පියුමි හංසමාලිට අකමැතිද?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මගේ ජීවිතේට පියුමිව මතක් කරං ට්‍රැක්ටරෙ පැදලා‌ නැහැ. ඒත් මම ඒකිට කැමතියි.
     
    • Haha
    Reactions: Idias

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1) පියුමි හංසමාලි ලස්සනයි
    2) හැමෝටම ඒ ලස්සන දිරවගන්න බෑ
    3) එකී බඩුවක් කියලා හැමෝම කියනවා ( මම නම් ඇත්තටම දන්නේ නෑ )

    ලස්සන කෙල්ලෙක් social මිඩියා වල විඩියෝස් දාපුවම ඒක දිරවගන්න බැරි සෙට් එකක් ඉන්නවා..ඒ කෙල්ලගේ චරිතය හොද නැති උනාම හොද weak පොයින්ට් එකක් වෙනවා එක ... ඉතින් පුළුවන් තරම් ඒ වගේ අයව අපහසුතයට පත් කරන්නේ හුදෙක් ඒ පුද්ගලයාගේ වැරද්දක් නිසාම නෙවෙයි ...අපේ මිනිසුන්ගේ තියෙන තව කෙනෙක් පහත් කරන්න තියෙන උපන් කුහකකම නිසා ...
    මම නම් හිතන්නේ නෑ ඔය බොරුවට කෑ ගහන online වීරයන්ට පුළුවන් වෙයි කියලා පියුමි ලගට ඇවිල්ලා ගහන්න කිව්වත් ගහගන්න පුළුවන් වෙයි කියලා ....මම නම් කියන්නේ පියුමි කියන්නේ පට්ට බඩුවක් වෙන්න ඇති ..එකී සල්ලි වලට විකිනෙනවා ඇති ..එත් ඒකිව සල්ලි වලට ගන්න බැරි හුගක් අය ඒකිව පහත් කරනවා ...මිදී ඇඹුල් කියන්නේ නිකන් නෙවෙයි.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මට නම් එකී එදා බස් එකේ කතා කරපු ව්දිහට නැග්ග බන් හොදටම
    අම්බෝ දාඩිය දාගෙන
    onna balapan ada kale daadiya peragena diwe pataluna mail gas ain kara kara bandanagaara bus ekewath gaaniyekta yanna bane api nisa.........
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    @nicjosh83 වගේ දේශපාලන ත්‍රෙඩ් දාල දවසේ ගාන හොයාගන්න හිඟන්නෝන්ගේ ලෝකේ වීරයෝ මුන් තමයි.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට නම් එකී එදා බස් එකේ කතා කරපු ව්දිහට නැග්ග බන් හොදටම
    අම්බෝ දාඩිය දාගෙන
    කොහොමද ඒ වගේ කෑගහගන දාඩිය දාගන ෆෝස්ඩ් ෆක් එකක් දෙනකොටනේ. :baffled: :rofl: :lol:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    අපි ඕනම මනුස්සයෙක්ට කැමති ඇයි හෝ අකමැති ඇයි කියල ඇහැව්වොත් අපිට දෙන්න හේතු තියෙනව (ඒ හේතු ඇත්තම ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද ඇත්තම හේතු තියෙන්නෙ අවිඥ්ඥානයේ හැංගිලා කාටවත් පේන්නෙ නැති තැන් වල).

    අපි බලමු මේ ආකාරයෙන් සමාන්‍යය සාම්ප්‍රදායික ජනමනසට පියුමි හංසමාලි නම් තනි ගැහැණිය මෙච්චර නොදිරවන්නේ ඇයි කියල.

    1. දෙන ලද යම් සාම්ප්‍රදායික රාමුවකට අනුගත වුන ජීවින රටාවක් ගත කරන එක ලේසි නැහැ. ඒකට තමා විසින් තමාට යම් යම් සීමා පනවගන්න ඕන. යම් මිලක් ගෙවන්න ඕන. පියුමි හංසමාලිගේ හැසිරීම තියෙන්නේ ලාංකික සම්ප්‍රදායෙන් සලකුණු කරල දුන්නු සීමා වලින් එළියෙ.

