මූල්‍යම උපදෙසක් දීපල්ලකො!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොල් අක්කර කීපයක් ගත්තොත් මොකෝ ලොක්කා

    මට සෙට් වෙන්නෙ නෑ මචන්.

    ඉඩම් තමයි ඉතින් .

    mage account no eka ewannam tikak dapan.. hoda idamak ganin. eka thama hodama de. wena mokawath karanna epa

    ඉඩම් ගත්තා වගේ නෙමෙයි බං විකුනන්න ගියාම. අනික මේ යන විදිහට ගත්ත ගානටවත් දෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.

    ලාවට වගේ ක්‍රිප්ටො වලටත් හලලා තියන්න්න. :rolleyes:

    හම්බෝ එපා බං. :eek:

    ඔය සල්ලි දුප්පත් මිනිසුන්ට බෙදලා දෙන්න. මොකද අපි මැරුණම අරං යන්නේ නැහැනේ. සල්ලි නෙමෙයි වටින්නේ මනුස්සකම.

    මම තමයි මම දන්න එවුන්ගෙන් දුප්පත්ම එකා මචන්. :(

    ඒජන්සිය දුවන්ඩ වියදම වැඩි නැද්ද මචං.

    නැහැ මචන්. 300% ක විතර ශුද්ධ ලාභයක් තියෙනවා.

    මේ.. මේදවස් වැල යන විදිහට නම් ඉඩම් උනත් ලොකු තේරුමක් නැහැ... එක්කෝ රත්රන්. නැති නම් සල්ලි ටික වෙන කරන්සියකට මාරු කරන එක විතරයි පෙන්න තියෙන්නේ.... වෙන මොනා කරත් දිප්රිෂියේෂන් වෙන එක වලක්වන්න බැරි පාටයි....

    ඔව් බං. ඉඩම් ගන්නවා නම් ගන්න තිබ්බෙ දැනට අවුරුදු පහකටවත් කලිං. දැන් ගොඩක් පැතිවල ඉඩම්වල ගනන් පීක් එකටම ඇවිල්ලා තියෙන්නෙ. අනිත් එක ඉස්සරහට ඉඩම්වලට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙයිද දන්නෙ නෑ.

    Dollar account?

    Samapath FC Prime Account එකක් මචන්.

    asarana minissunta gewal tiak hadala deepan. marenakota geniyannada ochchara

    පාර කියන්නෙ අපි හැමෝට පොදු දෙයක් මචන්. ඒක නිසා පාරේ යද්දි පාර උබේ වගේ යන්න එපා බං.

    පොල් ඉඩම් ටිකක් අරන් දාගන්න. ඉඩමේ වටිනාකම වැඩිවෙන පැත්තක් සහ දැනටමත් පොල් අස්වැන්න හොදට තියෙන තරුන පොල් පැල තියන වත්තක් ගන්න

    ඔය වවන සීන් මට සෙට් වෙන්නෙ නෑ මචන්.

    Geyak, Apartment ekak wage aran danna puluwan ithin.

    මම භුක්ති විදින්නෙ නැති දෙයක් බොරුවට අරං තේරුමක් නෑ කියලා හිතෙනවා මචන්.

    ඩොලර් එක මිට වඩා උඩට යයි කියල හිතන්න බැ නේද
    200 තියෙනවා වගේ සින් එකක් තියෙන්නේ
    ඉඩමක් ගෙයක් අරන් දාන එක තමා හොදම වැඩේ
    අඩුවට ඉඩම් ගන්න පුළුවන්

    රුපියල මෙච්චර වැටිලා, බඩු මෙච්චර ගනන් යයි කියලා කලින් හිතුනා නම් කලින්ම ඩොලර් අකවුන්ට් එකක් ඕපන් කරලා, ඔය සල්ලි ඔක්කොම වගේ ඒකට දානවා මචන්.

