රනිල්ගේ රෙකමන්ඩේෂන්ස් 😂😂😂😂

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගුපියන්ට කවුරු නායකය කරගන්නවද කියල හිතා ගන්ඩ බැරුව දැන් නම් ඇත්තෙ, සජී නායකය කර ගත්තොන් අනිව ලබන පාරත් සජී ඉල්ලනව,රනිල් නායකය කරගත්තොත් රටේ ලෝකෙ උන්ගෙන් කුණු කතා අහන්ඩ වෙනව, පව් අප්පේ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ලොල් ගුපියන්ට කවුරු නායකය කරගන්නවද කියල හිතා ගන්ඩ බැරුව දැන් නම් ඇත්තෙ, සජී නායකය කර ගත්තොන් අනිව ලබන පාරත් සජී ඉල්ලනව,රනිල් නායකය කරගත්තොත් රටේ ලෝකෙ උන්ගෙන් කුණු කතා අහන්ඩ වෙනව, පව් අප්පේ
    රනිල් අතල් එකක් බන් ගන්නෙ 🤣🤣
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ලොල් ගුපියන්ට කවුරු නායකය කරගන්නවද කියල හිතා ගන්ඩ බැරුව දැන් නම් ඇත්තෙ, සජී නායකය කර ගත්තොන් අනිව ලබන පාරත් සජී ඉල්ලනව,රනිල් නායකය කරගත්තොත් රටේ ලෝකෙ උන්ගෙන් කුණු කතා අහන්ඩ වෙනව, පව් අප්පේ,

    Cool cool මේ ආතල් එක්ක අරන් හිටපං. ඔච්චර දුර යන්න එපා

    Wedak na Russian ewa gana kiwwe na. Ewa tamai hodatama karanne. 😄

    මොනා උනත් අපේ දේ ගැන කිව්වේ නැ. අපේ කෙසෙලෙට යන බනිස දන්න මහින්ද මාතියා ට ආදරේ ඒකනේ
    ------ Post added on Jun 23, 2021 at 1:40 PM
     
    • Haha
    Reactions: shenat

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ලොල් ගුපියන්ට කවුරු නායකය කරගන්නවද කියල හිතා ගන්ඩ බැරුව දැන් නම් ඇත්තෙ, සජී නායකය කර ගත්තොන් අනිව ලබන පාරත් සජී ඉල්ලනව,රනිල් නායකය කරගත්තොත් රටේ ලෝකෙ උන්ගෙන් කුණු කතා අහන්ඩ වෙනව, පව් අප්පේ
    දුවගෙන ආවේ බය උනා නේද ??? :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අම්බෝ යකෝ.. :rofl::rofl::rofl::rofl::rofl:

    ලොල් ගුපියන්ට කවුරු නායකය කරගන්නවද කියල හිතා ගන්ඩ බැරුව දැන් නම් ඇත්තෙ, සජී නායකය කර ගත්තොන් අනිව ලබන පාරත් සජී ඉල්ලනව,රනිල් නායකය කරගත්තොත් රටේ ලෝකෙ උන්ගෙන් කුණු කතා අහන්ඩ වෙනව, පව් අප්පේ

    අපෝ හොරිකඩ හේන මාමා මේකටත් ඇවිල්ලා රෙනවා.. යකෝ ආතල් ත්‍රෙඩ් හයිජැක් කරන්න එපා අපුල්ලන්නො.
    ------ Post added on Jun 23, 2021 at 2:13 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    😂 😂 😂 😂

    ඔන්න. දැන් නම් sure මහබැංකු හොරු අල්ලනවා.

    FB_IMG_1624434746478.jpg
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අම්බෝ යකෝ.. :rofl::rofl::rofl::rofl::rofl:

    අපෝ හොරිකඩ හේන මාමා මේකටත් ඇවිල්ලා රෙනවා.. යකෝ ආතල් ත්‍රෙඩ් හයිජැක් කරන්න එපා අපුල්ලන්නො.
    ------ Post added on Jun 23, 2021 at 2:13 PM
    බය වෙලා මිනිහා දුවගෙන ඇවිත් ... රනිලා නෙවෙයි පැකනිලා ආවත් රටට හෙන ගහන එක තමා වෙන්නේ ...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බය වෙලා මිනිහා දුවගෙන ඇවිත් ... රනිලා නෙවෙයි පැකනිලා ආවත් රටට හෙන ගහන එක තමා වෙන්නේ ...
    දැනට ලංකාවෙ ඉන්න දේසපාලුවො එකෙක් ගැනවත් කතාකරලා වැඩක් නෑ බං. රටට ආදරේ උන් නෑ. ඉරෝලටනං ඉතිං බඩවියත රැකගන්න එපැයි. රස්සාවට කඩේ යන උන්නෙ. ඒ උනාට ආතල් ත්‍රෙඩ් වලටත් ඇවිත් රෙන්න ගන්නවනේ බං..ඒකනෙ එපා වෙන්නෙ.
     
    • Haha
    Reactions: amilapradeep100