    2. මේ පිට පැනීම, කට්ට කාගෙන සීමා ඇතුලෙ ජීවන රටා ගත කරන ජීවිත වලට ඇති කරන්නේ යම් නොරිස්සුම් බවක්. ඕක අපේ රටේ විතරක් නෙමෙයි, ඕනම සාපේක්ෂව සංවෘත ජීවන රටා රෙකමදාරු කරන සමාජ වලට අදාල දෙයක්. (ඇෆ්ගනිස්තානය, අරාබිය වගේ රටවල සාම්ප්‍රදායෙන් පිට ඉන්න කාන්තාව ගැන දක්වන ආකල්පය සිහියට ගන්න)

    3. ඇත්තම කතාව, මේ සීමා ඇතුලේ හරියටම ඉන්නම ඕනෑය කියල සමාජය බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. බලාපොරොත්තු වෙන්නෙ අඩුම ගානේ එහෙම ඉන්නව කියල බොරුවට හරි රඟපාමින් ප්‍රදර්ශනය කරන එකයි. සීමා පිට පැනීම් හොර රහසේ කිරීම මේ තරම් තිගැස්මක් ඇති කරන්න නියමිත නැහැ. මොකද ඒ ‘හැංගි හොරා’ කිරීම තුළම, පොදුවේ පිළිගත් සම්ප්‍රදායට ගරුත්වයක් ප්‍රකාශ වෙන නිසා (උදා – ප්‍රින්සිපල්ට පිනා කිව්වට අවුලක් නැහැ. පිනා කියන බව ප්‍රින්සිපල් ඇතුළු මුළු ඉස්කෝලෙම දන්නව. හැබැයි පාසැල් අධිකාරියට දැනෙන්න ඇහෙන්න බැහැ). ඒ වගේ සම්ප්‍රදාය ගුරු කරගත් සමාජය තුළ බණ අහන ගමන් අරක්කු බොන ක්‍රමය, පඩි දවසට ස්පා රිංගන ක්‍රමය, බඩු ගසන ක්‍රමය, කොටු පනින ක්‍රමය, වැල බලන ක්‍රමය කියල හොර පාරෙන් මේ දේවල් කරන විදි ගැන සම්මුතීන් තියෙනව. ඒ හොර ක්‍රම පවා සම්ප්‍රදායට අයත්. පියුමි තමාගේ ජීවන රටාව පොදු සමාජයෙන් සඟවනව වෙනුවට ඒක පොදු සමාජය ඉස්සරහ දිග අරිනව. ඉතින් ඒක මහා සම්ප්‍රදාය කරපින්නාගෙන ඉන්න අය තිගැස්මට ලක් කරනවා.

    4. සම්ප්‍රදායික පිරිමියා හැම විටම කැමති තමන්ගේ පිරිමි කටහඬ ඉදිරියේ නැවතෙන, ගැස්සෙන, ඇඹරෙන, බයිට් වෙන ඒගොල්ලො ‘අහිංසක’ කියන වචනයෙන් හඳුන්වන පිරිමි ඇසේ ‘පිළිගැනීම’ (approval) අයදින කාන්තාවට. ඔහු, තමන්ගේ හඬ, අණ සහ අපහාස තඹයකට මායිම් නොකරන ගැහැණියට බයයි. එවන් චරිත ඉදිරියේ ඔහුගේ පිරිමි බව තර්ජනයටත් අභියෝගයටත් ලක් වෙනවා. ඔහුගේ වචන වලින්, ඕපාදූප, චරිත ඝාතනය වැනි ක්‍රම මඟින් පාලනය නොවන ගැහැණිය ඉදිරියේ ඔහුගේ පෞරෂය අනාරක්ෂිත තැනකට පත් වෙනව. ඔය වෛර‍ය, කේන්තිය ඒ අනාරක්ෂිත බවට බයෙන් ඔහු තුළින්ම නැගෙන විරෝධයක්. තමන්ගේ පිරිමිබවේ අණසක රැකගන්න තැතිගැන්මෙන් කරන විලාපයක්.