    තව ඉඩම්, ගෙවල් ගන්න මට හිතක් නෑ බං.

    crypto
    btc 2,3 kui eth 5k 10kui thawa defi tokens tikak accumulate karagann a shape eke

    ඔය සබ්ජට් එක මම පොඩ්ඩක්වත් දන්නෙත් නෑ, මට කිසි විශ්වාසයකුත් නෑ බං.

    gold thamayi hodama option eka

    උබ ගෝල්ඩ් ඉන්වෙස්ට් කරලා තියෙනවද මචන්? උබ ඇයි එහෙම කියන්නෙ?

    lankawe lands houses ganna eka nam therumak nehe.Hadissiyakata cash kara ganna behe. dan nam lands houses wikuna ganna behe.
    mehe thiyenne inflation neme hyperinflation

    සහතික ඇත්ත මචන්. නිකන් overpriced කරලා තියෙන්නෙ. ඇති වටිනා කමකුත් නෑ.

    Land ekak araganna. Rent Houses gahanna. masekata lakshayak hoyanna puluwan widiye gewal 5 wage gahanna. sape inna :D
    awurudu 5 kin gewal wala adayama laksa 12 idam wala labaya aduma laksha 20 k wath wei ne

    නියම අයිඩියා එක මචන්. ඒත් මට ඕවා සෙට් වෙන්නෙ නෑ.

    Aiyoo ai okkoma rupees walin thiyagaghthe? E e welawata ona gana ganta tibbane... Land/property arenta wena nam ekak na.. gold unath ochchara Ganna denne na kohethma! N Eka risky... Invest ehema karanna epa local stock market eke... Wahana tikak aran danna thiyenne podi 2,3k kohomath owa gold wage wenawa... Eth thama property thamai

    රටේ තත්වේ මෙච්චර අවුල් වෙයි කියලා මා කලිං හිතුනෙ නෑ මචන්. මම ඩොලර් අකවුන්ට් එක ඕපන් කලෙත් දැනට මාස තුනකට කලිං මචන්.

    රටේ තත්වෙ තවත් ගොඩක් අවුල් වුනොත් සමහර විට තියෙන ඒවත් විකුනලා යන්න වෙයි බං. එහෙම වුනොත් තවත් දේවල් මෙහෙ එකතු කරගන්න එක තේරුමක් නෑනේ. විකුනගන්න ගියාම අමාරුයිනෙ.

    රත්තරන්, ඉඩම්, ගෙවල්, crypto, stock

    තෑන්ක්ස් මචන්.

    පොල් ඉඩමක් ගන්න.

    මට සෙට් වෙන්නෙ නෑ මචන්.

    හොඳට දන්න බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න, ගෙවල් ඉඩම් වාහනත් හොඳ සේෆ් ඉන්වෙස්ට්මන්ට් තමයි. ගම්බද ලස්සණ පැත්තකින් ඉඩමක් බලල කබානා එකක් වගේ හදන්න ගන්න, පස්සේ ෆොරීනල එන්න ගත්තාම රෙන්ට් කරන්නත් පුළුවන්.

    මම දැනට කරං යන බුටික් මාකටින් ඒජන්සි එකට නම් තව ස්කේල් කරන්න ලොකුවට සල්ලි ඕන නෑ බං.

    මම 2014 ඉදන් ට්‍රැවල් ඉන්ඩස්ට්‍රි එකේ බිස්නස් ප්‍රොමොට් කරනවා මචන්. අපිට හදන්න පුලුවන් ලෙවල් එකේ හොටෙල්ස්වලට ගොඩක් වෙලාවට ලොකු ආදායමක් නෑ බං.

    මුන්ට ගනං හිලව් කියලා සාපේ වද්දගත්තා කියන්නේ හිඟන්නා වෙලා නවතින්නේ. ඔක්කොටොම ඉස්සෙල්ලා බලු කපුටු දානයක් දියං.🤣🤣

    ඉතුරුවා ඉන්වෙස්ට් තමයි ඉතිං. රුපියල්නං අඩුවෙන් තියාගනිං. කෝකටත් කොටසක් ගෝ්ල්ඩ් කරලා ගෙදර වලලපං. රට බංකොලොත් වුනොත් සල්ලි තිබුනත් අතට ගන්න අමාරුවෙයි. බැංකුත් ශුවර්ම දෙකතුනක දාල තියාගනිං. මොන අතට පොරලෙයිද දන්නේ නෑ.

