බයි propaganda

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    හරකෝ ඔය එකෙක්වත් තමුන්ගේ ලිංගිකත්වය කියන දේට ගරහන්නේ නැහැ. උබ වගේ උන් තමා ඕක ඇදලා ගන්නේ. තමුන්ගේ ක්‍රියා නිදන කාමරය ඇතුලේ කරනවාට ලෝකේ කොහෙවත් විරුද්ධ නැහැ. ලංකාවේ නීතියේ හැටියට වරදක් උනත් නඩු දැන්මොත් උසාවිය වීසි කරනවා. හැබයි එහෙමයි කියලා පාර මැද ගේ හරි ලෙස්බියන් සීන් දාන්න දෙන්න බැහැ. ලංකාවේ සංස්කෘතිය හැටියට පාරක් සාමාන්‍ය කපල් එකක් සිප ගන්න එකත් වැරද්දක් කියලා දකින්නේ. හැබයි ගේ කියාගත්තු හැත්තක් එනවා අපිට ඇමරිකාව ආදර්ශයට ගන්න කියාගෙන.

    ට්‍රාන්ස් කියන්නේ වෙනම දෙයක්. උබ ට්‍රාන්ස් උනා කියලා සීමාවක් තියනවා. ට්‍රාන්ස් කෙනෙක්ට සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙන්න දැනට නීති හැදීගෙන යන්නේ. හැබයි ඔය LGBT සංගම් කාරයේ කැමති ට්‍රාන්ස් උන්ව ඒ නීතිවලින් ඈත්කරලා උන්ට ඕනේ විදිහට තියා ගන්න. මොකද මානුෂීය හේතුවක් හින්දා ඒක ඉස්සරහට දාගෙන උන්ගේ දේවල් කර ගන්න.
    ඔය ඇමරිකන් ටීවි සීරිස් පිල්ම් වල ඔයගේ ප්‍රොමෝට් කිරිල්ල මිසක් ට්‍රාන්ස් ගැන කතා වෙන්නේ නැහැ. අනික ඉන්න ට්‍රාන්ස් හැත්තක් ඉන්නවා එලියටත් මෙලොවටත් නැති. උන් ගැන තමා පෙන්නන්නේ. නැතුව නියම ට්‍රාන්ස් ජෙන්ඩර්ස්ලා ගැන නෙමේ.

