
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වදිනවා,,, අනිවා කවදා හරි වදිනවා.. වෙන අපරාධ වගේ නෙමේ මේවා
    කාට කෙසේ වෙතත් චන්දෙ දීපු අපිටනම් හෙන වදින පාටක් පෙනීගෙන පෙනීගෙන යනවා... ලාවට තරුත් පෙනීගෙන පෙනීගෙන එනවා...
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    chrome_screenshot_1624280920361.png

    කෝ මම දැම්මා reply එක.. QUOTE කරපු එක නෙවෙයිනෙ දැන් තියෙන්නේ. මෙහෙම එකක් man quote කලේ නැනේ.