    අඩේ. එච්චරටම රට වැටෙයිද බං? :eek:

    pol, tea, rubber lands.
    vanila hadanna idamk aran dala wet kalapyakin..

    වවන සීන් මට කොහොමත් සෙට් වෙන්නෙ නෑ මචන්.


    කුමාර් දර්මසේන එක්ක සෙට් වෙලා වල්ලපට්ට ටිකක් වවපං. ඌ දෙනවා වල්ලපට්ට වල invest කරන්න.

    වල්ලපට්ට බිස්නස් එකේ රිස්ක් පැත්ත කොහොමද මචන්?


    බයි ද වේ. මම කියන්නේ උබට rata යන්න අදහසක් නැත්තං උබේ ළමයි හරි මේ මර ගුහාවෙන් යවපන් උබටම ත්රෙනවා ඇති නේ මේ රට යන විදිය.

    දැන්නම් හොදට තේරිලා තියෙන්නෙ මචන්. ලොකුම දුක හදාගත්ත දේවල් විකුනලා දාලා යන්න වෙන එකයි බං.

    උබට ඉස්සරහටත් ඩොලර් ආදයම් ලැබෙයි කියල සුවර් නම් විතරක් ඔය රුපී ටික ඉන්වෙස්ට් කරපන් monthly 1% වත් income එකක් එන විදියට. එ කීවෙ monthly 180,000ක්.

    කොහොමත් ලන්කාව බන්කොලොත් උනොත් උබට ඔය රුපී ටික මදි මාස 5කට වත්

    උබ කියන කාරණාව ඇත්ත.

    investment idea 1000$ per 10000$

    මොකද්ද අයිඩියා එක බං?

    thailand elite visa ganin

    ලංකාවෙ ගෑනු හොදයි මචන්.


    මොකක්ද මචං උබේ job එක. 🙂 වයස?

    මම බුටික් මාකටින් ඒජන්සි එකක් කරනවා මචන්.

    Land ekak gaththtoth ubata eka maintain karanna, balanna time thiyenawa da?

    Wena field ekaka business ekak patan gaththoth ubata eka manage karanna time thiyenawa da?

    Nattam oya salli walin kotasak oyage dan karana business ekata simlar busines ekaka dammoth ganak set wei da?

    hithala balanna bung

    අදහස්වලට ස්තූතියි මචන්.

    Cinnamon + Coconut 🥥

    වවන සීන් මට සෙට් වෙන්නෙ නෑ මචන්.

    Machan scale the business that you already know :)

    මම දැන් කරන්නෙ මාකටින් ඒජන්සි එකක් මචන්. ඒක තව ස්කේල් කරන්න ලොකුවට සල්ලි ඕන නෑ. එහෙම කරත් ලොකුම අවුල තියෙන්නෙ හොද ක්ල්යන්ට්ස්ලා හොයාගන්න එක බං. සල්ලි නෙමෙයි.

    machan. Doller account ekak hadanne kohomda. Mokddda uba hadapu bank eka. Matat dollers enawa

    Samapath FC Prime Account එකක් මචන්. උබ ලංකාවට ඩොලර් ගේනවා කියලා prove කරන්න මොකක් හරි ලෙටර් එකක්/ඩොකුයුමන්ට් එකක් බෑන්ක් එකට දුන්නාම උන් වැඩේ කරලා දෙයි. ලොකු කේස් එකක් නෑ.

    oka dollar karaganna puluwan nam ekath athi.. me yana widiyata $ eka 350 gahanawa e hati kal noya..

    Idam wage higa sampath monawahari aran dana eka thamai wena karanna thiyenne.

    ආයේ ඩොලර් කරගන්න ශුවර් ක්‍රමයක් නැහැනෙ මචන්. ඉඩම් අරං ආයේ විකුනන්න ගියාම අමාරුයි බං. විශේෂයෙන්ම මේ වගේ කාලෙක.

    Menna mama umbata hadana investment plan eka rs account ekata.

    1. 50 percent bonds based unit trust ekakata dapan. Me dawaswala profit ekak na habai inflation hari beat karaganna puluwan. Ona welawaka ganna puluwan.
    2. 30 perecent physical gold wala dapan. Inflation walata hondama de me dawas wala.
    3. 20 percent stocks wala dapan. Honda profit profit, assets tiyena stocks research karala hoyaganin. Risk eka wadi.
    4. 10 percent property walata dapan. Risk eka adui habai liquidate karaganna amarui.

