මේක පාවිච්චි කරන අය කව්ද ඉන්නේ .කොලිටි එක හොදයිද මේකේ ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න වගේ .
nikan try ekak denna baluwe machan ,හොර ගෙඩිය මොකද මේ 720පී කැම් එකක් අටවන් කරන්න හදන්නෙ ආහ්. ලින්ක් එකත් pm කරන්න ඕනි හොදේ.
ඔව් ඔය කැම් එක හොදයි price එකත් එක්ක compare කලාට පස්සෙ
app ekak tiyanavda.android ekak tiyenneuse ur smartphone as a web cam
https://www.youtube.com/results?search_query=phone+camera+as+webcamapp ekak tiyanavda.android ekak tiyenne