ආණ්ඩුව වැරදි නෑ බං

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    youtube කරන අයගේ බයිලා නැති යූටියුබ් නෑ හැම එකේම මේ වගේ බයිලා ටිකක් තියෙනවා ඒ කාරණයෙන් මෙයාටත් පොදුයි සමහර ට ඊට වැඩිය මෙයාගේ ඇති නමුත් මේ කතාව නිකමට බලන්න ඔය අනං මනං නැතිව එයාගේ අර අත්දැකීම් කියන සෙට් එක

    elz mcn mm blnam
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙච්චර කල් මුගේ title තිබ්බේ අතීතකාමේ ගැන තමයි. අවු 5000ක් පරණ දැන් නැති මනකල්පිත දේවල් කියවල "මාගේ වසර 5ක පර්යේෂණ" වගේ නම් දාගෙන මේකේ ඉන්න උන්ට භෞතික ව පෙන්න බැරි අතීතෙන් ගත්ත උදාහරණ වලින් පොඩි ආතල් එකක් දීලා, දැන් අතීතකාමෙන් මත් නොවෙමු ලු.. මූට එක එක දේවල් කියල බැනපු උන්ගේ අදහස් අරගෙන මූ video එකකුත් කරල ඇති. :rofl: විනාඩි 40ක් මුගේ බොරු බයිලා අහන්න වෙලා නෑ.. මුගේ video quality එකයි, කතාකරන්න තියන හැකියාවයි විතරයි මට නම් හොද. content බයිලා. තනියම හිතපන්, කරුණු හොයපන් ඔය වගේ දෙවල් නම් මොකෙක් හරි එකෙක්ගේ මතයක් කට ඇරන් අහගෙන ඉන්නවට වඩා. මූත් තනියම එහෙම අපේ උන්ගේ mind එක ගැන හිතුව නිසා තමයි ඌට මේකේ ඉන්න උන්ට සෙට් වෙන content හදන්න පුලුවන්.
    රටට වෙලා තියන තත්වෙට දෙස්පාලුවා වගකියන්න ඕනේ තමයි. අයිත් කොච්චර තර්ක කරත් තේරුමක් නෑ . රටේ අනිත් මිනිස්සුන් කරන දේවල් , රටේ දේවල් කරන්න තියන පරිසරයෙන් වෙන් කරන්න බෑ . ඒවා හදන්නේ, විනාස කරන්නේ , නීති හදන්නේ , තීරණ ගන්නේ දෙසපාලුවා...

    ඉතිං දේශපාලුවා තොරන්නෙත් ජනතාවමනේ ඒකයි මේ වීඩියෝ එකේ කියන්නේ

    කොටින්ම යකාගේ හැටියටනේ විමානේ

    අතීතයේ දේවල් හොදයි ඒවා කතා කරාට අගය කරාට ඒවා කරතියාගෙන යන්න ඕනේ නැහැ කියන ඒකත් මේකේ කියනවා
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Pissek 😂😂
    pissek kiyana ewa ahanna puluwan tawat pissekta vitarai
    ඔය කතාව මේ රටේ මිනිස්සු හැමෝටම කියනවා කොටින්ම රටේම ඉන්නේ පිස්සොනේ

    ඔය කතාව මහින්දට ගෝටට රනිල්ට සජිත්ට අනුරට තව ඕනේ එකෙක් ඇවිත් යමක් කියන්න කියපන් ලේසියෙන් 1000 ක්වත් හොයා ගන්න පුළුවන් උට පිස්සු කියන එවුන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    ඉතිං දේශපාලුවා තොරන්නෙත් ජනතාවමනේ ඒකයි මේ වීඩියෝ එකේ කියන්නේ

    කොටින්ම යකාගේ හැටියටනේ විමානේ

    අතීතයේ දේවල් හොදයි ඒවා කතා කරාට අගය කරාට ඒවා කරතියාගෙන යන්න ඕනේ නැහැ කියන ඒකත් මේකේ කියනවා
    දේසපාලුවා තෝරන්නේ ජනතාවම නෙවෙයි. දේසපාලුවා තෝරන්නේ දෙසපාලුවා ම තමයි. උන් තමයි තෝරලා එවන්නේ කට්ටිය මිනිස්සුන්ට එතනින් තෝරාගන්න. දැන් මොලේ තියන සෙට් එක කියලා වියත් මගක් ගෙන්වා.. උන් කරන්නෙත් අර මෝඩයන්ව බේරගන්න කඩේ යන එකමයි.. ඔතන දෙසපාලුවාට බනින්න එපා , අපි හැදෙමු කියලා කියන කතාව වැරදි. දෙසපාලුවා කියන්නෙත් අපෙන් එකෙක්. ඌත් අපිත් එක්කම හැදුනේ නැත්නම් වැඩක් නෑ . එතනට යන උන් තමයි තීරණ ගන්නේ .