අඩේ එහෙම අයත් ඉන්නවද බං මේකේ. ඇයි යකෝ දැකලවත් නැති අයත් එක්ක අප්රිය වෙන්නේ... ඉන්න ටිකේ ඉදහල්ලා ආතල් එකේ..
පොඩි කුප්ප හැඟීමක් ආවනෙ. මම සිරාවට හිතුවෙ උඹ අරූගෙ ෆේක් එකක් කියලා. ඇමෙසින්ගෙ. දැන් කිරියෙ එකවුන්ට්ස් මතක නෑ බං ඉස්සර වගේ. ඉස්සර විසි හතර පැයෙම ඉන්න නිසා හැම එකාවම වගෙ දන්නව. දැන් මෙ වර්ක් ෆ්රොම් හෝම් නිසා ඉන්නෙ. එළ එළ.මං ඒත් බැලුවෙ උඹ මේ 2006 ඉඳන් ඉන්න පට්ට පරණ මෙම්බර් කෙනෙක් සහ බොහොම වැදගත් රස්සාවක් කරන මනුස්සයෙක් මොකෝ මේ ෆයර් වෙලා කියලා. ඊයේ රෑ බීලා බං හිටියෙත්. ගණන් ගන්න එපා. රෙප් කපලා කුණුහරුපෙන් බැනලා ගන්න ආතල් එක දැන් නෑ ඩිස්ලයික් දැම්මට ලැබෙන්නෙත් නෑ.
මේකේ සමහර උන් ඉන්න හදන්නෙ පන්සලට ඇවිත් ඉන්නවා වගේ.
එළ බ්රෝ.
ඇමසින් කියන්නෙත් පිස්සු කෙළියට මේකේ ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් බං දැන් UK වල ඉන්න. මේ වගේ ෆ්ලැට් ෆෝරූම් එකක මොකක්ද බං මේන්ටේන් කරන්න ඕනේ බහුබූත ඉමේජ් එක.පොඩි කුප්ප හැඟීමක් ආවනෙ. මම සිරාවට හිතුවෙ උඹ අරූගෙ ෆේක් එකක් කියලා. ඇමෙසින්ගෙ. දැන් කිරියෙ එකවුන්ට්ස් මතක නෑ බං ඉස්සර වගේ. ඉස්සර විසි හතර පැයෙම ඉන්න නිසා හැම එකාවම වගෙ දන්නව. දැන් මෙ වර්ක් ෆ්රොම් හෝම් නිසා ඉන්නෙ. එළ එළ.
ඇමසින් කියන්නෙත් පිස්සු කෙළියට මේකේ ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් බං දැන් UK වල ඉන්න. මේ වගේ ෆ්ලැට් ෆෝරූම් එකක මොකක්ද බං මේන්ටේන් කරන්න ඕනේ බහුබූත ඉමේජ් එක.මට තේරෙන්නේ නෑ.
මම රිදිලා පොන්ස් ගේ ෆේක් එක හොඳේ මතක තියා ගනින්.![]()
dislike krpn muge comments eka digata ube mulu gdrma bill tika mu gewai ekenma
![]()
![]()
![]()

@AnuradhaRa menna oyata baninawa...පට්ට නෙගටිව් චරිතයක් ඉන්නව මේකෙ හැම රෙද්දටම ත්රෙඩ් දානව මේකෙ. ඌට කැමති නෑ. කොයි වෙලෙත් නෑ බෑ කියා ගත්ත ගමන්මයි.![]()