    Crypto walin ath wela indapan. Crypto kiyanne scam ekak. Okata haw wela inna mee harak finance genawat investing genawat danna un nemei.

    Bonds based unit trustවලට උදාහරන ටිකක් කියහන්කො බං.

    ගෝල්ඩ් අරං ගෙදරද නැත්තං බෑන්ක් සේෆ් ලොකර් එකකද මචන් තියා ගන්නෙ? උබ කියන්නෙ ජුවලරි ගන්න කියලද?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    Bonds based unit trustවලට උදාහරන ටිකක් කියහන්කො බං.

    ගෝල්ඩ් අරං ගෙදරද නැත්තං බෑන්ක් සේෆ් ලොකර් එකකද මචන් තියා ගන්නෙ? උබ කියන්නෙ ජුවලරි ගන්න කියලද?
    Money market funds machan.

    Coin ganin jewelry ganna epa. Gedara tiyaganin katawat nokia hitapan. Bank locker danawa kiyanne ekat umbe investment eken ne yanne.
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ara pohora nethi goviyowath ohoma nahayen aduwe ne:ROFLMAO:

    මම නිකන් සෑඩ් මූඩ් වගේද පේන්නෙ මචන්? :eek: මම හැම රිප්ලයි එකක්ම සිරා දැම්මෙ. ඒක වෙන්න ඇති. :rolleyes:

    මිලියන 18ක් තියන් මොන ඉන්වෙස්ට් ද බන්
    මුලින් අඩුම මිලියන 30ක්වත් එකතු කරපන්

    මිලියන 30ක් එකතු කරද්දි, 30න් කරන්න පුලුවන් දේ කරන්න 50ක් ඕන බං. :lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Menna mama umbata hadana investment plan eka rs account ekata.

    1. 50 percent bonds based unit trust ekakata dapan. Me dawaswala profit ekak na habai inflation hari beat karaganna puluwan. Ona welawaka ganna puluwan.
    2. 30 perecent physical gold wala dapan. Inflation walata hondama de me dawas wala.
    3. 20 percent stocks wala dapan. Honda profit profit, assets tiyena stocks research karala hoyaganin. Risk eka wadi.
    4. 10 percent property walata dapan. Risk eka adui habai liquidate karaganna amarui.

    Crypto walin ath wela indapan. Crypto kiyanne scam ekak. Okata haw wela inna mee harak finance genawat investing genawat danna un nemei.
    50+30+20+10=110😜
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මිලියන 30ක් එකතු කරද්දි, 30න් කරන්න පුලුවන් දේ කරන්න 50ක් ඕන බං. :lol:
    එහෙම නම් ඇන්කර් ඒජන්සියක් අරන් කරපන්
    මමත් කලින් කලා, හැබැයි සල්ලි දාපු දාපු වේගෙට පැටව් ගහන්නෙ නම් නැහැ
     
    • Like
    Reactions: Kolama

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    උබ ගෝල්ඩ් ඉන්වෙස්ට් කරලා තියෙනවද මචන්? උබ ඇයි එහෙම කියන්නෙ?
    mata karanna salli na :D . ape boss karnawa. matath karanna kiwwa. salli walata wada stable long term balanakota, meka profit ganna balagena karana wadak nam neweyi. awurudu 20-30kata kalin 1 dollar walin karanna puluwan wadeyi dan karanna puluwan wadeyi loku wenask tiyenwa. ape lokka thamayi ohoma kiwwe.
     
    • Like
    Reactions: Kolama

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රුපියල මෙච්චර වැටිලා, බඩු මෙච්චර ගනන් යයි කියලා කලින් හිතුනා නම් කලින්ම ඩොලර් අකවුන්ට් එකක් ඕපන් කරලා, ඔය සල්ලි ඔක්කොම වගේ ඒකට දානවා මචන්.