    උබ ඔය කියන ඇමරිකාවේ ට්‍රාන්ස් ලට මොනවාද ලැබිලා තියෙන්නේ. ලෝකේ දෙවනියට වැඩිම ජෙන්ඩර රීඇසයින් ඔපරේෂන් වෙන්නේ ඔය LGBT තහනම් මුස්ලිම් ඉරානයේ. ආණ්ඩුව සියට පනහක් වියදම දරනවා දන්නවාද?
    NGO කාරයො පෙන්නනවට වඩා ප්‍රශ්න උන්ට තියෙනවා බන්. NGO කාරයො කරන්නෙ ලොකු අපරාදයක් මුන්ට. NGO කල්ලි තමන්ට හිතවත් එවුන් ටිකක් තියාගෙන ඒ ලෙවල් එකේ උන්ට විතරක් උදව් කරනවා.උන් තනිකර ඒක තමන්ගෙ රස්සාව විදියට කරන්නෙ. ඇත්තට ම ගොඩක් ප්‍රශ්න තියෙන උන් දුප්පත් උන් ගම්වල උන් ගැන බලන්නෙ නෑ. අපේ ගමේ කෙනෙකුට එහෙම වෙච්ච එකක් ගැන ත්‍රෙඩ් එකකුත් මම කලින් දාලා තියෙනවා. ඒකෙ දි ඌ ඔය සංගම් හැම එකකට කියල ඒත් එකෙක්වත් බලලා වත් නෑ. සංගම් කාරයො ටික උගෙන් විස්තර එක්ක අයිඩී නම්බර් අනන් මනන් එකතු කරගෙන. ආපහු පැත්තවත් බලලා නැහැ. උන් ඒ විස්තර උන්ට ඕන දේවල් වලට පාවිච්චි කරනව ඇති. ඕව ගැන මන් දැන ගත්ත විදියට ඔය නීති නමට විතරයි බන්. පොලිසිවල උන් ඕව අහලවත් නෑ. සංක්‍රාන්ති මිනිස්සු ඇරෙස්ට් කරනවා සමලිංගිකයො කියල. පොලිස්කාරයො සමලිංගික සංක්‍රාන්ති ලිංගික වෙනසවත් දන්නෙ නෑ. ඔහොම කොල්ලෙක්වයි බැදපු කෙල්ලවයි පොලිසියට කුදලන් ගිහින් තිබුණා ගමේ කට්ටිය කෙල්ලො දෙන්නෙක් බැදලා කියල කෝල් දීලා. ඌ ඔය කොල ඒවා මේවා පෙන්නුවට බලලාවත් නෑ.
    රස්සාවලට ගියා ම ඇදුම් ගලවලා පෙන්නන්න කියනවලු. ප්‍රශ්න කෝටියක් බන්.
    නීති තිබුණට මිනිස්සු ඕව පිලිගන්න කැමති නෑ. ඔහොම කෙනෙක්ව රේප් උණා කියල පොලිසි ගියොත් එතන දී වැරදි කාරයා වෙන්නෙ එයාම තමයි. ඕවා ඇත්තට ම ඕවර් ඇක්ටින් නෙමෙයි. හැබැයි NGO කාරයොන්ගෙ මැද්දට පැනිල්ල නිසා හැමෝම දකින්නෙ උන්ගෙ මාකටින් විතරයි. උන් හම්බ කරගෙන ආතල් එකේ ඉන්නවා සිද්ධියක් දෙකක් මාකට් කරලා. ප්‍රශ්නවලින් දුක් විදින එකා මැරෙනකම් එතන ම තමයි බන්​
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    උබ ඩොකෙක්ද දැන්? මෙඩිකල් ෆැකල්ටි නේද ඉන්න කිවේ?
    Thama dokek une na. Ow

    මෙලෝ දෙයක් නොතේරුන මම
    Confused Podcast GIF by Joe Budden Network
    Mokadda ubata notherune?

    Lagadi idan America Hari ausi hari wena trans movements pennala anti trans crowd ekak hadaganna bayyo try karanawa penawa da?
    ------ Post added on Oct 16, 2021 at 5:27 PM
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    එළ කිරියේ සැරින් සැරේට ඇමරිකාවේ හරි ඔය කොහේ හරි හුත්තක වෙන දෙයක් අල්ලගෙන හෝමෝෆෝබික් ට්‍රාන්ස්ෆෝබික් පෝස්ට් එකක් නිතර ම වගේ යනවා නේ ද? මෙච්චර ලංකාවට කෙල වෙලා තියෙන ඒවා ගැන වගේ වගක් නැතුව කොහේවත් යන හුතු මේකෙ අතාරින්නෙ ම තනිකර ම @nicjosh83 @Dr Amdan සහ අනිත් බයියො සෙට් එක.
    අනිත් එකා මූ @IKL මූට නම් තියෙන්නෙ මානසික අවුලක්. ලෙස්බියන් දෙන්නෙක් ගෙනැල්ල එකෙක් බලන් ඉදිද්දි අනිත් එකීව දූෂණය කරලා ඒකිගෙ මස් කෑලි වලට කපන්න ඕන කියල කියල තිබුණ එකා :lol:
    උඹලට හිතෙන්නෙ නැද්ද බයියොන්ගෙ මොනවා හරි Plan එකක් කියල

