Google Pixel Phone ලංකාවේ ?

Madush007

Active member
  • Feb 10, 2015
    341
    57
    28
    මචන්ලා ලංකාවේ Google Pixel phone එකක් ( 4a හරි 5) ගන්න place එකක් දන්නවද ?

    ගොඩක් mobile phone shop වල නැහැ බන් ... internet එකේ website වල දාල තිබ්බට :no:
     
    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    • Like
    Reactions: sami_boy

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,768
    5,734
    113
    බොරු ගණන් බන් තියෙන්නේ ලංකාවේ කඩ වල ගූගල් ඒකට වඩා දෙගුනයක් විතර වැඩී හැබයි ඉතින් ගන්න පුලුවන්නම් නියම භාණ්ඩේ. ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් පට්ට. වෙන එකක්වත් ඒ වගේ නැහැ.
     
    • Like
    Reactions: Madush007

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    බොරු ගණන් බන් තියෙන්නේ ලංකාවේ කඩ වල ගූගල් ඒකට වඩා දෙගුනයක් විතර වැඩී හැබයි ඉතින් ගන්න පුලුවන්නම් නියම භාණ්ඩේ. ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් පට්ට. වෙන එකක්වත් ඒ වගේ නැහැ.
    ow bn anna ekai
    updates mulinma release wenawa ....
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    Mata 5 ekai wifeta 4a ekai gatta machan Australia JB Hi5 eken. eken cousin kenekta ship karala eya mata reship kala box ekaka dala.

    බොරු ගණන් බන් තියෙන්නේ ලංකාවේ කඩ වල ගූගල් ඒකට වඩා දෙගුනයක් විතර වැඩී හැබයි ඉතින් ගන්න පුලුවන්නම් නියම භාණ්ඩේ. ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් පට්ට. වෙන එකක්වත් ඒ වගේ නැහැ.
    Ehemmama naha machan. Missing features widiyata lokuwatama tieyenne Scrolling screen shot, vibrate on receipient call answer, No VOLTE (Dialog aulak nemei), Finger gusture screenshots wage ewa naha pure android nisa.

    Volte eka wada karanne natte mehe band eke aulak nisa kiyala dialog eken qwe. sim eka parana phone ekata dammama volte wada kara habai. 5G tama use karanna labune na. Habai google apps loweth stuck wenne na poddakwath. Pure Android wala tiyana ekama wasiya tama speed eka. Uparimai
    ------ Post added on Jun 23, 2021 at 11:20 AM
     
    • Like
    Reactions: Madush007

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Man patta kattak kaala pixel 3 ekak gaththe 2019 thama eaka thamai use karanne. Still waterproof working. Patta phone Eka. Dubai heuwa hambune nha, hambunewa pink and ganan wadi, Singapore ekak hambuna ganan poddak aul India thibbeth nha passe kegalle gf adurana kadekata kiyala colombin gennala dunna ekak, eetakalin lankawe heuwa heuwa Badu hambunema nha Black 64gb ekak. 93500ta gaththe Mara happy Mekata Maru uneka gana.
     
    • Like
    Reactions: Madush007

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    Man patta kattak kaala pixel 3 ekak gaththe 2019 thama eaka thamai use karanne. Still waterproof working. Patta phone Eka. Dubai heuwa hambune nha, hambunewa pink and ganan wadi, Singapore ekak hambuna ganan poddak aul India thibbeth nha passe kegalle gf adurana kadekata kiyala colombin gennala dunna ekak, eetakalin lankawe heuwa heuwa Badu hambunema nha Black 64gb ekak. 93500ta gaththe Mara happy Mekata Maru uneka gana.
    eka tamia bn
    mehe hoyaganama nehe
     
    • Like
    Reactions: tilvin-silva