    5. සාම්ප්‍රදායික කාන්තාව සැලකුවොත්, ඇය පිරිමි චින්තනයකින් හැදුනු සාම්ප්‍රදායික පිරිමියා තෘප්තිමත් කරමින් ඔහුගෙන් පිළිගැනීම දිනා ගන්නා ආකාරයක ජීවිතයක් ගත කිරීමට තමන්ට නියම කරන ලද සම්ප්‍රදායකට අනුගතව ජීවත් වෙන්නේ පෙර කිව්ව විදියට පහසුවෙන් නෙමෙයි, ඒ සීමා ඇතුලේ ඉන්නේ යම් මිලක් ගෙවමින්. ඒ මිල තමයි තමන්ට ඕනෑ ආකාරයට ජීවත් වීමේ නිදහස. (මෙහි නිදහස යනු පියුමි හංසමාලිගේ ජීවන රටාව පමණක් නොවන බව සලකන්න. නිදහස අඩ නිරුවතට පමණක් සීමා වූ යමක් නොවේ). ඉතින් ඇය විශාල මිලක් ගෙවමින් සමාජයෙන් උපයා ගන්නා ගෞරවය, එසේ සංවෘත වුන ජීවන රටාවකට අනුගත නොවූ කාන්තාවකට නිකම්ම ලැබෙනවට කැමැත්තක් නැහැ. සාම්ප්‍රදායික සමාජයන් වල, කාන්තාවව වැඩියෙන්ම දැඩි විනිශ්චයන්ට ලක් කරන්නේ කාන්තාවන්ම වීමට මූලික හේතුව මෙයයි. ඔවුන් අතර තිබෙන්නේ පිරිමි චින්තනයෙන් හෙබි සමාජයක පිළිගැනීම අයදීමේ තරඟයක්. ඒ තරඟය තියෙන්නේම තමන්ගේ සහෝදර කාන්තාවන් එක්කමයි. ඉතින් ඔවුන්ගේ සාම්ප්‍රදායික මනස උත්සාහ කරන්නේ තමන්ගේ ‘නරක’ පාපිස්සක් යටට තල්ලු කරල දාලා තමන් වැනිම කාන්තාවන්ගේ ‘නරක’ උලුප්පමින් තමාගේ ‘හොඳ’ කම පුරුෂ ලිංගික සමාජයක් ඉදිරියේ බබළවා ගන්නයි. ඒ බැබළීමට පියුමි හංසමාලිලා වගේ ‘නරක’ ගැහැණුන් සෑහෙන උපකාර කරගන්නවා ඔවුන් විසින්.