    Peodophilia වලට හෝමො ට්‍රාන්ස් ගැන ඕපන් මයින්ඩඩ් සෙට් එකේ කිසි ම සම්බන්ධයක් නැහැ. තාමත් ඒක මානසික රෝගයක්. මම හිතන්නෙ නැහැ ඒක කවදාවත් ලීගලයිස් කරන තැනට එයාලා එයි කියල. මොකද කැනඩාව පවා දැඩි නීතිරීති තියෙනවා කන්සෙස්ට් දෙන්න කෙනෙකුට පුළුවන් වෙන වයස ගැන. ඒ උණාට ලගක දී ඉදන් ප්‍රොෆයිල් ගණනාවකින් ඕක LGBT එක්ක සම්බන්ධ කරන්න දගලනවා පෙනුණා. අනිවා මෙතන බයියෝ කරන්නෙ උන්ට පක්ෂපාතී ක්‍රවුඩ් එකක් හදාගන්න දගලන එක මේ දේවල් මෙහේ වෙනවා ගගා බොරු පෙන්න පෙන්න සහ නන්දෙගෙ වැරදි හයි ලයිට් වෙන එක අඩු කරගන්න වෙන දේවල් කරලියට අතාරින එක. :yes:
    හොද ම කතාව ලොකුම LGBT haters ල වෙච්ච හම්බයො peodophilia promote කරන එක.

    ඉතුරු ටික
    ⬇️
    ⬇️
    ⬇️

    ගේ ට්‍රාන්ස් එවුන් ඇටෙෂන් ගන්න හදනවා කියල ගොඩක් එවුන් නාහෙන් අඩන්නෙ ඇයි ?

    මට තියෙන්නෙ සම්පූර්ණයෙන් ම වෙනස් අත්දැකීම්. ඕක අපට විෂයානුබද්ධ ව ඉගන ගන්න වෙන සංසිද්ධියක්. හැබැයි දැන් ම නෙමෙයි. එ උණාට මං ගේ ට්‍රාන්ස් එවුන් ගොඩක් එක්ක කනෙක්ෂන්ස් තිබ්බ නිසා දන්නවා ඇත්ත ට ම වෙන්නෙ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්.
    විශේෂයෙන් ට්‍රාන්ස් අය. උන් කැමැති නැහැ උන්ව ට්‍රාන්ස් කියල අනිත් අය දැන ගන්නවා නම්. උන්ට ඕන අනිත් අය වගේ සාමාන්‍ය විදියට ජීවත් වෙන්න. ඒ උණාට සාමාන්‍ය උන් කරන්නෙ උන්ගේ කලින් නම කලින් ඉස්කෝලෙ කලින් විස්තර හොයහොය තැන තැන කියන එක. ඉතිං ඔය දේවල් හැමෝම දැන ගත්ත ම කට්ටිය මූණට අහන්න ගත්ත ම උන් ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒක හිතා මතා ම කරන්න ගොඩක් අය කැමැතියි. උන් උන්ට කැමති දේ කරනගෙන පාඩුවෙ හිටිය ම ඇයි උඹල ගිහින් පුක දෙන්නෙ?
    ඊට පස්සෙ උන් ප්‍රසිද්ධියේ එක පිලි ගත්ත ම රිදිලා අඩනවා.
    උන් මොන දේ කරත් වැරදියි කියන්න පුළුවන් විදියට තර්ක හදාගෙන කට මැද ගෙන ඉන්න සෙට් එකක් ප්ලෑන් කරලා යන ගේමක් කියල මට නම් හිතෙනවා

    ට්‍රාන්සිෂන් වෙන්නෙ ඇයි කියන එක ගැන වෙන ත්‍රෙඩ් එකක කියන්නම්.
    Don't worry buddy. I'm the Alchemy and @nicjosh83 is nothing to me :D

    Well, let's just say @nicjosh83 is 20% smart and 80% stupid.

    80% of his includes racism and anti-LGBTQ traits.

    Maybe he is not who he is, just blinded by Nissanka's money :D

    He should study genetic programming perhaps to see wonders of nature.

    Nature ain't greedy to only have two genders.

    The truth always reward in long-term.