රනිල් අතල් එකක් බන් ගන්නෙලොල් ගුපියන්ට කවුරු නායකය කරගන්නවද කියල හිතා ගන්ඩ බැරුව දැන් නම් ඇත්තෙ, සජී නායකය කර ගත්තොන් අනිව ලබන පාරත් සජී ඉල්ලනව,රනිල් නායකය කරගත්තොත් රටේ ලෝකෙ උන්ගෙන් කුණු කතා අහන්ඩ වෙනව, පව් අප්පේ
ලොල් ගුපියන්ට කවුරු නායකය කරගන්නවද කියල හිතා ගන්ඩ බැරුව දැන් නම් ඇත්තෙ, සජී නායකය කර ගත්තොන් අනිව ලබන පාරත් සජී ඉල්ලනව,රනිල් නායකය කරගත්තොත් රටේ ලෝකෙ උන්ගෙන් කුණු කතා අහන්ඩ වෙනව, පව් අප්පේ,
Wedak na Russian ewa gana kiwwe na. Ewa tamai hodatama karanne.![]()
දුවගෙන ආවේ බය උනා නේද ???ලොල් ගුපියන්ට කවුරු නායකය කරගන්නවද කියල හිතා ගන්ඩ බැරුව දැන් නම් ඇත්තෙ, සජී නායකය කර ගත්තොන් අනිව ලබන පාරත් සජී ඉල්ලනව,රනිල් නායකය කරගත්තොත් රටේ ලෝකෙ උන්ගෙන් කුණු කතා අහන්ඩ වෙනව, පව් අප්පේ





ලොල් ගුපියන්ට කවුරු නායකය කරගන්නවද කියල හිතා ගන්ඩ බැරුව දැන් නම් ඇත්තෙ, සජී නායකය කර ගත්තොන් අනිව ලබන පාරත් සජී ඉල්ලනව,රනිල් නායකය කරගත්තොත් රටේ ලෝකෙ උන්ගෙන් කුණු කතා අහන්ඩ වෙනව, පව් අප්පේ
බය වෙලා මිනිහා දුවගෙන ඇවිත් ... රනිලා නෙවෙයි පැකනිලා ආවත් රටට හෙන ගහන එක තමා වෙන්නේ ...අම්බෝ යකෝ..
අපෝ හොරිකඩ හේන මාමා මේකටත් ඇවිල්ලා රෙනවා.. යකෝ ආතල් ත්රෙඩ් හයිජැක් කරන්න එපා අපුල්ලන්නො.
------ Post added on Jun 23, 2021 at 2:13 PM
දැනට ලංකාවෙ ඉන්න දේසපාලුවො එකෙක් ගැනවත් කතාකරලා වැඩක් නෑ බං. රටට ආදරේ උන් නෑ. ඉරෝලටනං ඉතිං බඩවියත රැකගන්න එපැයි. රස්සාවට කඩේ යන උන්නෙ. ඒ උනාට ආතල් ත්රෙඩ් වලටත් ඇවිත් රෙන්න ගන්නවනේ බං..ඒකනෙ එපා වෙන්නෙ.බය වෙලා මිනිහා දුවගෙන ඇවිත් ... රනිලා නෙවෙයි පැකනිලා ආවත් රටට හෙන ගහන එක තමා වෙන්නේ ...