    6. සැබෑ ජීවිත වල යථාර්තය කොහොම වුනත් සාමාන්‍යය ජන විඥ්ඥාණයේ තියෙන්නේ විනෝද වීම, පාටි දැමීම, විසිතුරු ඇඳුම් ඇඳගෙන නැටීම වගේ දේවල් ‘වැලකිය යුතු දේවල්’ විදියට. නමට හරි දිරිමත් කෙරෙන්නේ අල්පේච්ඡ ජීවන රටාවයි. (ඔවුන් බැංකු වලට ණය වී කරෝල කකා හෝ තට්ටු දෙකේ ගෙවල් ගසා මිල අධික වාහනයක් ගෙන ලක්ෂ ගණන් වියදම් කොට විවාහ වෙන්න සිහින දැකීම සැබෑ යථාර්තය වීම වෙනම කතාවක්). ඉතින් පියුමිලා, චන්දිමාල් ලා ගේ විසිතුරු ඇඳුම් පාටි, සාම්ප්‍රදායික මනසට නුහුරු සාද විනෝද වීම් ඒ මනස තුළ ඇති කරන්නේ කෙනිත්තිල්ලක ස්වභාවයක්. මෙච්චර මිනිස්සු දුක් විඳින කොට, මෙච්චර අමාරුවෙන් කට්ට කාගෙන රෝල ගහගෙන අපි ජීවත් වෙනකොට, මුන් මෙහෙම බාල් නටන්නැතුව දුප්පත් දරුවෙක්ට පොතක් පැන්සලක් වඩයක් පෙපර්මින්ට් එකක් බ්ලා බ්ලා බ්ලා… ඒ ඇරියස් එක වෙනම ලෝකෙටම වඩා ලොකු එකක්. චැනල් අයිතිකාර බිස්නස්කාර කෝටිපතියාගේ වචනෙට අනුව හෙළුවෙන් නටන චමුදිත සහ පහුගිය මහින්ද පාලන සමයේ (යහපාලනයට කලින්) රටටම විහිලුවක් වෙමින් ආණ්ඩුවේ රෙදි හේදීමේ සට්ටැඹිකම් කරපු අජිත් රෝහණ වැන්නන්ට එල්ල නොවෙන විරෝධයක් ඇරියස් එකක් පියුමිලා චන්දිමාල්ලා වෙත එල්ල වෙන්නේ ඒ නිසයි.

    7. අවසාන වශයෙන්, මේ පියුමි හංසමාලී නොරුස්නාව, ශරීරය ප්‍රදර්ශනය වෙන විදියට අඳින, උස් හඬින් කතා කරන ඇගේ හැසිරීම් වලට පමණක් එල්ල වෙන නොරුස්නාවට පමණක් සීමා වූවක් නෙමෙයි. අරක්කු බොන, සිගරට් බොන (පිරිමින්ට නම් හොඳ ගෑණුන්ට නම් නරක හැසිරීම්), ලිවින් ටුගෙදර් ඉන්න, තනි පිරිමියෙක්ට සීමා නොවන ප්‍රසිද්ධ ආදර සබඳතා වල (විෂම ලිංගික හෝ සමලිංගික) නියැලෙන… මේ ආකාරයේ සම්මත සාම්ප්‍රදායික රාමුවෙන් එළියේ සටහන් වන පිරිමි හඬට අපහාසයට නොනැමෙන සියලුම කාන්තාවන්ට මේ විරෝධය මේ ආකාරයෙන්ම හෝ වෙනත් ආකාර වලින් එල්ල වෙන්න නියමිතයි.



    සාම්ප්‍රදායික මනස තුළ මුල් බැසගෙන තිබෙන, යම් යම් අවස්ථා වලදී මතු පිටට නැග එන මේ නොරිස්සුමට හේතු විදියට මට පෙනෙන්නේ සිතෙන්නේ ඉහත කරුණුයි. මෙහිදී මම වැරදි විය හැකියි. මා වැරදි නම් නිවැරදි වෙන්න ඉතා කැමතියි. එනිසා මෙම සටහනෙන් සාකච්ඡා වුන ප්‍රශ්නය මා ඔබෙන්ම පෙරළා අසන්නම්.

    ඔබට පියුමි හංසමාලී නොරුස්සන්නේ ඇයි?

    ඒ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න පෙර මේ කරුණ සිහිතබාගන්න.

