ආණ්ඩුව වැරදි නෑ බං

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රට හදන එක ගැන හෝ ආණ්ඩුව දේශපාලකයා රටට කරන අවැඩ ගැන එහෙමත් නැත්නම් දේශපාලකයෝ නිසා තමා මේ රට මේ තත්වෙට වැටිල තියෙන්නෙ කියලා හිතෙනවා නං

    මෙන්න මේ මිනිහා කරන වීඩියෝ බැලුවත් නැතත්

    ඇත්තම ප්‍රශ්නේ කොහෙද තියෙන්නෙ කියලා හොයා ගන්න ආසාවක් තියෙනවා නම්

    මේක බලපල්ලා

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ඕවා කියලා හරියන්නේ නැහැ බන්. ලංකාවේ බහුතරය කැමති නැහැ තමන් වැරදි කියනවට. හැමෝම බලන්නේ කාටහරි ඇගිල්ල දික් කරන්න ලේසියට. මොකද දැන් ආණ්ඩුවේ උන් බලෙන් පත්වෙලා නැහැ නේ. අපිම පත් කරපු උන්නේ ඉන්නේ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113
    අතීතකාමය market කරලා සිංහලු ටික අල්ලගෙන
    උන්ටම බලන්න අතීතකාමයෙන් මත නොවීම ගැන video එකක් හදල .
    ඌරගේ මාළු ඌරගේ ඇගේම තියල කපනවා කියන්නේ ඔන්න ඕකට .
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕවා කියලා හරියන්නේ නැහැ බන්. ලංකාවේ බහුතරය කැමති නැහැ තමන් වැරදි කියනවට. හැමෝම බලන්නේ කාටහරි ඇගිල්ල දික් කරන්න ලේසියට. මොකද දැන් ආණ්ඩුවේ උන් බලෙන් පත්වෙලා නැහැ නේ. අපිම පත් කරපු උන්නේ ඉන්නේ.
    * ඔබ කියන එක හරියට හරි

    නමුත් මේ මෙයාගේ කතාවේ මෙයාට සිද්ධ උණ උදාහරණ කිහිපයක් කියනවා වෙන රටවල් වල මිනිස්සු හිතන්නේ කොහොමද අපේ රටෙන් ගියපු එයාට මුලදී හිතුනෙ කොහොමද අපේ රටේ අයට හිතෙන්නේ කොහොමද යන වගේ බොහොමයක් වැදගත් කරුණු උදාහරණ එක්කත් දෙනවා ඒක හරියට වටිනවා අපේ රට මේ පත්වෙලා තියෙන තත්ත්වය තේරුම් ගන්න ඇත්තටම කතාව බලන්න ඒක ඒ තරම් වටිනවා

    අතීතකාමය market කරලා සිංහලු ටික අල්ලගෙන
    උන්ටම බලන්න අතීතකාමයෙන් මත නොවීම ගැන video එකක් හදල .
    ඌරගේ මාළු ඌරගේ ඇගේම තියල කපනවා කියන්නේ ඔන්න ඕකට .
    මං හිතන්නේ කතාව බැලුවෙ නෑ නේ ඔයා ඔය කියලා තියෙන එකට උත්තරෙත් එයාම කියනවා එතන
    ------ Post added on Jun 22, 2021 at 2:05 PM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    mm meyage ewata kamathi na mcn
    ඔව් ඒක වෙන්න පුළුවන් නමුත් මේ කතාවේ අපේ රට ගැන සඳහන් වෙන දේවල් මාර වටිනවා විශේෂයෙන්ම රටේ මිනිස්සුන්ට හිතෙන විදිය සහ වෙන රට වල මිනිස්සුන්ට හිතෙන විදිය ගැන හොඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් කෙරෙනවා
     
    • Like
    Reactions: batwise

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් ඒක වෙන්න පුළුවන් නමුත් මේ කතා මේ අපේ රට ගැන සඳහන් වෙන දේවල් මාර වටිනවා විශේෂයෙන්ම රටේ මිනිස්සුන්ට හිතෙන විදිය සහ වෙන රට වල මිනිස්සුන්ට හිතෙන විදිය ගැන හොඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් කෙරෙනවා

    naha mcn eyage samahara video wala eya eyage perception eka gana kynnne content ek terumak na kalin math blwa dn na
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    naha mcn eyage samahara video wala eya eyage perception eka gana kynnne content ek terumak na kalin math blwa dn na
    youtube කරන අයගේ බයිලා නැති යූටියුබ් නෑ හැම එකේම මේ වගේ බයිලා ටිකක් තියෙනවා ඒ කාරණයෙන් මෙයාටත් පොදුයි සමහර ට ඊට වැඩිය මෙයාගේ ඇති නමුත් මේ කතාව නිකමට බලන්න ඔය අනං මනං නැතිව එයාගේ අර අත්දැකීම් කියන සෙට් එක
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113

    මං හිතන්නේ කතාව බැලුවෙ නෑ නේ ඔයා ඔය කියලා තියෙන එකට උත්තරෙත් එයාම කියනවා එතන
    ------ Post added on Jun 22, 2021 at 2:05 PM

