අවුරුදු දෙකයි මාස දෙකයි
හැමෝම කතා කරන්නේ LTTE ගහපු එකයි, තලේබාන් ගහපු එකයි, අයිසිස් ගහපු එකයි.
කවුරුවත් කතා කරන්නේ නෑ අපි ගහපු හැටි.
අපි තමයි හොදටම ගහලා තියෙන්නේ. හිකි හිකි හිකි හිකි හිකි.....
(ඇත්ත කියපන් උබට ඒ වොයිස් එකෙන් නේද මේක ඇහුනේ)
සහතික ඈත්ත .. මේ ජනාධිපතිට මම චන්දේ දුන්න ලොකුම හේතුව මේ මුස්ලිම් අන්තවාදය නෑති කරයි කියන එක, ඒ වගේම අන්තවාදියෝ පෝෂ්ණය කරපු එවුන්ව එල්ලයි කියන බලාපොරොත්තුව.. අන්තිමට මෑරිච්ච මිනිස්සුන්ට අපහාසයක් වුනේ.. නොමෑරි බේරුන අයට කිසිම සාධාරනයක් අද වෙනකම් වුනේ නෑ... කිසිම ආණ්ඩුවකින්.. ඕවා සහ ගහනවා
Ane manda ban minissu hena illuwata unta wadinne nehe banසහතික ඈත්ත .. මේ ජනාධිපතිට මම චන්දේ දුන්න ලොකුම හේතුව මේ මුස්ලිම් අන්තවාදය නෑති කරයි කියන එක, ඒ වගේම අන්තවාදියෝ පෝෂ්ණය කරපු එවුන්ව එල්ලයි කියන බලාපොරොත්තුව.. අන්තිමට මෑරිච්ච මිනිස්සුන්ට අපහාසයක් වුනේ.. නොමෑරි බේරුන අයට කිසිම සාධාරනයක් අද වෙනකම් වුනේ නෑ... කිසිම ආණ්ඩුවකින්.. ඕවා සහ ගහනවා
වදිනවා,,, අනිවා කවදා හරි වදිනවා.. වෙන අපරාධ වගේ නෙමේ මේවාAne manda ban minissu hena illuwata unta wadinne nehe ban
minissu nam hamadama saapa karanawa.eka anduwak kiyala nehe, eda medathura hama ekama minissunge le beepu eka thama kareවදිනවා,,, අනිවා කවදා හරි වදිනවා.. වෙන අපරාධ වගේ නෙමේ මේවා
කාට කෙසේ වෙතත් චන්දෙ දීපු අපිටනම් හෙන වදින පාටක් පෙනීගෙන පෙනීගෙන යනවා... ලාවට තරුත් පෙනීගෙන පෙනීගෙන එනවා...වදිනවා,,, අනිවා කවදා හරි වදිනවා.. වෙන අපරාධ වගේ නෙමේ මේවා
Ane manda ban minissu hena illuwata unta wadinne nehe ban