Reply eke hatiyata theruna maaputha kiriyata aluth kenek kiyalaමම නම් දැකලා තියෙන දෙයක් තමයි මචන් මේ එළකිරියේ ඉන්න කට්ටිය මාරම ෆිට් එකෙන් ඉන්න, ඔක්කොටම වගේ පුළුවන් විදිහට උදව් කරන අය. ඔය සමහර වෙලාවලට පොඩි පොඩි මත ගැටුම් යනවා. එව්වා එච්චර ගණන් ගන්න නරකයි මචන්. අනික අපි ගැටුම් ඇති කරගන්න අයත්, ගොඩක් යාලුවෙන් ඉන්න අයත් හැබැයින් කවදාවත් දැක්ක අය නෙවෙයි. ඉතින් මේ යාලු කමයි මත ගැටුමයි ඔක්කොම තියෙන්නේ එළකිරියේ දාගෙන ඉන්න නමයි අවතාර් එකයි එක්ක විතරයි.![]()
ස්තුති අය්යා. අවවාදය හිස නමා පිලිගන්නවා. බුදු සරණයි ....!!!Reply eke hatiyata theruna maaputha kiriyata aluth kenek kiyala
kiri yaalukan kiriyata seema karaganin, un ekka habaa jiwithe paul kanna giyaama podi case ekak giyath fake ekakin awilla wedding 4tos daala gaanitath baduwa kiyala kathaawak hadala expose karala hukoola daanawa, meeke saahena unta ooka una
puthaa paressamin, budusaranai..!!!
------ Post added on Jun 24, 2021 at 8:54 AM

Dan oyawage siddi aduyi bn. Rep nati nisada mandaReply eke hatiyata theruna maaputha kiriyata aluth kenek kiyala
kiri yaalukan kiriyata seema karaganin, un ekka habaa jiwithe paul kanna giyaama podi case ekak giyath fake ekakin awilla wedding 4tos daala gaanitath baduwa kiyala kathaawak hadala expose karala hukoola daanawa, meeke saahena unta ooka una
puthaa paressamin, budusaranai..!!!

)..ඒත් බන් මන් දැක්කේ අර හොදටික විතරයි මිනිස්සුන්ව අපිට හදන්න බෑ නේ බන්..ඒනිසා ඒ උන්ගේ ව්දිය කියලා හිතලා එක්කෝ ආතල් ඒකේ ඒකට මොනවා හරි කියලා යනවා එච්චරයි..ඒනිසා මට නම් එලකිරි එකේ අකමැති කියලා එකෙක් නෑ..parana un kiriye active na wadiyaDan oyawage siddi aduyi bn. Rep nati nisada manda![]()
ubata terenne na bn dn balapn @Solo Rider kochcra adareda @Error365! ta kawruth dannawada mewa nahane eka thma pure love kynne
![]()
![]()
ada idala ubata dislike danawa
------ Post added on Jun 23, 2021 at 5:06 PM


කාට ද බන් එහෙම උනේ ?@AnuradhaRa menna oyata baninawa...
Reply eke hatiyata theruna maaputha kiriyata aluth kenek kiyala
kiri yaalukan kiriyata seema karaganin, un ekka habaa jiwithe paul kanna giyaama podi case ekak giyath fake ekakin awilla wedding 4tos daala gaanitath baduwa kiyala kathaawak hadala expose karala hukoola daanawa, meeke saahena unta ooka una
puthaa paressamin, budusaranai..!!!
------ Post added on Jun 24, 2021 at 8:54 AM

mata hariytama mathakanaකාට ද බන් එහෙම උනේ ?![]()
පිස්සු ද බන්. ඌ වැලිගම කතාවක් මට මතකයි මෙකෙ කොහේ හරි දාලා තිබුණ.

Indicato වලිය මොකද්ද බන්. මම 2017 ආවෙ. මම දන්නෙ නෑ බන් කලින් වෙච්ච එවා. එහෙන් මෙහෙන් උඹලගෙ රිප්ලයි වලින් තමයි දන්නෙ. හැබැයි ඊට ඉස්සර ගෙස්ට් කෙනෙක් විදියට හිටිය ගොඩක් කල් ඉදන්. ඒත් වලි ත්රෙඩ් දැකල නෑ වැඩිය@rahal jayasekara oya @hichchiputha da?
mata hariytama mathakana
mathaka wdiytanam indicator waliya giyapu thread eke oya seen eka une
------ Post added on Jun 24, 2021 at 2:12 PM