    විනාඩි 40ක් ඔය බයිලා අහන් ඉන්න කාටද වෙලාව තියෙන්නේ .
    channel එකට ගිහින් video title ටික බැලුවහම හොදටම ඇති .
    මිනිහ ගැනයි target කරන niche එකයි ගැන හොද අදහසක් ගන්න පුළුවන් .
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    විනාඩි 40ක් ඔය බයිලා අහන් ඉන්න කාටද වෙලාව තියෙන්නේ .
    channel එකට ගිහින් video title ටික බැලුවහම හොදටම ඇති .
    මිනිහ ගැනයි target කරන niche එකයි ගැන හොද අදහසක් ගන්න පුළුවන් .
    ඔක්කොම බයිලා අහගෙන ඉන්න නම් ඕනෙ නැහැ
    18.45 වගේ ඉඳන් බලන්න ඒ ඇති
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අතීතකාමය market කරලා සිංහලු ටික අල්ලගෙන
    උන්ටම බලන්න අතීතකාමයෙන් මත නොවීම ගැන video එකක් හදල .
    ඌරගේ මාළු ඌරගේ ඇගේම තියල කපනවා කියන්නේ ඔන්න ඕකට .
    විනාඩි 40ක් ඔය බයිලා අහන් ඉන්න කාටද වෙලාව තියෙන්නේ .
    channel එකට ගිහින් video title ටික බැලුවහම හොදටම ඇති .
    මිනිහ ගැනයි target කරන niche එකයි ගැන හොද අදහසක් ගන්න පුළුවන් .

    :yes: :yes:

    mama tharamaka kalayakata kalin porage widyawa gana video ekak balanna haduwa. winadi5 k baladdima pora kiyana weradi dhewal nisa nawaththuwa
     
    • Like
    Reactions: BadBlueGenius

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,342
    166,713
    113
    එකමත් එක රටක
    මෙච්චර කල් මුගේ title තිබ්බේ අතීතකාමේ ගැන තමයි. අවු 5000ක් පරණ දැන් නැති මනකල්පිත දේවල් කියවල "මාගේ වසර 5ක පර්යේෂණ" වගේ නම් දාගෙන මේකේ ඉන්න උන්ට භෞතික ව පෙන්න බැරි අතීතෙන් ගත්ත උදාහරණ වලින් පොඩි ආතල් එකක් දීලා, දැන් අතීතකාමෙන් මත් නොවෙමු ලු.. මූට එක එක දේවල් කියල බැනපු උන්ගේ අදහස් අරගෙන මූ video එකකුත් කරල ඇති. :rofl: විනාඩි 40ක් මුගේ බොරු බයිලා අහන්න වෙලා නෑ.. මුගේ video quality එකයි, කතාකරන්න තියන හැකියාවයි විතරයි මට නම් හොද. content බයිලා. තනියම හිතපන්, කරුණු හොයපන් ඔය වගේ දෙවල් නම් මොකෙක් හරි එකෙක්ගේ මතයක් කට ඇරන් අහගෙන ඉන්නවට වඩා. මූත් තනියම එහෙම අපේ උන්ගේ mind එක ගැන හිතුව නිසා තමයි ඌට මේකේ ඉන්න උන්ට සෙට් වෙන content හදන්න පුලුවන්.
    රටට වෙලා තියන තත්වෙට දෙස්පාලුවා වගකියන්න ඕනේ තමයි. අයිත් කොච්චර තර්ක කරත් තේරුමක් නෑ . රටේ අනිත් මිනිස්සුන් කරන දේවල් , රටේ දේවල් කරන්න තියන පරිසරයෙන් වෙන් කරන්න බෑ . ඒවා හදන්නේ, විනාස කරන්නේ , නීති හදන්නේ , තීරණ ගන්නේ දෙසපාලුවා...
     
    Sen-lu

    Well-known member
  • රට දියුණු කරන්න මූටත් ඔසී ඉන්නේ නැතුව ලංකාවට එන්න කියමු. ඇවිල්ලා ඕවා ප්‍රායෝගිකව කරලා පෙන්නන්න කිව්ව නම් හරි නරිවාදම් නැතුව.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    මෙච්චර කල් මුගේ title තිබ්බේ අතීතකාමේ ගැන තමයි. අවු 5000ක් පරණ දැන් නැති මනකල්පිත දේවල් කියවල "මාගේ වසර 5ක පර්යේෂණ" වගේ නම් දාගෙන මේකේ ඉන්න උන්ට භෞතික ව පෙන්න බැරි අතීතෙන් ගත්ත උදාහරණ වලින් පොඩි ආතල් එකක් දීලා, දැන් අතීතකාමෙන් මත් නොවෙමු ලු.. මූට එක එක දේවල් කියල බැනපු උන්ගේ අදහස් අරගෙන මූ video එකකුත් කරල ඇති. :rofl: විනාඩි 40ක් මුගේ බොරු බයිලා අහන්න වෙලා නෑ.. මුගේ video quality එකයි, කතාකරන්න තියන හැකියාවයි විතරයි මට නම් හොද. content බයිලා. තනියම හිතපන්, කරුණු හොයපන් ඔය වගේ දෙවල් නම් මොකෙක් හරි එකෙක්ගේ මතයක් කට ඇරන් අහගෙන ඉන්නවට වඩා. මූත් තනියම එහෙම අපේ උන්ගේ mind එක ගැන හිතුව නිසා තමයි ඌට මේකේ ඉන්න උන්ට සෙට් වෙන content හදන්න පුලුවන්.
    රටට වෙලා තියන තත්වෙට දෙස්පාලුවා වගකියන්න ඕනේ තමයි. අයිත් කොච්චර තර්ක කරත් තේරුමක් නෑ . රටේ අනිත් මිනිස්සුන් කරන දේවල් , රටේ දේවල් කරන්න තියන පරිසරයෙන් වෙන් කරන්න බෑ . ඒවා හදන්නේ, විනාස කරන්නේ , නීති හදන්නේ , තීරණ ගන්නේ දෙසපාලුවා...
    aniwa :D
     
    • Like
    Reactions: dilann