    තව ඉඩම්, ගෙවල් ගන්න මට හිතක් නෑ බං.
    උඹට මම ඕක මෙයිට අවු 2කට කළින් කිව්ව මතකද දන්නෙ නෑ? ඇයි මේ තරම් රුපියල් ගෙන්නන්නෙ NRFC එකක් හදාගෙන ඒකට දාන්න කියල. එතකොට උඹ කිව්වෙ Wire Transfer වලින් සම්පත් බැංකුවට ඇවිල්ල රුපියල් වලට කන්වර්ට් වෙද්දි ලාබයක් තියේ කියල ඩොලර් 25 ද කොහෙද ෆී එකක් තියෙන නිසා. මම කිව්ව දේ එදා ඇහුව නම් මෙහෙම දුක් වෙන්නෙ නෑ :rolleyes:
     
    • Sad
    Reactions: Kolama

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,924
    113
    tracing Geo-location.. ... ...

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම දන්නේ නෑ බන්. එහෙම එකක් දැක්ක. :lol:



    මම බලන්නම් මචන්. ගොඩක් ස්තුතියි!

    Money market funds machan.

    Coin ganin jewelry ganna epa. Gedara tiyaganin katawat nokia hitapan. Bank locker danawa kiyanne ekat umbe investment eken ne yanne.

    අදහස්වලට ගොඩක් ස්තුතියි මචන්!

    එහෙම නම් ඇන්කර් ඒජන්සියක් අරන් කරපන්
    මමත් කලින් කලා, හැබැයි සල්ලි දාපු දාපු වේගෙට පැටව් ගහන්නෙ නම් නැහැ

    අදහස්වලට ගොඩක් ස්තුතියි මචන්!

    mata karanna salli na :D . ape boss karnawa. matath karanna kiwwa. salli walata wada stable long term balanakota, meka profit ganna balagena karana wadak nam neweyi. awurudu 20-30kata kalin 1 dollar walin karanna puluwan wadeyi dan karanna puluwan wadeyi loku wenask tiyenwa. ape lokka thamayi ohoma kiwwe.

    අදහස්වලට ගොඩක් ස්තුතියි මචන්!

    උඹට මම ඕක මෙයිට අවු 2කට කළින් කිව්ව මතකද දන්නෙ නෑ? ඇයි මේ තරම් රුපියල් ගෙන්නන්නෙ NRFC එකක් හදාගෙන ඒකට දාන්න කියල. එතකොට උඹ කිව්වෙ Wire Transfer වලින් සම්පත් බැංකුවට ඇවිල්ල රුපියල් වලට කන්වර්ට් වෙද්දි ලාබයක් තියේ කියල ඩොලර් 25 ද කොහෙද ෆී එකක් තියෙන නිසා. මම කිව්ව දේ එදා ඇහුව නම් මෙහෙම දුක් වෙන්නෙ නෑ :rolleyes:

    ඒක ඇත්ත මචන්. කොහොම හරි මේ වෙච්ච දේ හොද පැත්තට හරවා ගන්න ඕන බං.

    හැබැයි මට එක වාසියක් වුනා. මම ඔහොම සල්ලි එකතු කරේ කෝටි දෙකමාරකට විතර ගෙයක් ගන්නයි. ඒත් කොරෝනා පලවෙනි රැල්ල කාලේ හැමදෙයක් ගැනම මම ගොඩක් කල්පනා කලා. ඊට පස්සෙ මම ඒ කාලේ ෆ්‍රීලෑන්ස් කරලා ගත්ත ඉඩමෙ කොරෝනා දෙවෙනි රැල්ල කාලේ ගේ හැදුවා මචන්. ගෙට ලක්ෂ 91යි ගියේ. ඉතින් එතනින් මට කෝටි එකහමාරකට වඩා ඉතුරුයි්.

    @supun_sg

    උබ ලංකාවට ඩොලර් ගේනවා කියලා prove කරන්න මොකක් හරි ලෙටර් එකක්/ඩොකුයුමන්ට් එකක් බෑන්ක් එකට දුන්නාම උන් වැඩේ කරලා දෙයි.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    ඉස්සෙල්ලම ඇස්වහ ටිකක් පුච්චගන්න ! දැන් "ධනය" තියෙනවනම්, "බලය" රැස් කරන්න ! :D
     
    • Like
    Reactions: HmNRazor