    ඔබගේ සිතේ වෙනත් කෙනෙකුට එරෙහිව නැගෙන නොරුස්සන හැඟීමක් තුළ, ඔබ විසින් ඔබටම වසන් කරගන්න උත්සාහ කරන ඔබ ගැන ලොකු කතාවක් සැඟව තියෙන්න පුළුවන්.
    (උපුටා ගැනීම ජේමිස් බණ්ඩාගේ blog එකෙන්)
    ai ban minissu oyawage oppadupa hoya hoya inne wadakata athi deyak karanna nadda ?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    1) පියුමි හංසමාලි ලස්සනයි
    2) හැමෝටම ඒ ලස්සන දිරවගන්න බෑ
    3) එකී බඩුවක් කියලා හැමෝම කියනවා ( මම නම් ඇත්තටම දන්නේ නෑ )

    ලස්සන කෙල්ලෙක් social මිඩියා වල විඩියෝස් දාපුවම ඒක දිරවගන්න බැරි සෙට් එකක් ඉන්නවා..ඒ කෙල්ලගේ චරිතය හොද නැති උනාම හොද weak පොයින්ට් එකක් වෙනවා එක ... ඉතින් පුළුවන් තරම් ඒ වගේ අයව අපහසුතයට පත් කරන්නේ හුදෙක් ඒ පුද්ගලයාගේ වැරද්දක් නිසාම නෙවෙයි ...අපේ මිනිසුන්ගේ තියෙන තව කෙනෙක් පහත් කරන්න තියෙන උපන් කුහකකම නිසා ...
    මම නම් හිතන්නේ නෑ ඔය බොරුවට කෑ ගහන online වීරයන්ට පුළුවන් වෙයි කියලා පියුමි ලගට ඇවිල්ලා ගහන්න කිව්වත් ගහගන්න පුළුවන් වෙයි කියලා ....මම නම් කියන්නේ පියුමි කියන්නේ පට්ට බඩුවක් වෙන්න ඇති ..එකී සල්ලි වලට විකිනෙනවා ඇති ..එත් ඒකිව සල්ලි වලට ගන්න බැරි හුගක් අය ඒකිව පහත් කරනවා ...මිදී ඇඹුල් කියන්නේ නිකන් නෙවෙයි.
    මට එහෙනම් මේකත් කියපන්කො. දැන් ඔය උබ කියන කෙල්ල වගේම මේ රටේ famous කෙල්ලෙක් නෙහ් සදනි කියන්නෙ. කියපු ගමන් මතක් වෙන්නෙත් ඒකිගෙ පුකනෙ. ඕනි එකෙක් කතා කරන්නෙත් ඒකිගෙ පුක ගැන. හැබැයි මම අද වෙනකන් කිසිම තැනක දැකල නෑ සදනි බඩුවක්. අපිත් ඕකට ගහල තියනව. සල්ලි තියනව නම් ඕකට ගහන්න උනත් පුලුවන් වගේ කතා කිසිම කෙනෙක් කියනව. ඒ මොකද ඒ. ඒකට තමයි කියන්නෙ උගත්කම කියල. රිපියුටේශන් එක කියල කියන්නෙ ඒකට. උබ ඒක ගැන දරන්නෙ මොන වගේ දෙයක්ද??
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මට එහෙනම් මේකත් කියපන්කො. දැන් ඔය උබ කියන කෙල්ල වගේම මේ රටේ famous කෙල්ලෙක් නෙහ් සදනි කියන්නෙ. කියපු ගමන් මතක් වෙන්නෙත් ඒකිගෙ පුකනෙ. ඕනි එකෙක් කතා කරන්නෙත් ඒකිගෙ පුක ගැන. හැබැයි මම අද වෙනකන් කිසිම තැනක දැකල නෑ සදනි බඩුවක්. අපිත් ඕකට ගහල තියනව. සල්ලි තියනව නම් ඕකට ගහන්න උනත් පුලුවන් වගේ කතා කිසිම කෙනෙක් කියනව. ඒ මොකද ඒ. ඒකට තමයි කියන්නෙ උගත්කම කියල. රිපියුටේශන් එක කියල කියන්නෙ ඒකට. උබ ඒක ගැන දරන්නෙ මොන වගේ දෙයක්ද??
