මචන්ලා ලංකාවේ Google Pixel phone එකක් ( 4a හරි 5) ගන්න place එකක් දන්නවද ?
ගොඩක් mobile phone shop වල නැහැ බන් ... internet එකේ website වල දාල තිබ්බට
ගොඩක් mobile phone shop වල නැහැ බන් ... internet එකේ website වල දාල තිබ්බට


Nehe bn danna kauruwath :/Singa inna kata Hari kiyala puluwan nan genna ganna. Mama 2xl ekak use karanne 2018 indan

Singa inna kata Hari kiyala puluwan nan genna ganna. Mama 2xl ekak use karanne 2018 indan

Lifemobile eke baluwada?
Math ganna balan inne 4a ekak. kohewath na ganna. rata idan ena ekek allagena thama genna ganna wenne. asa phone ekak ganna na me lankwe![]()
Thanks bn balannamhttps://ikman.lk/en/ad/google-pixel-5-128gb-new-for-sale-colombo-2
ඕක තාම තියෙනවද දන්නේ නෑ. හැබැයි seller හොඳයි
ow bn anna ekaiබොරු ගණන් බන් තියෙන්නේ ලංකාවේ කඩ වල ගූගල් ඒකට වඩා දෙගුනයක් විතර වැඩී හැබයි ඉතින් ගන්න පුලුවන්නම් නියම භාණ්ඩේ. ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් පට්ට. වෙන එකක්වත් ඒ වගේ නැහැ.
Ehemmama naha machan. Missing features widiyata lokuwatama tieyenne Scrolling screen shot, vibrate on receipient call answer, No VOLTE (Dialog aulak nemei), Finger gusture screenshots wage ewa naha pure android nisa.බොරු ගණන් බන් තියෙන්නේ ලංකාවේ කඩ වල ගූගල් ඒකට වඩා දෙගුනයක් විතර වැඩී හැබයි ඉතින් ගන්න පුලුවන්නම් නියම භාණ්ඩේ. ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් පට්ට. වෙන එකක්වත් ඒ වගේ නැහැ.
Eka thamai hodama widiha karanna puluwan nanNehe bn danna kauruwath :/
PattaMaath Pixel 2 Ekk patta phone ekk mata nam![]()
eka tamia bnMan patta kattak kaala pixel 3 ekak gaththe 2019 thama eaka thamai use karanne. Still waterproof working. Patta phone Eka. Dubai heuwa hambune nha, hambunewa pink and ganan wadi, Singapore ekak hambuna ganan poddak aul India thibbeth nha passe kegalle gf adurana kadekata kiyala colombin gennala dunna ekak, eetakalin lankawe heuwa heuwa Badu hambunema nha Black 64gb ekak. 93500ta gaththe Mara happy Mekata Maru uneka gana.