    සම්දනි ගේ ඉන්ස්ටා එකට ගියා නම් පොඩ්ඩක් පේනවා ඒකි පොඩ්ඩක් රැස්පෙක්ට් එකේ ඉන්න කෙල්ලෙක් කියලා....
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    ඉතාම හොදින් අදුරනව
    මේ ගැනී සල්ලි තියනවට ගහන්න පුළුවන් බඩුවක් වගේ ගැණියෙක් නෙමේ
    අම්මට පුතාට පට්ට ලව්
    සමාජේ එක්ක මොනව කිව්වත් කිසිම තරහක් නැති ගැණියෙක්
    මොනව කිව්වත් පඩේකට ගණන් ගන්නෙත් නෑ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    සම්දනි ගේ ඉන්ස්ටා එකට ගියා නම් පොඩ්ඩක් පේනවා ඒකි පොඩ්ඩක් රැස්පෙක්ට් එකේ ඉන්න කෙල්ලෙක් කියලා....
    ඔව්
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මට එහෙනම් මේකත් කියපන්කො. දැන් ඔය උබ කියන කෙල්ල වගේම මේ රටේ famous කෙල්ලෙක් නෙහ් සදනි කියන්නෙ. කියපු ගමන් මතක් වෙන්නෙත් ඒකිගෙ පුකනෙ. ඕනි එකෙක් කතා කරන්නෙත් ඒකිගෙ පුක ගැන. හැබැයි මම අද වෙනකන් කිසිම තැනක දැකල නෑ සදනි බඩුවක්. අපිත් ඕකට ගහල තියනව. සල්ලි තියනව නම් ඕකට ගහන්න උනත් පුලුවන් වගේ කතා කිසිම කෙනෙක් කියනව. ඒ මොකද ඒ. ඒකට තමයි කියන්නෙ උගත්කම කියල. රිපියුටේශන් එක කියල කියන්නෙ ඒකට. උබ ඒක ගැන දරන්නෙ මොන වගේ දෙයක්ද??
    එහෙම කියන්නේ නැත්තේ නැනේ ..මේකෙම එහෙම කියපු ත්රෙඅඩ් තිබ්බනේ ...මෙතන තියෙන්නේ උගත්ද නැද්ද කියන එක නෙවෙයි ....පියුමිගේ තියෙන කට කාටවත් දිරවන්නේ නැති එක...බඩුවක් එහෙම කතා කරන එක ඉවසන්න බැරි එක ....ඒ නිසාමයි මේකිට මේ තරම් publicity එකක් හැදුනේ ....සමහර ඉස්කෝල වල vehicle පෙරෙඩ් වල ප්‍රසිද්ධියේ ඒකිව promote කරා .....ලංකාවේ ඉන්න එකම බඩුව එකිත් නෙවෙයි ...ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ලත් නෙවෙයි....ලංකාවේ මීට වඩා ස්භාවික ලස්සන පට්ට බඩු ඉන්නවා ...social media වල ඉන්නවා ...දන්නා අය ගසනවා ..නොදන්නා අය කවදාවත් හිතන්නෙවත් නෑ ...

    මම පියුමී හොද කරනවා නෙවෙයි...එත්ඒ වගේ බඩුවක් මේ වගේ තැනකට ගෙනාවේ කවුද ? ...අසහනකාරයෝ මිසක් ....සල්ලි වලට විකිනෙන ගැහැනියක් , රටේම මාතෘකාවක් කලේ කවුද ?...ඒකිට ඕනි තරම් සල්ලි වලට විකිනේන්න දීලා හිටියා නම් ඉවරයිනේ ..
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Agreed :rofl:
    මේව ගෑනි දැක්කොත් පයින් ගහනව :P:baffled:
    Piumi%20Hansamali.jpg
    ඔච්චර පත ගෙඩි නෑ ඔකිට උබල ඔපේට රැවටෙන්නේ :lol::lol::lol:
    හිටහන් කෝ නෝනට මාට්ටු කරන්න වේසාමාලි පස්සෙ යන්න :lol::lol: